ගේම් ගහන උන් දැන් තාත්තගෙ තුවක්කුව අරන් ගිහින් කීදෙනෙකුට වෙඩිතියලා තියනවලුද
මම දැකල තියන විදියට Game ගහන උන් බහුතරේ සමාජෙදි අහිංසකයි, පරාර්තකාමීයි, මිනිස්සුන්ට උදව් කරනව, Law එකෙන් පිට වැඩ කරන්නෙ නෑ. ගේම් වලට Interest නැති උන්නම් එහෙම වෙන නොවෙන දෙකම ඉන්නව. මේවගේ හනමිටි Propaganda පොම්ප වෙන්නෙ කොහෙන්ද දන්නෑ.
DOTA 2 wage online game ekak gahapan stress wadi wenawa parada weddi, team eke 5k innaw ekek pissu karoth team eka lossGame gahaddi oya okkoma streses, fantasies satisfy wenawane.
DotA player here. have played more than 2,500hrs but never affected the in-game stress to any of my real life things.DOTA 2 wage online game ekak gahapan stress wadi wenawa parada weddi, team eke 5k innaw ekek pissu karoth team eka loss
api podi kale game gahaddi keyboard aran thiyanawa game gahanwata time eken pita, ita podi kale tv game eke joysticks deka alamariye danawa,
eth dan kale bahutharaya demapiyonta control karanna amaruyi lamayi purudu wela thina widihata . ethanadi awulak thianwa samahara lamayi games nisa adyapane winasa kara ganna
ඔව් match එකක් අව්ල් ගියාට match එකෙන් පස්සේ stress එකක් නැහැ .DotA player here. have played more than 2,500hrs but never affected the in-game stress to any of my real life things.
I'm not justifying addiction in any way though.
Addict වෙන්නෙ Games විතරක් නෙමෙයි,ඔව් match එකක් අව්ල් ගියාට match එකෙන් පස්සේ stress එකක් නැහැ .
gaming addiction තමයි ඇත්තටම games වල තීන ප්‍රශ්නේ ඒක නිසා ළමයි ගොඩක් ඉන්නවා අධ්‍යාපන ය විනාස කර ගන්න .
ගහන ,මරණ ඒවා තීන games වලින් අවුලක් තිනවා 10 yr වලට අඩු ළමයිට ඕව දෙන එකෙන් නම් ,
එත් media or මේ වගේ උන් ඔය ඇත්ත ප්‍රශ්න කතා කරන්නේ නැහැ , අවධානෙ ගන්න වෙන බයිලා ගහනවා
එක දිගට අපිත් පැය ගණන් games ගහල තීනවා ඒත් games නිසා , වැඩ පාඩු කර ගත්තේ නැහැ , එත් games නිසා වැඩ නොකර ලකුණු අඩු උන, repeat උන උන් ඉන්නවා .Addict වෙන්නෙ Games විතරක් නෙමෙයි,
Sugar, spicy food, Drugs, Social Media, Masturbation
yep. age restriction ekata match wenna game gahanna denawa nm awlak na. lankawe godak parentsla oka danne nathi ekai awla.ඔව් match එකක් අව්ල් ගියාට match එකෙන් පස්සේ stress එකක් නැහැ .
gaming addiction තමයි ඇත්තටම games වල තීන ප්‍රශ්නේ ඒක නිසා ළමයි ගොඩක් ඉන්නවා අධ්‍යාපන ය විනාස කර ගන්න .
ගහන ,මරණ ඒවා තීන games වලින් අවුලක් තිනවා 10 yr වලට අඩු ළමයිට ඕව දෙන එකෙන් නම් ,
එත් media or මේ වගේ උන් ඔය ඇත්ත ප්‍රශ්න කතා කරන්නේ නැහැ , අවධානෙ ගන්න වෙන බයිලා ගහනවා