


Penuma ehema unata harima samakami maluwek bnbaya hithenawane ban!![]()
tnx for the bump..




Penuma ehema unata harima samakami maluwek bnbaya hithenawane ban!![]()

dinosar yuge malu koiy wageda kiyala google karala balandko poddak
bump



Thanks for your effort machan. +17
Good ++
පට්ට
thanks adamai me maluwa gana dana gaththe



Bumpiiii
TFS +
ow ..wuta parinamanaya wenna awashya wenna ooni nathuwa athi..පරිණාමය වෙලා ඉන්න පරිසරේට පුලුවන් උපරිමේට හැඩ ගැහුනට පස්සෙ පරිසරය වෙනස් වෙන්නැතුව එහෙම්මම තිබ්බ නං ඌ තව වෙනස් වෙනව කියන්නෙ අවාසියක් නිසා අවුරුදු දහස් ගානක් වෙනස් වෙන්නැතුව එහෙම්මම ඉන්නව.
https://en.wikipedia.org/wiki/Coelacanth
TFS!!!



ela ela
Bump
Bump
bump
good post
Great Post
good luck
+2 ref added
bump



bump
Patta
මේක මේ living fossil සීන් එක නේ... විස්තරේට තෑන්ක්ස් වේවා.![]()



oita wada kunu kathandara mn aha gnnwa. ape weleth innwa mun kyla hugak aya kiynwa..
.dn ganakma nathi wela ghn..![]()

ඊටත් උන්ට ටැංකියේ ඉඩත් මදි. උන් දෙපැත්තට මාරු වෙන්න ඕනේ ඇදේට
එක එක කාලවලට හිතෙන දේවල් ඉතින්..
Chuuti kale idn ena bayak tynne ehnm..saneepa krnna bari wei..
උඹට කියන්න අපේ මාමා එකපාරක් මොක්කුදෝ මන්දා පෙත්තක් වගේ තඩි මාලු දෙන්නෙක් ගෙනල්ලා ටැංකියට දැම්මා කියහංකෝ..
ලස්සනට හිටිය, ගප්පි, කාෆ්, ගෝල්ෆිෂ් ඔක්කොම අයින් කළා අර කොහෙවත් යන කැත මාලු දෙන්නා නිසා..ඊටත් උන්ට ටැංකියේ ඉඩත් මදි. උන් දෙපැත්තට මාරු වෙන්න ඕනේ ඇදේට
එන එන එකා බනිනවා..එක එක කාලවලට හිතෙන දේවල් ඉතින්..
ඌව ගෙනාවේ මගෙත් එක්ක මාමගේ බයික් එකේ..මම හෙන පොඩී එතකොට.. මාලු දෙන්නව හැන්ඩ්ල් එකේ එල්ලගෙන මාවත් ඉස්සරහ ඉන්ඳවගෙන එද්දී දෙපාරක් බයික් එකෙන් බැස්සා මාලු එක්ක ගෙදර යන්න බෑ කියලා උන් දෙන්නට බයේ..

Bichir
good post
bump



Bump
TFS! මචං
Bump
බම්ප්
Ela machan.
Rep++





