පරිගණක උදව් ඕනේ.....
මචන් මගේ ලැප්ටොප් එකේ අලුතෙන් windows 7 දාන්න යද්දී DVD එක මගදී නතර වෙනවා. හර්ඩ් එක ෆොර්මැට් කරට පස්සේ හර්ඩ් එක පෙන් වන්නේ නැතිව යනවා.එතොකොට වින්ඩෝස් දාන්න හර්ඩ් එක select කරන්න විදියක් නැහැ.මෙහෙම වෙලා මම ලැප්ටොප් එක ගත්තු තැනට දීල තමයි windows දාගත්තේ.උන් කියල දෙන්නේ නැහැ කොහොමද වැඩේ කරේ කියල මම ඇහුව.
.දැන් ලැපේ කාලේ පැනල තියෙන්නේ උන්ට කියල windows දාගන්න පුළුවන් එත් මචන් මට දැන ගන්න ඕනේ මුන් කොහොමද මේක හරිගස්සනේ කියල.ram එකේ අව්ලක් නැහැ 8gb තියෙන්නේ. Hard එකේ තමයි මොන හරි කචල් එකක් තියෙන්නේ.මෙහෙම එකක් එන්නේ ඇයි.එතොකොට වින්ඩෝස් දන්නේ කොහොමද කියල කව්රු හරි දනනවා නම් කියපල්ලකෝ මචන්