පරිඝණක වැඩකෑලි දාන්න කැමති අයට. System Administrators/Engineers අයට ව&

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    පරිඝණක වැඩකෑලි දාන්න කැමති අයට. System Administrators/Engineers අයට ව&


    එලකිරි කොල්ලනේ,

    මම ඔන්න හා හා පුර කියල අලුත් වැඩක් පටන් ගත්තා...

    ඔන්න මම Linux ඉගෙන ගන්න කැමති අය සමග දැනුම share කර ගන්න පුලුවන් වෙන්න අලුතෙන් Website එකක් සහ YouTube Channel එකක් පටන් ගත්තා.

    මේ වෙබ් සයිට් එකෙන් මම බලාපොරොත්තු වෙනවා, Linux System Administration, System Engineering කරන අනිත් යාලුවන්ට අලුතෙන් එන technologies ගැන ඉගෙන ගන්න පුලුවන් වෙයි.

    ඔයාලම බලන්නකො, කොහොමද කියලා මගේ වැඩේ ප්‍රයොජනවන් වෙයිද කියලා.

    පහතින් මම link එක දාල තියෙනවා.
    Channel එකට subscribe කරල යන්න අමතක කරන්නත් එපා...​

    පහත Image එක Click කරල මගේ Channel එකට Subscribe පාරක් දාන්න.


    ස්තූතී.











     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Linux යූස් කරන එකෙන් ඇති වාසි කියපංකො කවුරුහරි

    Machan, Linux operation system eka personal use karanwa nam.... Ubuntu tama hodama... mama hithana vidiyata... dan ubuntu godak latest hardware drivers tiyenawa...e nisa.... normal windows wagema use karanna puluwan.

    Linux, godak ape uwamanawe hatiyata customize kara ganna puluwan.
    one taram software tiyenwa ubuntu walata, windows haaa samanawama..

    Linux honda ai kiyanawa nam godak loku vistarayak kiyanna wenawa...

    mama wenama article ekakin, e tika vistara karannam isarahata...

    Thanks for the feedback machan,,
     
    • Like
    Reactions: Apparently Kid