පරිගණක උදව් ඕනේ.....

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    පරිගණක උදව් ඕනේ.....

    මචන් මගේ ලැප්ටොප් එකේ අලුතෙන් windows 7 දාන්න යද්දී DVD එක මගදී නතර වෙනවා. හර්ඩ් එක ෆොර්මැට් කරට පස්සේ හර්ඩ් එක පෙන් වන්නේ නැතිව යනවා.එතොකොට වින්ඩෝස් දාන්න හර්ඩ් එක select කරන්න විදියක් නැහැ.මෙහෙම වෙලා මම ලැප්ටොප් එක ගත්තු තැනට දීල තමයි windows දාගත්තේ.උන් කියල දෙන්නේ නැහැ කොහොමද වැඩේ කරේ කියල මම ඇහුව.:( .දැන් ලැපේ කාලේ පැනල තියෙන්නේ උන්ට කියල windows දාගන්න පුළුවන් එත් මචන් මට දැන ගන්න ඕනේ මුන් කොහොමද මේක හරිගස්සනේ කියල.ram එකේ අව්ලක් නැහැ 8gb තියෙන්නේ. Hard එකේ තමයි මොන හරි කචල් එකක් තියෙන්නේ.මෙහෙම එකක් එන්නේ ඇයි.එතොකොට වින්ඩෝස් දන්නේ කොහොමද කියල කව්රු හරි දනනවා නම් කියපල්ලකෝ මචන්
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උන් දැම්මෙත් ඔයාගේ ඩිස්ක් එකෙන්මද

    ඔයා වෙන ඩිස්ක් එකකින් උත්සහ කලාද
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    උන් දැම්මෙත් ඔයාගේ ඩිස්ක් එකෙන්මද

    ඔයා වෙන ඩිස්ක් එකකින් උත්සහ කලාද

    DVD එකේ අව්ලක් නැහැ මචන් මම එක එක්කෙනාගෙන් DVD අරගෙන try කරා.මේක උනේ මගේ අතින් Ubuntu දාන්න ගිහින්.ඊට පස්සේ කවදාවත් හරියට මට වින්ඩොස් දාන්න බැහැ.ෆොර්මැට් කරපු ගමන් හර්ඩ් එක පෙන්වන්නේ නැහැ.මම dos ෆොර්මැට් එකකුත් කරා හර්ඩ් එක පෙන් වන්නේ නැති නිසා.එකෙන් ෆොර්මැට් උනාට හර්ඩ් එක පෙන්වන්නේ නැහැ.:(
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    3 rt party tool එකකින් format කොරල බැලුවාද(acronis/gparted wage),bios වල AHCI setting අනං මනං කොරල බැලුවාද,,,
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    3 rt party tool එකකින් format කොරල බැලුවාද(acronis/gparted wage),bios වල AHCI setting අනං මනං කොරල බැලුවාද,,,
    ඒවා කරලා බැලුවේ නම් නැහැ මචන්. එහෙම කරනවා නම් ස්ටෙප්ස් ටිකක් පොඩ්ඩක් කියල දෙන්න මචන්.මේක විතරයි තියෙන්නේ pc 1කට තියෙන්නේ windows බාගෙට දාල ආයේ නෙට් ඇවිත් උඹලගෙන් උදව් ගන්න විදියක් නැහැ..:lol:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    එළකිරි_කොල්ලා;13941878 said:
    ඒවා කරලා බැලුවේ නම් නැහැ මචන්. එහෙම කරනවා නම් ස්ටෙප්ස් ටිකක් පොඩ්ඩක් කියල දෙන්න මචන්.මේක විතරයි තියෙන්නේ pc 1කට තියෙන්නේ windows බාගෙට දාල ආයේ නෙට් ඇවිත් උඹලගෙන් උදව් ගන්න විදියක් නැහැ..:lol:

    යකොව් gparted usb හරි cd එකකට දාගෙන HDD එකට වැඩේ දීපන්.දැනට තියෙන දේවල් save කොරන්න විදියක් තියෙනවද?
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    යකොව් gparted usb හරි cd එකකට දාගෙන HDD එකට වැඩේ දීපන්.දැනට තියෙන දේවල් save කොරන්න විදියක් තියෙනවද?

    :(නැහැනේ ...එළ මචෝ මම මේ software එකේ නම දැනගෙන හිටියේ නැහැ..එළ
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමත් හිතන්නේ සාටා ඩ්‍රිවර්ස් වල හරි හාඩ් ඩිස්ක් ඩ්‍ර්යිවර්ස් වල හරි ප්‍රස්නයක් තියන්නේ හාඩ් එක ගලවලා වෙන වින් තියන මැශින් එකකට ගහල එතනින් ෆුල් ෆෝමැට් එකක් දීහන් මයි කොම්පියුටර් එකේ රයිට් ක්ලික් කරලා මැනේජ් වලට පලයන් එතනින් තියනවා ඩිස්ක් මැනේජ්මැන්ට් ඒකෙන් පුලුවන් ඕක බලාගන්න
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    un surely WIN dala thiyenne wena hara ekakin boot karala..
    :(

    මමත් හිතන්නේ සාටා ඩ්‍රිවර්ස් වල හරි හාඩ් ඩිස්ක් ඩ්‍ර්යිවර්ස් වල හරි ප්‍රස්නයක් තියන්නේ හාඩ් එක ගලවලා වෙන වින් තියන මැශින් එකකට ගහල එතනින් ෆුල් ෆෝමැට් එකක් දීහන් මයි කොම්පියුටර් එකේ රයිට් ක්ලික් කරලා මැනේජ් වලට පලයන් එතනින් තියනවා ඩිස්ක් මැනේජ්මැන්ට් ඒකෙන් පුලුවන් ඕක බලාගන්න

    ලැප් එක ගලවන්න බයයි.desktop නම් ඕන තරම් මස් කරලා තියනවා ලැප් එක ජීවිතේට ගලවලා නැහැ.තව ටික දවසක් දුවල ගලවනවා.:(

    ස්තුති බම්ප් සහ උදව් කරපු හැමෝටම.හැමෝටම රේප් දුන්නා
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එළකිරි_කොල්ලා;13946487 said:
    :(

    ලැප් එක ගලවන්න බයයි.desktop නම් ඕන තරම් මස් කරලා තියනවා ලැප් එක ජීවිතේට ගලවලා නැහැ.තව ටික දවසක් දුවල ගලවනවා.:(

    ස්තුති බම්ප් සහ උදව් කරපු හැමෝටම.හැමෝටම රේප් දුන්නා

    ඔය ලැප් එකේ හාඩ් එක ගලවන්න ඒ තරම් අමාරු නෑ මචන් නමුත් ප්‍රස්නයක් තියෙන්නේ උබ කොහොමද ගලවපු හාඩ් එක වෙනත් මැශින් එකකට හයි කරන්නේ කියන එක විතරයි.. ඒකට මම ගාවනම් කන්වර්ටර් එකක් තියනවා..ඊබොක්කෙන් ගෙන්නගනින් හාඩ් එක ගලවන්න් ඕනෙ වෙන්නේ පොඩි මල් ස්කුරුප්පු නියනක් .. ලැප අනිත් පැත්ත හරවපුවාම තියනවා හාඩ් එකේ සංකේතේ ඒකෙ ඇන දෙකක් තියනවා ඒක ගලවලා ප්ලාස්ටික් කවරේ ගලවහං ඊට පස්සේ තියනවා සුදුයකඩ වලින් ගාඩ් එක ලැප් එකට මවුන්ට් කරන තහඩු නමලා හදපු කෑල්ල ඒකේ ඇණ දෙක ගලවහං ඊට පස්සේ පොඩි ඇදලාගන්නරෙදිපටි කෑල්ලක් තියේයි.. ඒකෙන් එලියට අදින්න එපා හාඩෙක ලැපට හයිවෙලා තියන පැත්තට විරුද්ද පැත්තට ලැපේ තියෙද්දිම ලාච්චුවක් අරිනකොට තියන මූමන්ට් එක වගේ තල්ලු කරහං එතකොට ලැපෙන් ඩිටෑච් වෙනව
     
    :baffled::baffled::baffled::baffled: එළ මචන්... ebay.:( එළ එළ පස්සේ තමයි ට්‍රයි කරන්නවෙන්නේ.අව්ලක් අවොත් උඹව තමයි අල්ලගන්නේ...:lol::lol: ස්තුති මචෝ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    galawanne ai?? wena hard ekakin boot karapan... USB walin.. Hard nath nam Pen ekakata win dala bootable widiyata hadala run karapan.. meke Thread thibuna e widiyata karana hati dala..