පරිණාමනය වෙලා නෑ කියන්න හේතුව මොකක්ද?
බම්ප්
You must spread some Reputation around before giving it to djnick again.bathaliii
BUMP


Bichir කියන්නේ ආදිකල්පික මාළු ජාතියක්. මෙයාලා තමයි Ray-Finned-Fishesලගේ (මාළුන්ගේ ප්රධානම group එක) , ආදීකල්පිකම සෙට් එකෙන් එකක්. මෙයාලගේ මුල් සාමාජිකයෝ TRIASSIC යුගයේ (වසර මිලියන 200කට කලින් , ඒ කියන්නේ ඩයිනොසරයන්ගේත් මුල්ම කාලයේ) ඉදලා තියෙයි. Bones , Scales වගේ ෆොසිල වලින් තමයි මෙයාලගේ මුල් සාමාජිකයෝ ඒ කලේ හිටියා කියන්නේ.මෑතකදී Full Body එකම තියෙන ෆොසිලයක් හම්බෙනවා Late Miocene (අවුරුදු මිලියන 5-10 කට කලින්) යුගයට අයිති.ඒ ෆොසිල් එක 90%ම වගේ දැනුත් ඉන්න polypterus.Endlicheri, polypterus.bichir කියන වර්ග 2කට සමානයි.මේ වර්ග ගැන thread එකේ අන්තිමට කියන්නම්පරිණාමනය වෙලා නෑ කියන්න හේතුව මොකක්ද?

අඩෝ මම ඔය වගේ උන්ට හෙන භයයි කියහංකෝ..
ටැංකියේ ඉන්න අඟල් දෙක තුනේ කාෆ්ලා දෙතුන් දෙනාව අල්ලගන්නත් හෙන ගේමක් දෙනවා මම වෙලාවකට..
+Rep




bump
You must spread some Reputation around before giving it to Dilzzzz again.nice thread
Bichir කියන්නේ ආදිකල්පික මාළු ජාතියක්. මෙයාලා තමයි Ray-Finned-Fishesලගේ (මාළුන්ගේ ප්රධානම group එක) , ආදීකල්පිකම සෙට් එකෙන් එකක්. මෙයාලගේ මුල් සාමාජිකයෝ TRIASSIC යුගයේ (වසර මිලියන 200කට කලින් , ඒ කියන්නේ ඩයිනොසරයන්ගේත් මුල්ම කාලයේ) ඉදලා තියෙයි. Bones , Scales වගේ ෆොසිල වලින් තමයි මෙයාලගේ මුල් සාමාජිකයෝ ඒ කලේ හිටියා කියන්නේ.මෑතකදී Full Body එකම තියෙන ෆොසිලයක් හම්බෙනවා Late Miocene (අවුරුදු මිලියන 5-10 කට කලින්) යුගයට අයිති.ඒ ෆොසිල් එක 90%ම වගේ දැනුත් ඉන්න polypterus.Endlicheri, polypterus.bichir කියන වර්ග 2කට සමානයි.මේ වර්ග ගැන thread එකේ අන්තිමට කියන්නම්
me tika thread ekta add kara.aththma parinamanaya nowu kiyna wachneta wada galapena wachane , aadi kalpika kiyna wachane..![]()
oyage prashneta uththare labenna athi kiyla hithenwa..![]()

wenasama experience ekak gnna puluwn maluwek.
gedrta ena ayage comment unath wenasma wenwa me wge. "ඊයා , මේ මොකෙක්ද මේ ..." , "කෝ මේකේ මාළු ?" , " උරග ටැංකිය".....


යකෝ දිගට දාපන් කියවගෙන කියවගෙන යන්න..
චුට්ට චුට්ට එපිසෝඩ් වශයෙන් කොටන් නැතුව..
TFS

). හැබැයි වෙන episode එකක් දෙන එකෙන් බලන අයටත් ලේසි නෙහ්
..
උරග ටැංකියනම් අවුලක් නෑ කියමුකෝ..
කෝ මේකේ මාලු කියලා ඇහුවාම කොහොමද යකෝ දරා ගන්නේ අරූව පෙන්නලා..



