මට ග්‍රැපික් වැඩ සදහා පරිගණකයක් සාදා ගැනීමට අවශ්‍යයි . කඩේකින් ඇහුවා 50ක් කිවුවා . මම එකලස් කරගන්නවා නම් හොද තත්වයේ එකක් 30කට වගේ පුළුවන් වෙයි කියලා හිතෙනවා , මට සුදුසු පරිගණකයකට අවශ්‍ය දේවල් ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා දන්න කෙනෙක්ගෙන්![]()
ග්‍රැපික් වැඩ kiyala uba monawada karanne ? use karana software monawada? video editing ehema karanna hithan innawada?



mchn 30 kata graphic designing karanna pc ekak haduwoth ubata dawasakata ekak withara thama karanna wenne...... aniwa 30 kata hadana eka stuck wenna balanawa hamatissema..... poddak wadipura wiyadam karala tikak hoda ekak ganin......
video nam na bn . podi printer shop ekk danawa , ekata lap ekath thiyenawa dell i3 ekk loku ganakata yanna amarui . masayk withara yanakam . mama baluwe ethakm lap ekama use karanna , passe hoda ekk set karagannawa![]()
යකෝ ගෙමින් මදර්බෝර්ඩ් එකක්ම වෙනවා 15ක් විතර
වියට්නාම් හොඳ ප්‍රොසෙසර් එකක්ම වෙනවා අයි3 එකක් 20ක් විතර අයි5 එකක් 30ක් විතර
පවර් සප්ලයි එකකුත් 8000ක් විතර
කෙසින් එහෙමත් 6000ක් විතර
හොඳ රැම් එකකුත් වෙනවා 7000ක් විතර
හාර්ඩ් ඩිස්ක් දානවා නම් SSD ගහපන්
AIS PS වලට සුපිරි ස්පීඩ් එක සට සට ගලා බුට් ටයිම් එක කියල වැඩක් නැහැ
පවර් ඔන් කරලා මොනිටරේ බලනකොට ලොග් ස්ක්‍රීන් එකේ
මදර්බෝර්ඩ් ගන්නවා නම් ගොඩක් GFX කරන උන් කියන්නේ MSI හොඳයි කියලා
මේවල ගණන් අඩු කරගන්න පුළුවන්
ලංකාවට මේ බඩු ගෙන්නන ඒජන්ට්ලාගෙන් ගනින්
ප්‍රොසෙසර් නම් අවුරුදු 5ක් වොරන්ටි දෙනවා රේඩින්ටන් එකේ - සිටි බෑන්ක් බිල්ඩින් එකේ තමා තියෙනවා
MSI වලට නම් අවුරුදු 4ක් දෙනවා වොරන්ටි තුම්මුල්ලෙ බැහැලා බම්බලපිටිය පැත්තට යනකොට තියෙනවා MSI ගෙන්නන උන්
ගිගාබයිට් නම් ඉතින් ඊසීස් තමයි
ඉන්ටෙල් SSD තමයි හොඳයි කියනවා රේඩින්ටන් එකේ ලාබයි වගේම අවුරුදු 5ක් වොරන්ටි
ඩිජිටල් හවුස් එකේ තමා කිංග්ස්ටන් රැම් ගේන්නනෙ ලංකාවට ඩිජිටල් හවුස් ගියානම් බලපන් ගිහින් ස්පීඩ් එක අනුව බර බ්‍රෑන්ඩ් තොගයක් තියෙනවා උන්ගෙ
ගොඩක් ලංකාවේ බඩු විකුණන උන් කරන්නේ හැම එකම අවුරුද්දයි දෙකයි තුනයි කියලා වොරන්ටි වලට දෙනවා හැබැයි ලංකාවට ගෙන්නන උන්ගෙන් උන් ගන්නේ අවුරුදු 4 5 වොරන්ටි වලට මොකක් හරි උනොත් අපි ගිහින් දුන්නම හදන්න බැහැ කියලා කියනවා ගොඩක් උන් මදර්බෝර්ඩ් දුන්නම කලෙක්ට් කරගෙන එන්නෙ නැහැ කඩ කාරයෝ අවුරුදු ගණන් රේන්ජ් එකේ වොරන්ටි නිසා කැඩිච්ච ඒවාට මාරු කරලා විකුනලා එතනිනුත් හොයනවා
ඔන්න ඕකයි ලංකාවේ යුනිටි එකේ දෙහිවල සේරම වෙන්නෙ සහෝදරවරුනි
අපිත් IT සර්විස් එහෙම කොම්පැනි එකක් කරනවා හැබැයි එන්ටප්‍රයිස් විතරයි කරන්නේ
එසේම්බල් කොම්පියුටර් බ්‍රෑන්ඩ්ඩඩ් ඒවා දවසට 10කත වඩා කරනවා
ඉතින් අපි හිතන් ඉන්නේ යුනිටි එකේ ප්‍රයිස් තමයි අඩුම කියලා
ෆීල්ඩ් එකට බැහැල ඇත්තම උන් ගෙන් අරගෙන බලන්න වෙනස තේරේවි

machan oya eka eka brand lankawata genwana agent lai unge shop thiyenna thanui list ekak dannako puluwannam.
Distributors lagen direct ganna be ban. Un resellers lata thamai badu denne.
MSI - Electro Cheval Lanka (Pvt) Ltd
Logitech, Toshiba - Kaira Distribution
Gigabyte motherboards - Redington Lanka (Pvt) Ltd
Intel Processors, Intel Motherboards , Gigabyte Notebooks - eSys Technologies Lanka (Pvt) Ltd
Asrock Motherboards - Wescom Information Technology
Biostar Motherboards - Mi-Tech (Pvt) Ltd
Corsair, Axel, Antec - Redline Technologies
Silverstone, Antec, Galleon - EGS [e-Globe Solutions (Pvt) Ltd]
ASUS, Transcend - EPSI Technology (Pvt) Ltd
Gigabyte රේඩින්ටන් එකෙන් ගෙන්නන්නෙ නැති තරම් ඊසීස් තමයි කරන්නෙ
machan oya eka eka brand lankawata genwana agent lai unge shop thiyenna thanui list ekak dannako puluwannam.
Gigabyte රේඩින්ටන් එකෙන් ගෙන්නන්නෙ නැති තරම් ඊසීස් තමයි කරන්නෙ
Kingston Ram කරන්නෙ Digital House එකෙන්
මයික්‍රොසොෆ්ට් කරන්නෙ ගොඩක් සිලියොන් සහ ට්‍රයිඩෙන්ට් එකෙන්
ඩෙල් HP එහෙමත් ට්‍රයිඩෙන්ට් එකෙනුයි රේඩින්ටන් එකෙනුයි ගෙන්නනවා
![]()
මේ තියෙන්නේ අස්සක් මුල්ලක් නෑර යුනිටි එකේ දෙහිවල MC එකේ විකුණන
HP DELL ලැප්ටොප් බ්‍රන්ඩ්ඩඩ් ප්‍රින්ටර්ස් සේරම ගෙන්නලා තියෙන ස්ට්‍රෝ එක
ඔතනින් ගන්නවා නම් සාමාන්‍ය වශයෙන් 6ස් ගෙන් ලැප් එකක් වෙළඳපොලේ මිලට වඩා 30%-40% අඩුවෙන් ගන්න පුළුවන් හැබැයි PO එකකට![]()
po ekata kiwwe ? thoga wasayennda ganna onada? apita ekak wage ganna baruwa athi neda machan?Gigabyte රේඩින්ටන් එකෙන් ගෙන්නන්නෙ නැති තරම් ඊසීස් තමයි කරන්නෙ
Kingston Ram කරන්නෙ Digital House එකෙන්
මයික්‍රොසොෆ්ට් කරන්නෙ ගොඩක් සිලියොන් සහ ට්‍රයිඩෙන්ට් එකෙන්
ඩෙල් HP එහෙමත් ට්‍රයිඩෙන්ට් එකෙනුයි රේඩින්ටන් එකෙනුයි ගෙන්නනවා
මේ තියෙන්නේ අස්සක් මුල්ලක් නෑර යුනිටි එකේ දෙහිවල MC එකේ විකුණන
HP DELL ලැප්ටොප් බ්‍රන්ඩ්ඩඩ් ප්‍රින්ටර්ස් සේරම ගෙන්නලා තියෙන ස්ට්‍රෝ එක
ඔතනින් ගන්නවා නම් සාමාන්‍ය වශයෙන් 6ස් ගෙන් ලැප් එකක් වෙළඳපොලේ මිලට වඩා 30%-40% අඩුවෙන් ගන්න පුළුවන් හැබැයි PO එකකට![]()
