පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,773
    9,135
    113
    කවුරුත් කියන්නෙ නෑ apes ලගෙන් අපි පැවත එනව කියල. අපි සෙට් එකේ ජීනෝමික සමානකම් තියෙනව කියන නිරීක්ෂණය නම් තදටම ස්ට්‍රෙස් කරනව (ජීනෝමය කියන්නෙත් වෛරසය වගේ ඇත්තට තියෙන දෙයක් නෙමේ සාංකල්පික මොඩලයක් නමුත් ඒක බාදාවක් නෙමේ). ඉතුරු ටික පැහැදිලි ඉන්ෆෝම්ඩ් නිගමන හෝ අඩුම උනොත් ස්පෙකියුලේෂන්. මේකෙන් ප්‍රාක් ඒක-සෛලික ජීවීන් ඉඳල වඩා සංකීර්ණ ජීවින් දක්වා වෙනස් උන විදිහ ගැන යම් චිත්‍රයක් ලැබෙනව. අනිත් අතට primordial සමය ගැන, ඒ කිව්වෙ සරළ 'තේරුමක් නැති' රසායනික අණු වලින් ප්‍රෝටීන දාම පිටපත්කරණය සඳහා වෙන මූලික යාන්ත්‍රණය (i.e. ජීවය) කොහොමද හැදුනෙ කියන එක ගැන ප්‍රධාන මත කීපයක් තිබුනත් ලොකු කන්සෙන්සස් එකක් තාමත් නැහැ. නමුත් එතනින් මෙහා ටික ගැන ඕනෙ කෙනෙක්ට හිතල තේරුම් ගන්න පුලුවන් කතාවක් රසායන සහ අණුක ජීව විද්‍යාවෙන් ඉදිරිපත් කරල තියෙනව. මට නම් ඒ කතාව සෙට්.

    මේව මැජික් නෙමේ. කවුරුත් හංගල ගහන්නෙ නෑ. මේ ගැන ලියවුන ඕනෙම පොතක සීමා පැහැදිලිව සළකුනු කරනව. තුරුම්පු පෙන්නනව. සැක පළකරන එක තමුන්ගෙ වැඩක් ඒත් මේක ඩෝග්මා එකක් නෙවේ ලොවෙත්.

    බුදු දහම අනුව පරිණාම වාදය කොහොමත් වැරදියි. විද්‍යාව කියන්නේ වෙනස් වෙන දෙයක්. ඒකේ දෙයක් හැමදාටම හරි කියල අල්ලාගෙන ඉන්න එක බොරු වැඩක්. නමුත් විද්‍යාව භාවිතා කරලා අපි ජීවත් වෙන භෞතික ලෝකය තුළ කෙනෙක්ට පහසුවෙන් ඉන්න පුළුවන් තව කෙනෙක්ට විනාශ වෙන්න use කරන්නත් පුළුවන්. විද්‍යාව use කරන්න ඕනි ස්වභාව ධර්මයේ දේවල් explain කරගන්න උදව්වක් විදිහට මිසක් විද්‍යාවට අනුව ස්වභාව ධර්මය හැසිරෙනවා වගේ හිතන එක නිසා තමයි අද ලෝකය ඒ තක්ෂනයන්ගෙන්ම විනාශ වෙන්න කියල මට හිතෙනවා .

    cadu cadu 🙏
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    මුත් ඔය කොහේ හරි අස්සක නැවතුන එකෙක් වගේ.
    එක එකාගේ කෑලි තියනව :rofl:

    iRi9j18m.jpg
    Aliyek wenna hithan amaruwen hethemma ganan ewididdi me mona magulakda kiyala set ekk atharamagin wathurata behela
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    නුතන විද්‍යාව අතීතය දකින්නේ නොදියුණු තත්වයේ දියුණු වු ආකාරයෙන්... ඒ කියන්නේ කොළ අතු ඇදගන ගල් මුගුරු අරගන දඩයම් කරලා හිටපු මිනිස්සු ක්‍රමයෙන් දියුණු වෙලා වර්තමාන තත්වයට දියුණු උණු බව.... මේක තමයි බටහිර දැනුම තුලින් අතීතය විග්‍රහ කරන්නේ... නමුත් පෙරදිග දැනුම ඊට වෙනස්... අතීතය මිනිසු දෙවියන් හා සමාන දියුණුවක් ඇති පිරිසක් විදියට දකින්නේ.... ඒ කියන්නේ ක්‍රමයෙන් පිරිහලා දැන් ඉන්න තත්වයට පත්වෙලා....

    දැන් විද්‍යාවෙන් තිරිසන් ඇපයේ ඉන්න සතෙක් ගෙන් මිනිසා පවත එනවා කිඋවට බුදු දහමේ තිඔන්නේ අබස්සර කියන භබ ලොවව සිටි දෙවිවරුන්ගෙන් ක්‍රමයෙන් පිරිහෙමින් මේ තත්වය දක්කවා පැවත එනවා කියල...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    අබස්සර කියන භබ ලොවව සිටි දෙවිවරුන්ගෙන් ක්‍රමයෙන් පිරිහෙමින් මේ තත්වය දක්කවා පැවත එනවා කියල...
    අබස්සර භබ ලොවට දෙයියෝ කොහෙන්ද?
    පිරිහෙන්න හරි මුලින් මොකෙක් හරි ඉන්න ඕන නේ . ඌ හැදුනේ කොහොමද ?
     
