පරිණාමනය නොවූ සුරතලෙක්

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    tnx guyz

    පරිණාමය වෙලා ඉන්න පරිසරේට පුලුවන් උපරිමේට හැඩ ගැහුනට පස්සෙ පරිසරය වෙනස් වෙන්නැතුව එහෙම්මම තිබ්බ නං ඌ තව වෙනස් වෙනව කියන්නෙ අවාසියක් නිසා අවුරුදු දහස් ගානක් වෙනස් වෙන්නැතුව එහෙම්මම ඉන්නව.
    https://en.wikipedia.org/wiki/Coelacanth
    ow ..wuta parinamanaya wenna awashya wenna ooni nathuwa athi..

    :cool::cool::cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    oita wada kunu kathandara mn aha gnnwa. ape weleth innwa mun kyla hugak aya kiynwa..:baffled::baffled:
    .dn ganakma nathi wela ghn..:rofl::rofl:

    උඹට කියන්න අපේ මාමා එකපාරක් මොක්කුදෝ මන්දා පෙත්තක් වගේ තඩි මාලු දෙන්නෙක් ගෙනල්ලා ටැංකියට දැම්මා කියහංකෝ..:dull:
    ලස්සනට හිටිය, ගප්පි, කාෆ්, ගෝල්ෆිෂ් ඔක්කොම අයින් කළා අර කොහෙවත් යන කැත මාලු දෙන්නා නිසා..:oo: ඊටත් උන්ට ටැංකියේ ඉඩත් මදි. උන් දෙපැත්තට මාරු වෙන්න ඕනේ ඇදේට
    එන එන එකා බනිනවා..:frown: එක එක කාලවලට හිතෙන දේවල් ඉතින්..:lol:
    ඌව ගෙනාවේ මගෙත් එක්ක මාමගේ බයික් එකේ..මම හෙන පොඩී එතකොට.. මාලු දෙන්නව හැන්ඩ්ල් එකේ එල්ලගෙන මාවත් ඉස්සරහ ඉන්ඳවගෙන එද්දී දෙපාරක් බයික් එකෙන් බැස්සා මාලු එක්ක ගෙදර යන්න බෑ කියලා උන් දෙන්නට බයේ..:rofl:
     
    Chuuti kale idn ena bayak tynne ehnm..saneepa krnna bari wei..:P