පරිගනකය මොනිටර් කරමු... New Software

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
පරිගනකය මොනිටර් කරමු... New Software

මන් අද කියන්න යන්නෙ අපෙ පරිගනකයෙ අපි නොයෙකුත් සොෆ්ට්වෙයර් දාලා තිබුනට මෙ සොෆ්ට්වෙයර් මගින් පරිගනකයෙ රැම්(RAM) එක ප්‍රොසෙසර්(Processor) එක කොච්චර යුස් වෙනවද කියල අපි දන්නෙ නැනෙ. ගොඩක් පරිගනක කාර්යක්ශමතාව අඩු වෙන්න ප්‍රදාන හෙතුවක් තමා පමන ඉක්මවා මෙම රැම්(RAM) ප්‍රොසෙසර්(Processor) පාවිච්ච් කිරිම. මන් කියන මෙ සොෆ්ට් (Process Lasso) එකෙන් පුලුවන් ඉතා පහසුවෙන් මෙමෙ සොෆ්ට්වෙයාර් වල හැසිරිම මොනිටර් කරන්න. එ විතරක් නෙමෙ මෙකෙන් පුලුවන් ඔයලට අවශ්ශය සොෆ්ට්වෙයාර් එකකට උපරිම රැම්(RAM) හො ප්‍රොසෙසර්(Processor) පවර් එකක් ලබා දෙන්න පුලුවන්. එහෙම කලාම දන්නවනෙ සොෆ්ට් එක බබා වගෙ වැඩ කරනවා.
මෙ තියෙන්නෙ එකෙ ස්ක්‍රින් ශොට් එකක්
pl380activeprocessesrig.png

රැම්(RAM)ප්‍රොසෙසර්(Processor) කන සොෆ්ට් පාවිච්ච්කරනවනම් එවා පාලනය කරන්නත්, එ කියන්නෙ එවාට අඩු(RAM) හො (Processor) පවර් එකක් ලබා දෙන්න පුලුවන්. වගෙම එ විතරක් නෙමෙ පරිගනකයෙ සියලුම ක්‍රියකාරිව ඇති සොෆ්ට් හො වින්ඩොස් ෆියිල් වල ක්‍රියාකාරිත්වය පලනය කරන්න පුලුවන්. තවත් සැහෙන්න වැඩ කිඩ ගොඩක් තියෙනවා. ඔයලම පාවිච්චිකරල බලන්නකො.

මෙ තියෙන්නෙ ප්‍රදාන පුවරුව

plmainwindow.png


තවත් ස්ක්‍රින් ශොට් කිපයක්

Highlighted ProBalance event

pl_380_graph_highlight.png


CPU history of selected process(es)


pl_per_process_history_on_graph.png


RAM Load Graph

pl_ram_load_graph.png


Selecting which columns to show

pl_380_all_processes_right_click.png


The Active Processes Tab

pl_380_active_processes_header_right_click.png



තව විස්තර මොකටද ඔයලම පාවිච්චි කරල බලන්නකො

32-bit: http://www.bitsum.com/files/prolasso.zip
64-bit: http://www.bitsum.com/files/prolasso64.zip


ඔර්ජිනල් සොෆ්ට් එක ඩව්න්ලොඩ් කරල ඉන්ස්ට්‍රොල් කලාට පස්සෙ මන් දෙන රෙජිස්ටර් කිරිමට අවශ්ශය ෆියිල් ටික Hard drive C එකෙ Program Files වල Process Lasso කියන folder එකට copy and replace කරන්න තියෙන්නෙ.

Register file

Process Lasso
Reviews / Awards

sp_editor_excellent.gif

award1_150_58.png


එහෙනම් කට්ටිය අදහසක් දාලම යන්න හොදෙ....

 
Last edited: