පරිණාමනය නොවූ සුරතලෙක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පරිණාමනය වෙලා නෑ කියන්න හේතුව මොකක්ද? :confused:

    පරිණාමය වෙලා ඉන්න පරිසරේට පුලුවන් උපරිමේට හැඩ ගැහුනට පස්සෙ පරිසරය වෙනස් වෙන්නැතුව එහෙම්මම තිබ්බ නං ඌ තව වෙනස් වෙනව කියන්නෙ අවාසියක් නිසා අවුරුදු දහස් ගානක් වෙනස් වෙන්නැතුව එහෙම්මම ඉන්නව.
    https://en.wikipedia.org/wiki/Coelacanth
     
    • Like
    Reactions: Bathiiii

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    පරිණාමනය වෙලා නෑ කියන්න හේතුව මොකක්ද? :confused:
    Bichir කියන්නේ ආදිකල්පික මාළු ජාතියක්. මෙයාලා තමයි Ray-Finned-Fishesලගේ (මාළුන්ගේ ප්‍රධානම group එක) , ආදීකල්පිකම සෙට් එකෙන් එකක්. මෙයාලගේ මුල් සාමාජිකයෝ TRIASSIC යුගයේ (වසර මිලියන 200කට කලින් , ඒ කියන්නේ ඩයිනොසරයන්ගේත් මුල්ම කාලයේ) ඉදලා තියෙයි. Bones , Scales වගේ ෆොසිල වලින් තමයි මෙයාලගේ මුල් සාමාජිකයෝ ඒ කලේ හිටියා කියන්නේ.මෑතකදී Full Body එකම තියෙන ෆොසිලයක් හම්බෙනවා Late Miocene (අවුරුදු මිලියන 5-10 කට කලින්) යුගයට අයිති.ඒ ෆොසිල් එක 90%ම වගේ දැනුත් ඉන්න polypterus.Endlicheri, polypterus.bichir කියන වර්ග 2කට සමානයි.මේ වර්ග ගැන thread එකේ අන්තිමට කියන්නම්
    me tika thread ekta add kara.aththma parinamanaya nowu kiyna wachneta wada galapena wachane , aadi kalpika kiyna wachane..:yes:
    oyage prashneta uththare labenna athi kiyla hithenwa..:D
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    අඩෝ මම ඔය වගේ උන්ට හෙන භයයි කියහංකෝ..:sorry:
    ටැංකියේ ඉන්න අඟල් දෙක තුනේ කාෆ්ලා දෙතුන් දෙනාව අල්ලගන්නත් හෙන ගේමක් දෙනවා මම වෙලාවකට..:lol:

    +Rep​

    wenasama experience ekak gnna puluwn maluwek.:yes:
    gedrta ena ayage comment unath wenasma wenwa me wge. "ඊයා , මේ මොකෙක්ද මේ ..." , "කෝ මේකේ මාළු ?" , " උරග ටැංකිය".....:lol::lol::lol:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Bichir කියන්නේ ආදිකල්පික මාළු ජාතියක්. මෙයාලා තමයි Ray-Finned-Fishesලගේ (මාළුන්ගේ ප්‍රධානම group එක) , ආදීකල්පිකම සෙට් එකෙන් එකක්. මෙයාලගේ මුල් සාමාජිකයෝ TRIASSIC යුගයේ (වසර මිලියන 200කට කලින් , ඒ කියන්නේ ඩයිනොසරයන්ගේත් මුල්ම කාලයේ) ඉදලා තියෙයි. Bones , Scales වගේ ෆොසිල වලින් තමයි මෙයාලගේ මුල් සාමාජිකයෝ ඒ කලේ හිටියා කියන්නේ.මෑතකදී Full Body එකම තියෙන ෆොසිලයක් හම්බෙනවා Late Miocene (අවුරුදු මිලියන 5-10 කට කලින්) යුගයට අයිති.ඒ ෆොසිල් එක 90%ම වගේ දැනුත් ඉන්න polypterus.Endlicheri, polypterus.bichir කියන වර්ග 2කට සමානයි.මේ වර්ග ගැන thread එකේ අන්තිමට කියන්නම්
    me tika thread ekta add kara.aththma parinamanaya nowu kiyna wachneta wada galapena wachane , aadi kalpika kiyna wachane..:yes:
    oyage prashneta uththare labenna athi kiyla hithenwa..:D

    මේක මේ living fossil සීන් එක නේ... විස්තරේට තෑන්ක්ස් වේවා. :cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    wenasama experience ekak gnna puluwn maluwek.:yes:
    gedrta ena ayage comment unath wenasma wenwa me wge. "ඊයා , මේ මොකෙක්ද මේ ..." , "කෝ මේකේ මාළු ?" , " උරග ටැංකිය".....:lol::lol::lol:

    උරග ටැංකියනම් අවුලක් නෑ කියමුකෝ..
    කෝ මේකේ මාලු කියලා ඇහුවාම කොහොමද යකෝ දරා ගන්නේ අරූව පෙන්නලා..

    :rofl::rofl::rofl:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    යකෝ දිගට දාපන් කියවගෙන කියවගෙන යන්න..
    චුට්ට චුට්ට එපිසෝඩ් වශයෙන් කොටන් නැතුව..

    TFS

    පැයෙන් කොටන්න හැදුවට , පැය 2ක් විතර ගිය බන් මේ ටික කොටන්නත් ..ඉතුරු ටික මේකෙම කොටලා දන්නා හැදුවේ (time තියෙන කොට :P:P). හැබැයි වෙන episode එකක් දෙන එකෙන් බලන අයටත් ලේසි නෙහ් :yes:..
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113

    උරග ටැංකියනම් අවුලක් නෑ කියමුකෝ..
    කෝ මේකේ මාලු කියලා ඇහුවාම කොහොමද යකෝ දරා ගන්නේ අරූව පෙන්නලා..

    :rofl::rofl::rofl:

    oita wada kunu kathandara mn aha gnnwa. ape weleth innwa mun kyla hugak aya kiynwa..:baffled::baffled:
    .dn ganakma nathi wela ghn..:rofl::rofl: