පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මිනිස්සු පරිණාමය වෙලා තියන්නේ වදුරන් ගෙන් නෙවෙයි. වදුරන් ටයි මින්ස්සුනටයි common ancestor කෙනෙක් ඉන්නේ. මිනිස්සු පරිමාණය වුන එකා දැන් නැ.
    ජාන විකෘතියකින් එකපාරටම වලිගෙ නැති එකෙක් හැදුනා, උගෙ පරම්පරාවෙ එවුන්ට කැලේ ඉඩ නැතුව එළිමහනට (අව්වට) ආවා, අව්වෙ ඉඳන් දාඩිය දාන කොට ලොම් නැති වුණා කියලා තමයි කියන්නේ. (ඒකත් දැක්කා වගේ කිව්වට උපකල්පනයක් විතරයි)
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere

    රේඛීය චින්තනය..☹️
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @NRTG this guy is an evolutional exception.
    He shares DNAs as follows

    Asian Donkey 99.99%
    Water Buffalo 99%
    Homo Erectus 10%

    Homo Sapiens 0.2%
    nice-pam-beesly.gif
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    බුදු දහම අනුව පරිණාම වාදය කොහොමත් වැරදියි. විද්‍යාව කියන්නේ වෙනස් වෙන දෙයක්. ඒකේ දෙයක් හැමදාටම හරි කියල අල්ලාගෙන ඉන්න එක බොරු වැඩක්. නමුත් විද්‍යාව භාවිතා කරලා අපි ජීවත් වෙන භෞතික ලෝකය තුළ කෙනෙක්ට පහසුවෙන් ඉන්න පුළුවන් තව කෙනෙක්ට විනාශ වෙන්න use කරන්නත් පුළුවන්. විද්‍යාව use කරන්න ඕනි ස්වභාව ධර්මයේ දේවල් explain කරගන්න උදව්වක් විදිහට මිසක් විද්‍යාවට අනුව ස්වභාව ධර්මය හැසිරෙනවා වගේ හිතන එක නිසා තමයි අද ලෝකය ඒ තක්ෂනයන්ගෙන්ම විනාශ වෙන්න කියල මට හිතෙනවා .
    බුදුදහම අනුව නම් වරදක් නෑ. බුදුදහමෙ පරිණාමය වෙන එක ගැන කියන්නෙ තන්හාව පැත්තෙන්. ඇලීම පැත්තෙන් වෙන මනස පමණක් තියන ජීවියෙක්ගෙ ඉඳන් භෞතික පංචසකන්ධයම ඇති වෙන එක ගැන. මැවුම්වාදයන අනුවනම් පරිණාමවාදය සම්පූර්ණයෙන්ම වැරදියි.

    පරිණාමවාදය ඉගෙන නොගත්ත අයට තමයි මෙහෙම හිතෙන්නෙ. පෘතිවියෙ කාලය, ජීවය ආරම්භයත් , හෝමෝ ඉරෙක්ටස් වෙනකන් කාලය ගැන හරි වැටහීමක් නැති උනාම පරිණාමවාදය වැරදියි කියල හිතෙනව.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    තව සතෙකුට ජාන % ලං වුන කියල අපි ඒ සතට ගොඩක් සමීපයි කියල කියන්න බැහැ. සමහර ජාන වෙනස්වීම් කිහිපයක් තීරණාත්මකයි.
    පරිණාමවාදය කියන්නේ ගොඩක් ගැබුරු විෂයක්. අස්ථි පරිණාමය, පේශි සහ ශරීරාංග පරිණාමය ගැන ලියවුනු පොත් ගොඩක් තියෙනවා.
    උදාහරණයක් ගත්තොත්.... මිනිසා සහ වදුරා, ඒ දෙක අතරමැද විශාල සත්වයන් ගනනාවක් තියෙනවා.

    වදුරා>>, A>,B>,C>,D>,E>,F..... >>මිනිසා.

    A කියල කියන්නේ වදුරට ඉතා සමාන එත් ටික මිනිස්සුන්ගේ අවයව වලට ටිකක් හදාගනුනු කෙනෙක්. B කියන්නේ තවත් ටික මිනිසාට සමීප කෙනෙක්. එක අවස්ථාවක දෙපයින් ඇවිදින වදුරෙක් ඇති වෙනවා. මේවා ටික ටික වෙනස් වුනු දේවල්. ඒ නිසා මේවා අතර සම්බන්දය ගොඩ නගාගන්න පුළුවන්.

    මේක සංකීරණ දෙයක්. හරියට ගහක අතු වගේ

    014059243a2ea13036273cc707ce547c.jpg
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදුදහම අනුව නම් වරදක් නෑ. බුදුදහමෙ පරිණාමය වෙන එක ගැන කියන්නෙ තන්හාව පැත්තෙන්. ඇලීම පැත්තෙන් වෙන මනස පමණක් තියන ජීවියෙක්ගෙ ඉඳන් භෞතික පංචසකන්ධයම ඇති වෙන එක ගැන. මැවුම්වාදයන අනුවනම් පරිණාමවාදය සම්පූර්ණයෙන්ම වැරදියි.

    පරිණාමවාදය ඉගෙන නොගත්ත අයට තමයි මෙහෙම හිතෙන්නෙ. පෘතිවියෙ කාලය, ජීවය ආරම්භයත් , හෝමෝ ඉරෙක්ටස් වෙනකන් කාලය ගැන හරි වැටහීමක් නැති උනාම පරිණාමවාදය වැරදියි කියල හිතෙනව.
    අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා පෘථිවියේ මනුෂ්‍යයන් පහළ වුණ ආකාරය ගැන. ඔව් තණ්හාව පැත්තෙන් තමයි. ආලෝකයක් වැනි සියුම් ශරීරයක් තියෙන ජීවියෙකුගේ සිට තණ්හාව නිසා ගොරෝසු ශරීරයක් ලැබීම ආදී වශයෙන්. අග්ගඤ්ඤ සූත්‍රය අනුව වානරයෙකුගෙන් පැවතෙනවා කියන එක ගැළපෙන්නෑ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මට මේ දේවල් ගැන මහලොකු දැනුමක් නැහැ, නමුත් "ජීනෝම" කොමන් වීම තුලින් පෘතුවියේ සියලුම ජීවයට යම් කිසි පෙන්වගන්න පුලුවන් පොදු පූර්වජයෙක් (common ancestor) තිබුනාය කියන එක සනාථ වෙනවා නේද ?

    එතකොට එස්එම්එස් පරිණාමය වැරදියි කියලා ඔප්පු කරන්න අරගෙන තියන උදාහරණයෙන් පරිණාමය හරියි කියලා ඔප්පු වෙනවා නෙමෙයිද ?
     
    ජීවී, අජීවී හැම දෙයකම භෞතික (physical) දේවල් තුළ තියෙන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන දේවල් ටිකනෙ. Genome වලත් අඩු වැඩි වශයෙන් විවිධ සංයුතීන් යටතේ තියෙන්නෙ ඔය ටිකම තමයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා පෘථිවියේ මනුෂ්‍යයන් පහළ වුණ ආකාරය ගැන. ඔව් තණ්හාව පැත්තෙන් තමයි. ආලෝකයක් වැනි සියුම් ශරීරයක් තියෙන ජීවියෙකුගේ සිට තණ්හාව නිසා ගොරෝසු ශරීරයක් ලැබීම ආදී වශයෙන්. අග්ගඤ්ඤ සූත්‍රය අනුව වානරයෙකුගෙන් පැවතෙනවා කියන එක ගැළපෙන්නෑ.
    පරිණාමවාදය අනුව ඒක සෛලික ජීවියෙක්ගෙන් පටන් ගන්නෙ. වානරයෙක්ගෙන් නෙමෙයි
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    බුදුදහම අනුව නම් වරදක් නෑ. බුදුදහමෙ පරිණාමය වෙන එක ගැන කියන්නෙ තන්හාව පැත්තෙන්. ඇලීම පැත්තෙන් වෙන මනස පමණක් තියන ජීවියෙක්ගෙ ඉඳන් භෞතික පංචසකන්ධයම ඇති වෙන එක ගැන. මැවුම්වාදයන අනුවනම් පරිණාමවාදය සම්පූර්ණයෙන්ම වැරදියි.

    පරිණාමවාදය ඉගෙන නොගත්ත අයට තමයි මෙහෙම හිතෙන්නෙ. පෘතිවියෙ කාලය, ජීවය ආරම්භයත් , හෝමෝ ඉරෙක්ටස් වෙනකන් කාලය ගැන හරි වැටහීමක් නැති උනාම පරිණාමවාදය වැරදියි කියල හිතෙනව.
    පරිණාම වාදයට කලින් බුදු දහම චුට්ටක් අධ්‍යයනය කරන්නකො. අග්ගඥ්ඥ සූත්‍රය කියවලා තියෙනවද?
    ඔය කියන්නේ රේඛීය චින්තනය ගැන. ඒ කියන්නේ ආරම්භ යක් සහ අවසානයක් අනිවාර්යෙන් තිබිය යුතුයි කියන එක. බුදු දහම රේඛීය චින්තනය ප්‍රතික්ෂේප කරනවා. පරිණාම වාදයයි බුදු දහමයි එකට තියන්න පුලුවන්නම් අයි පරිණාමවාදය හරියි කියන අය බුදු හාමුදුරුවෝ සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුව කියන තැන දි හිර වෙන්නේ. එතකොට ඒක බොරු කියල කියනවා එයාලා. පරිණාම වාදයට අනුව එයාලා ගණනය කරලා කියන්නේ ලෝකේ අතිඋණේ මීට අවුරුදු බිලියන 4.5 කට කලින් කියල. ජීවීන් ඇතිනේ බිලියන 3.5 කට කලින් කියල..😐
     
    රේකීය චින්තනයෙන් චක්‍රයක් ගැන හිතුවම ඔහොම තමයි. චක්‍රීය ක්‍රියාවලියකදි ජීවය ඇති වෙලා නැති වෙන එක ආයි ඇති වෙලා නැතිවෙන එක වෙන්න පුළුවන්. එතනදි කාලය ගැන ප්‍රශ්නයක් නෑ.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    චිම්පන්සියක් ට Alian කෙනෙක් හුකලා තමයි නියෙන්ඩතාල් මනවයා හැදුනේ.

    තවදෙයක්, මේ aliens වෙන්න ඇත්තෙත් අපිමයි . මොකද අනාගතේ දී අපි වැඩිපුරම use කරන්නේ මොලෙයී, ඇසුයි විතරයී. බලන්නකෝ නයනී එ අනුව මිනිසා අනාගතේ පරීණාමය වුනාම පේන විදිය.
    .
    .
    .
    .

    _107894744_alien976.jpg
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    කරුණාකරලා ඉස්සර වෙලාම පරිණාමවාදය කියන්නේ මොකක්ද කියලා හොඳට දැන හඳුනාගන්න.
    ගැඹුරැ සංකීර්ණ වාදයක්, තමන්ගේ සීමිත දැනුමින් විවේචනය කිරීම තමාවම විහිලුවට ගැනීමක්.
    මොකද මෙතන මුලින්ම කරලා තියෙන ප්‍රකාශය සම්පූර්ණ වැරදියි.
    Evolutionary theory never suggested that humans evolved from monkeys or chimps. Evolutionary theory suggested that "all great apes including humans have a common ancestor".
     
    Last edited: