පරිගණක ලෝකය ගැන,Trix ගැන ඉගෙන ගන්න

uni-soft

Member
Dec 2, 2010
253
63
0
පරිගණක ලෝකය ගැන,Trix ගැන ඉගෙන ගන්න

මේක මගේ පලවෙනි geek(tips and trix) වර්ගයේ බ්ලොග් එක වැරදි තියෙනවනම් කියන්න.මම දන්නා දේ අනිත් අයට කියා දෙන්න තමයි මේ බ්ලොග් එක හැදුවේ.හොඳද බලන්න.




 
  • Like
Reactions: maduranga_it

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    000206b5.gif

    Bit - එකක් යනු දත්ත ප්‍රමාණයක් මැනීමට යොදා ගන්නා කුඩාම ඒකකය යි .Bit 8 ක් Kilo Byte 1 ක් වේ.

    meeka haritadapan kilo nethuwa
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Code:
    [FONT=Arial][SIZE=3][I]C/C++ යනු ඉහල තත්වයක පවතින පරිගණක භාෂාවකි.එය 1970 මද භාගයේදී Unix මෙහෙයුම් පද්ධතිය සඳහා වැඩසටහන් ලිවීමට නිර්මාණය කරන ලද්දකි."[/I][/SIZE][/FONT]

    මචන් C & C++ කියන්නෙ languages 2ක්. C - 1972, C++ - 1983 තමයි හැදුවෙ.
    :rolleyes::rolleyes:
     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එළකිරි මචං

    සමහර දේවල් ගැන ඔයාට උදාහරණත් එක්කම පැහැදිලි කරන්න පුළුවන් නේද ?

    ටිකක් උත්සහ කරලා බලන්න එහෙමත් කරන්න

    ජය ශ්‍රී !! :D