පරිගනකයක් එකලස් කර ගැනීමට

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
ග්‍රැපික් වැඩ kiyala uba monawada karanne ? use karana software monawada? video editing ehema karanna hithan innawada?
 
Hasantha125

Well-known member
  • May 21, 2010
    2,772
    1,396
    113
    Sri Lanka
    මට ග්‍රැපික් වැඩ සදහා පරිගණකයක් සාදා ගැනීමට අවශ්‍යයි . කඩේකින් ඇහුවා 50ක් කිවුවා . මම එකලස් කරගන්නවා නම් හොද තත්වයේ එකක් 30කට වගේ පුළුවන් වෙයි කියලා හිතෙනවා , මට සුදුසු පරිගණකයකට අවශ්‍ය දේවල් ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා දන්න කෙනෙක්ගෙන් ;):nerd:

    mchn 30 kata graphic designing karanna pc ekak haduwoth ubata dawasakata ekak withara thama karanna wenne...... aniwa 30 kata hadana eka stuck wenna balanawa hamatissema..... poddak wadipura wiyadam karala tikak hoda ekak ganin......
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ග්‍රැපික් වැඩ kiyala uba monawada karanne ? use karana software monawada? video editing ehema karanna hithan innawada?

    video nam na bn . podi printer shop ekk danawa , ekata lap ekath thiyenawa dell i3 ekk loku ganakata yanna amarui . masayk withara yanakam . mama baluwe ethakm lap ekama use karanna , passe hoda ekk set karagannawa :no::no::no:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    mchn 30 kata graphic designing karanna pc ekak haduwoth ubata dawasakata ekak withara thama karanna wenne...... aniwa 30 kata hadana eka stuck wenna balanawa hamatissema..... poddak wadipura wiyadam karala tikak hoda ekak ganin......

    50k pc ekakata dena eke. lapakma ganna eka hodai neda 80k withara dila
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    video nam na bn . podi printer shop ekk danawa , ekata lap ekath thiyenawa dell i3 ekk loku ganakata yanna amarui . masayk withara yanakam . mama baluwe ethakm lap ekama use karanna , passe hoda ekk set karagannawa :no::no::no:

    monawada use karana software ? ewa matha thamai awasya karana hardware thiranaya wenne.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ ගෙමින් මදර්බෝර්ඩ් එකක්ම වෙනවා 15ක් විතර
    වියට්නාම් හොඳ ප්‍රොසෙසර් එකක්ම වෙනවා අයි3 එකක් 20ක් විතර අයි5 එකක් 30ක් විතර
    පවර් සප්ලයි එකකුත් 8000ක් විතර
    කෙසින් එහෙමත් 6000ක් විතර
    හොඳ රැම් එකකුත් වෙනවා 7000ක් විතර
    හාර්ඩ් ඩිස්ක් දානවා නම් SSD ගහපන්
    AIS PS වලට සුපිරි ස්පීඩ් එක සට සට ගලා බුට් ටයිම් එක කියල වැඩක් නැහැ
    පවර් ඔන් කරලා මොනිටරේ බලනකොට ලොග් ස්ක්‍රීන් එකේ

    මදර්බෝර්ඩ් ගන්නවා නම් ගොඩක් GFX කරන උන් කියන්නේ MSI හොඳයි කියලා

    මේවල ගණන් අඩු කරගන්න පුළුවන්
    ලංකාවට මේ බඩු ගෙන්නන ඒජන්ට්ලාගෙන් ගනින්
    ප්‍රොසෙසර් නම් අවුරුදු 5ක් වොරන්ටි දෙනවා රේඩින්ටන් එකේ - සිටි බෑන්ක් බිල්ඩින් එකේ තමා තියෙනවා
    MSI වලට නම් අවුරුදු 4ක් දෙනවා වොරන්ටි තුම්මුල්ලෙ බැහැලා බම්බලපිටිය පැත්තට යනකොට තියෙනවා MSI ගෙන්නන උන්
    ගිගාබයිට් නම් ඉතින් ඊසීස් තමයි
    ඉන්ටෙල් SSD තමයි හොඳයි කියනවා රේඩින්ටන් එකේ ලාබයි වගේම අවුරුදු 5ක් වොරන්ටි
    ඩිජිටල් හවුස් එකේ තමා කිංග්ස්ටන් රැම් ගේන්නනෙ ලංකාවට ඩිජිටල් හවුස් ගියානම් බලපන් ගිහින් ස්පීඩ් එක අනුව බර බ්‍රෑන්ඩ් තොගයක් තියෙනවා උන්ගෙ

    ගොඩක් ලංකාවේ බඩු විකුණන උන් කරන්නේ හැම එකම අවුරුද්දයි දෙකයි තුනයි කියලා වොරන්ටි වලට දෙනවා හැබැයි ලංකාවට ගෙන්නන උන්ගෙන් උන් ගන්නේ අවුරුදු 4 5 වොරන්ටි වලට මොකක් හරි උනොත් අපි ගිහින් දුන්නම හදන්න බැහැ කියලා කියනවා ගොඩක් උන් මදර්බෝර්ඩ් දුන්නම කලෙක්ට් කරගෙන එන්නෙ නැහැ කඩ කාරයෝ අවුරුදු ගණන් රේන්ජ් එකේ වොරන්ටි නිසා කැඩිච්ච ඒවාට මාරු කරලා විකුනලා එතනිනුත් හොයනවා
    ඔන්න ඕකයි ලංකාවේ යුනිටි එකේ දෙහිවල සේරම වෙන්නෙ සහෝදරවරුනි

    අපිත් IT සර්විස් එහෙම කොම්පැනි එකක් කරනවා හැබැයි එන්ටප්‍රයිස් විතරයි කරන්නේ
    එසේම්බල් කොම්පියුටර් බ්‍රෑන්ඩ්ඩඩ් ඒවා දවසට 10කත වඩා කරනවා
    ඉතින් අපි හිතන් ඉන්නේ යුනිටි එකේ ප්‍රයිස් තමයි අඩුම කියලා
    ෆීල්ඩ් එකට බැහැල ඇත්තම උන් ගෙන් අරගෙන බලන්න වෙනස තේරේවි
    ;)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    uba budget eke nisa desktop ekak assemble karapan EK eke un help ekak dei eth 50 kara nam amarui machan ubata loku banner designing wage loku files wada nam hena amaru wei 1.50LAK wath yai normal pc ekak gahaganna uba mona wage graphics da karanne balala ganin mokada VGA ekak ma 30k 50k k wenwa ekai scene eka. ubata monitor ekatath 30 k wath yai ekai, mamath graphic design karanne mage thread ekak athi mama gahapu PC eka poddak balapan habai mama dan nam Macbook pro 15 ratina AMD ekak use karanne eka gatte 3 lak and 60kata meke performance gena nam kyla wedak na machan graphics video editing walata superb. pattai.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    යකෝ ගෙමින් මදර්බෝර්ඩ් එකක්ම වෙනවා 15ක් විතර
    වියට්නාම් හොඳ ප්‍රොසෙසර් එකක්ම වෙනවා අයි3 එකක් 20ක් විතර අයි5 එකක් 30ක් විතර
    පවර් සප්ලයි එකකුත් 8000ක් විතර
    කෙසින් එහෙමත් 6000ක් විතර
    හොඳ රැම් එකකුත් වෙනවා 7000ක් විතර
    හාර්ඩ් ඩිස්ක් දානවා නම් SSD ගහපන්
    AIS PS වලට සුපිරි ස්පීඩ් එක සට සට ගලා බුට් ටයිම් එක කියල වැඩක් නැහැ
    පවර් ඔන් කරලා මොනිටරේ බලනකොට ලොග් ස්ක්‍රීන් එකේ

    මදර්බෝර්ඩ් ගන්නවා නම් ගොඩක් GFX කරන උන් කියන්නේ MSI හොඳයි කියලා

    මේවල ගණන් අඩු කරගන්න පුළුවන්
    ලංකාවට මේ බඩු ගෙන්නන ඒජන්ට්ලාගෙන් ගනින්
    ප්‍රොසෙසර් නම් අවුරුදු 5ක් වොරන්ටි දෙනවා රේඩින්ටන් එකේ - සිටි බෑන්ක් බිල්ඩින් එකේ තමා තියෙනවා
    MSI වලට නම් අවුරුදු 4ක් දෙනවා වොරන්ටි තුම්මුල්ලෙ බැහැලා බම්බලපිටිය පැත්තට යනකොට තියෙනවා MSI ගෙන්නන උන්
    ගිගාබයිට් නම් ඉතින් ඊසීස් තමයි
    ඉන්ටෙල් SSD තමයි හොඳයි කියනවා රේඩින්ටන් එකේ ලාබයි වගේම අවුරුදු 5ක් වොරන්ටි
    ඩිජිටල් හවුස් එකේ තමා කිංග්ස්ටන් රැම් ගේන්නනෙ ලංකාවට ඩිජිටල් හවුස් ගියානම් බලපන් ගිහින් ස්පීඩ් එක අනුව බර බ්‍රෑන්ඩ් තොගයක් තියෙනවා උන්ගෙ

    ගොඩක් ලංකාවේ බඩු විකුණන උන් කරන්නේ හැම එකම අවුරුද්දයි දෙකයි තුනයි කියලා වොරන්ටි වලට දෙනවා හැබැයි ලංකාවට ගෙන්නන උන්ගෙන් උන් ගන්නේ අවුරුදු 4 5 වොරන්ටි වලට මොකක් හරි උනොත් අපි ගිහින් දුන්නම හදන්න බැහැ කියලා කියනවා ගොඩක් උන් මදර්බෝර්ඩ් දුන්නම කලෙක්ට් කරගෙන එන්නෙ නැහැ කඩ කාරයෝ අවුරුදු ගණන් රේන්ජ් එකේ වොරන්ටි නිසා කැඩිච්ච ඒවාට මාරු කරලා විකුනලා එතනිනුත් හොයනවා
    ඔන්න ඕකයි ලංකාවේ යුනිටි එකේ දෙහිවල සේරම වෙන්නෙ සහෝදරවරුනි

    අපිත් IT සර්විස් එහෙම කොම්පැනි එකක් කරනවා හැබැයි එන්ටප්‍රයිස් විතරයි කරන්නේ
    එසේම්බල් කොම්පියුටර් බ්‍රෑන්ඩ්ඩඩ් ඒවා දවසට 10කත වඩා කරනවා
    ඉතින් අපි හිතන් ඉන්නේ යුනිටි එකේ ප්‍රයිස් තමයි අඩුම කියලා
    ෆීල්ඩ් එකට බැහැල ඇත්තම උන් ගෙන් අරගෙන බලන්න වෙනස තේරේවි
    ;)

    machan oya eka eka brand lankawata genwana agent lai unge shop thiyenna thanui list ekak dannako puluwannam.:yes:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ

    machan oya eka eka brand lankawata genwana agent lai unge shop thiyenna thanui list ekak dannako puluwannam.:yes:

    Distributors lagen direct ganna be ban. Un resellers lata thamai badu denne.

    MSI - Electro Cheval Lanka (Pvt) Ltd
    Logitech, Toshiba - Kaira Distribution
    Gigabyte motherboards - Redington Lanka (Pvt) Ltd
    Intel Processors, Intel Motherboards , Gigabyte Notebooks - eSys Technologies Lanka (Pvt) Ltd
    Asrock Motherboards - Wescom Information Technology
    Biostar Motherboards - Mi-Tech (Pvt) Ltd
    Corsair, Axel, Antec - Redline Technologies
    Silverstone, Antec, Galleon - EGS [e-Globe Solutions (Pvt) Ltd]
    ASUS, Transcend - EPSI Technology (Pvt) Ltd
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    digital ehemath karanna wenawa . offset ekkata yanna inne ekai loku machine ekakata yanna amaru.loan ekakuth dala thiyenne masa dekakin withara hoda ekk hadagannawa . danata lapa thiyagena innawa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Distributors lagen direct ganna be ban. Un resellers lata thamai badu denne.

    MSI - Electro Cheval Lanka (Pvt) Ltd
    Logitech, Toshiba - Kaira Distribution
    Gigabyte motherboards - Redington Lanka (Pvt) Ltd
    Intel Processors, Intel Motherboards , Gigabyte Notebooks - eSys Technologies Lanka (Pvt) Ltd
    Asrock Motherboards - Wescom Information Technology
    Biostar Motherboards - Mi-Tech (Pvt) Ltd
    Corsair, Axel, Antec - Redline Technologies
    Silverstone, Antec, Galleon - EGS [e-Globe Solutions (Pvt) Ltd]
    ASUS, Transcend - EPSI Technology (Pvt) Ltd

    machan oya eka eka brand lankawata genwana agent lai unge shop thiyenna thanui list ekak dannako puluwannam.:yes:

    Gigabyte රේඩින්ටන් එකෙන් ගෙන්නන්නෙ නැති තරම් ඊසීස් තමයි කරන්නෙ
    Kingston Ram කරන්නෙ Digital House එකෙන්
    මයික්‍රොසොෆ්ට් කරන්නෙ ගොඩක් සිලියොන් සහ ට්‍රයිඩෙන්ට් එකෙන්
    ඩෙල් HP එහෙමත් ට්‍රයිඩෙන්ට් එකෙනුයි රේඩින්ටන් එකෙනුයි ගෙන්නනවා

    cSBl84k.jpg

    මේ තියෙන්නේ අස්සක් මුල්ලක් නෑර යුනිටි එකේ දෙහිවල MC එකේ විකුණන
    HP DELL ලැප්ටොප් බ්‍රන්ඩ්ඩඩ් ප්‍රින්ටර්ස් සේරම ගෙන්නලා තියෙන ස්ට්‍රෝ එක
    ඔතනින් ගන්නවා නම් සාමාන්‍ය වශයෙන් 6ස් ගෙන් ලැප් එකක් වෙළඳපොලේ මිලට වඩා 30%-40% අඩුවෙන් ගන්න පුළුවන් හැබැයි PO එකකට :yes:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Gigabyte රේඩින්ටන් එකෙන් ගෙන්නන්නෙ නැති තරම් ඊසීස් තමයි කරන්නෙ
    Kingston Ram කරන්නෙ Digital House එකෙන්
    මයික්‍රොසොෆ්ට් කරන්නෙ ගොඩක් සිලියොන් සහ ට්‍රයිඩෙන්ට් එකෙන්
    ඩෙල් HP එහෙමත් ට්‍රයිඩෙන්ට් එකෙනුයි රේඩින්ටන් එකෙනුයි ගෙන්නනවා

    cSBl84k.jpg

    මේ තියෙන්නේ අස්සක් මුල්ලක් නෑර යුනිටි එකේ දෙහිවල MC එකේ විකුණන
    HP DELL ලැප්ටොප් බ්‍රන්ඩ්ඩඩ් ප්‍රින්ටර්ස් සේරම ගෙන්නලා තියෙන ස්ට්‍රෝ එක
    ඔතනින් ගන්නවා නම් සාමාන්‍ය වශයෙන් 6ස් ගෙන් ලැප් එකක් වෙළඳපොලේ මිලට වඩා 30%-40% අඩුවෙන් ගන්න පුළුවන් හැබැයි PO එකකට :yes:

    machan kohenda ganna puluawn mata lapak ganna one budget eka 80i asus or dell please suggest
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Mannam kiyanne salli kiyalabalanna epa.. kelinma palayan 6th gen i7 ekakata.. ubata kawadawath dukwenna deyak na.. nathnam wena magulakgaththoth kalyaddi uba karanawadawath loku wenakota ..duk wei...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    VGA කාර්ඩ් එකක් නම් ඕන නෑ Graphics කරන්න
    හොද රැම් එකක් Pro එකකුයි තිබ්බා නම් හරි
    3rd gen used pro එකක් ගන්න බලපන්
    8/16Gb DDRM 1600mhz Ram ගහපන්
    අලුතෙන්ම pc ගන්න බෑ 30ට කොහොමත්ම
    පාවිච්චි කරපු එකක් ගන්න ට්‍රයි කරපන් තව ටිකක් cash දාලා
    මෙතන දාලා තියෙන ලොකු ලොකු ඒවා ඕන නෑ
    මාත් graphics කරන්නේ
    Animation කරනවා නම් විතරක් හොද එකකට යන්න
    එතකොට නම් Specs ඕන ලෙසටම
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Gigabyte රේඩින්ටන් එකෙන් ගෙන්නන්නෙ නැති තරම් ඊසීස් තමයි කරන්නෙ
    Kingston Ram කරන්නෙ Digital House එකෙන්
    මයික්‍රොසොෆ්ට් කරන්නෙ ගොඩක් සිලියොන් සහ ට්‍රයිඩෙන්ට් එකෙන්
    ඩෙල් HP එහෙමත් ට්‍රයිඩෙන්ට් එකෙනුයි රේඩින්ටන් එකෙනුයි ගෙන්නනවා
    මේ තියෙන්නේ අස්සක් මුල්ලක් නෑර යුනිටි එකේ දෙහිවල MC එකේ විකුණන
    HP DELL ලැප්ටොප් බ්‍රන්ඩ්ඩඩ් ප්‍රින්ටර්ස් සේරම ගෙන්නලා තියෙන ස්ට්‍රෝ එක
    ඔතනින් ගන්නවා නම් සාමාන්‍ය වශයෙන් 6ස් ගෙන් ලැප් එකක් වෙළඳපොලේ මිලට වඩා 30%-40% අඩුවෙන් ගන්න පුළුවන් හැබැයි PO එකකට :yes:
    po ekata kiwwe ? thoga wasayennda ganna onada? apita ekak wage ganna baruwa athi neda machan? :nerd: