කවුරුත් කියන්නෙ නෑ apes ලගෙන් අපි පැවත එනව කියල. අපි සෙට් එකේ ජීනෝමික සමානකම් තියෙනව කියන නිරීක්ෂණය නම් තදටම ස්ට්‍රෙස් කරනව (ජීනෝමය කියන්නෙත් වෛරසය වගේ ඇත්තට තියෙන දෙයක් නෙමේ සාංකල්පික මොඩලයක් නමුත් ඒක බාදාවක් නෙමේ). ඉතුරු ටික පැහැදිලි ඉන්ෆෝම්ඩ් නිගමන හෝ අඩුම උනොත් ස්පෙකියුලේෂන්. මේකෙන් ප්‍රාක් ඒක-සෛලික ජීවීන් ඉඳල වඩා සංකීර්ණ ජීවින් දක්වා වෙනස් උන විදිහ ගැන යම් චිත්‍රයක් ලැබෙනව. අනිත් අතට primordial සමය ගැන, ඒ කිව්වෙ සරළ 'තේරුමක් නැති' රසායනික අණු වලින් ප්‍රෝටීන දාම පිටපත්කරණය සඳහා වෙන මූලික යාන්ත්‍රණය (i.e. ජීවය) කොහොමද හැදුනෙ කියන එක ගැන ප්‍රධාන මත කීපයක් තිබුනත් ලොකු කන්සෙන්සස් එකක් තාමත් නැහැ. නමුත් එතනින් මෙහා ටික ගැන ඕනෙ කෙනෙක්ට හිතල තේරුම් ගන්න පුලුවන් කතාවක් රසායන සහ අණුක ජීව විද්‍යාවෙන් ඉදිරිපත් කරල තියෙනව. මට නම් ඒ කතාව සෙට්.
මේව මැජික් නෙමේ. කවුරුත් හංගල ගහන්නෙ නෑ. මේ ගැන ලියවුන ඕනෙම පොතක සීමා පැහැදිලිව සළකුනු කරනව. තුරුම්පු පෙන්නනව. සැක පළකරන එක තමුන්ගෙ වැඩක් ඒත් මේක ඩෝග්මා එකක් නෙවේ ලොවෙත්.
cadu cadu
මේව මැජික් නෙමේ. කවුරුත් හංගල ගහන්නෙ නෑ. මේ ගැන ලියවුන ඕනෙම පොතක සීමා පැහැදිලිව සළකුනු කරනව. තුරුම්පු පෙන්නනව. සැක පළකරන එක තමුන්ගෙ වැඩක් ඒත් මේක ඩෝග්මා එකක් නෙවේ ලොවෙත්.
බුදු දහම අනුව පරිණාම වාදය කොහොමත් වැරදියි. විද්‍යාව කියන්නේ වෙනස් වෙන දෙයක්. ඒකේ දෙයක් හැමදාටම හරි කියල අල්ලාගෙන ඉන්න එක බොරු වැඩක්. නමුත් විද්‍යාව භාවිතා කරලා අපි ජීවත් වෙන භෞතික ලෝකය තුළ කෙනෙක්ට පහසුවෙන් ඉන්න පුළුවන් තව කෙනෙක්ට විනාශ වෙන්න use කරන්නත් පුළුවන්. විද්‍යාව use කරන්න ඕනි ස්වභාව ධර්මයේ දේවල් explain කරගන්න උදව්වක් විදිහට මිසක් විද්‍යාවට අනුව ස්වභාව ධර්මය හැසිරෙනවා වගේ හිතන එක නිසා තමයි අද ලෝකය ඒ තක්ෂනයන්ගෙන්ම විනාශ වෙන්න කියල මට හිතෙනවා .
cadu cadu
Last edited:

