පරිගනකයේ අමතක වෙච්ච Password එක Reset කර ගන්න

nstech2007

Junior member
  • Jun 10, 2009
    81
    12
    8
    පරිගනකයේ අමතක වෙච්ච Password එක Reset කර ගන්න

    bannerd.png


    අද දෙන්නේ මම සුපිරිම එකක්. මේකෙන් ඔයාගේ පරිගනකයේ අමතක වෙච්ච Password එක Reset/Recover කර ගන්න පුලුවන්. ගොඩක් අය Password එක ලොක් වුනාම කරන්නේ කොම්පියුටර් එක Format කරන එකනේ. ඒකෙන් වෙන්නේ ඔයාලා Desktop එකේ Save කරලා තියෙන දත්ත මැකිලා යන එකනේ. ආයෙත් එහෙම කරන්න ඕනේ නැහැ. මේක 100% ක් සාර්තක එකක්. Windows XP, Windows 7, Windows 8, Windows 8.1 යන ඕනම එකකට වැඩ.

    Link Here:
    HTML:
    https://www.youtube.com/watch?v=QceLryylJ7o



    Video එක හොදයි නම් පල්ලෙහා පින්තූරෙ තියෙන විදියට Subscribe පාරකුත් දාලා යන්න.


    2md5iyv.jpg