තව සතෙකුට ජාන % ලං වුන කියල අපි ඒ සතට ගොඩක් සමීපයි කියල කියන්න බැහැ. සමහර ජාන වෙනස්වීම් කිහිපයක් තීරණාත්මකයි.
පරිණාමවාදය කියන්නේ ගොඩක් ගැබුරු විෂයක්. අස්ථි පරිණාමය, පේශි සහ ශරීරාංග පරිණාමය ගැන ලියවුනු පොත් ගොඩක් තියෙනවා.
උදාහරණයක් ගත්තොත්.... මිනිසා සහ වදුරා, ඒ දෙක අතරමැද විශාල සත්වයන් ගනනාවක් තියෙනවා.
වදුරා>>, A>,B>,C>,D>,E>,F..... >>මිනිසා.
A කියල කියන්නේ වදුරට ඉතා සමාන එත් ටික මිනිස්සුන්ගේ අවයව වලට ටිකක් හදාගනුනු කෙනෙක්. B කියන්නේ තවත් ටික මිනිසාට සමීප කෙනෙක්. එක අවස්ථාවක දෙපයින් ඇවිදින වදුරෙක් ඇති වෙනවා. මේවා ටික ටික වෙනස් වුනු දේවල්. ඒ නිසා මේවා අතර සම්බන්දය ගොඩ නගාගන්න පුළුවන්.
මේක සංකීරණ දෙයක්. හරියට ගහක අතු වගේ