    • Like
    Reactions: Nee Ruu

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    බුදුදහමට අනුව ජීවයේ පැවැත්ම කියන්නේ ඉතාම සංකීර්ණ දෙයක්... ඒ ආබස්සර කියන බබලෝව ඉන්නේ පොලව විනාෂවෙන්න පෙර ජිවත් වූ පින්වත් පිරිස... ඔඋන් අබස්සර භබ ලොව ඉපදිලා ඉද්දි තමයි ඉරවල් හතක පයලා පොලව විනාශවෙලා කාලාන්තරයක් ගිහින් නැවත පොලව හැදීල ඒ පොලවේ තියන රසයට ආශාවෙන් ඇලිල තණ්හාවෙන් බැදිලා ක්‍රමානුකුලව පිරිහිලා ඖරුදු දහස් ගණන් ආයුෂ තියන මිනිසුන් වෙලා.... තව දුරටත් පිරිහිලා මේ අද කලේ වගේ 100ත් අඩු ආයුෂ තියන මිනිසුන් ඇතිවෙලා තියෙන්නේ.... එක කල්පයකදී සැහෙන වතාවක් මේ ආකාරයෙන් ලෝකය වෙනාශ වෙලා නැවත හැදෙනවා...

    අපි ඉන්න මේ ලෝකේ මිනිසුන්ට අමතරව අපායවල් සතරක ජීවින් ඉන්නවා... තිරිසන් අපාය කියන්නේ එයින් එකක්... තිරිසන් අපයේත් අපිට පෙනෙන්නේ පොඩි කොටසක්... තව දෙව්‍යලෝක හයකුත් බ්‍රහ්ම ලෝකත් තියනවා.... මේ ලෝක විවිද විවිද ආකාරයට ප්‍රබේද රාශියක් තියනවා....

    අනිත් කරණය මේ වගේ දෙව්‍යලෝක මනුෂ්‍ය ලෝක තියන ඉර හද තියන මේ වගේ ලෝක 1000ක් එකලෝක ධාතුවක තියනවා ලෝක දාතු 1000 හේ ගුණාකාර විදියට එක සහස්යි ද්වි සාහස්සී කියල දිගට තියනවා....

    නුතන විද්‍යාවෙන් එක ලෝක ධාතුවක් නෙමයි දැන් අපි ඉන්න ලෝකේ ගැනවත් හරියට හොයාගන නෑ...
    ඒ වගේම අතීතය ගැන කල්පයක් නෙමෙයි කල්පෙකින් මිලියනයකින් පංගුවක් වත් අතීතය ගැන හොයාගන නැ...
     
    • Like
    Reactions: NRTG and S_M_S

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    පට්ට ත්‍රෙඩ් කියන්නේ මේවට.. බලපන්කො සංවාදය කොල්ලොන්ගේ..
    මිනිසා වානරයාගෙන් පැවත එන බවත්, ගැහැණිය දෙවියන්වහන්සේ විසින් මැවූ බවත් තමයි මම විස්වාස කරන්නේ!
     
    • Wow
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    තව සතෙකුට ජාන % ලං වුන කියල අපි ඒ සතට ගොඩක් සමීපයි කියල කියන්න බැහැ. සමහර ජාන වෙනස්වීම් කිහිපයක් තීරණාත්මකයි.
    පරිණාමවාදය කියන්නේ ගොඩක් ගැබුරු විෂයක්. අස්ථි පරිණාමය, පේශි සහ ශරීරාංග පරිණාමය ගැන ලියවුනු පොත් ගොඩක් තියෙනවා.
    උදාහරණයක් ගත්තොත්.... මිනිසා සහ වදුරා, ඒ දෙක අතරමැද විශාල සත්වයන් ගනනාවක් තියෙනවා.

    වදුරා>>, A>,B>,C>,D>,E>,F..... >>මිනිසා.

    A කියල කියන්නේ වදුරට ඉතා සමාන එත් ටික මිනිස්සුන්ගේ අවයව වලට ටිකක් හදාගනුනු කෙනෙක්. B කියන්නේ තවත් ටික මිනිසාට සමීප කෙනෙක්. එක අවස්ථාවක දෙපයින් ඇවිදින වදුරෙක් ඇති වෙනවා. මේවා ටික ටික වෙනස් වුනු දේවල්. ඒ නිසා මේවා අතර සම්බන්දය ගොඩ නගාගන්න පුළුවන්.

    මේක සංකීරණ දෙයක්. හරියට ගහක අතු වගේ

    014059243a2ea13036273cc707ce547c.jpg
    👍

    අද කාලෙ තියෙන එක ප්‍රශ්නයක් තමයි නිසි දැනුම නැතිව තොරතුරු රැස් කරගෙන එ‍්වා තමන්ගෙ නැණ පමණින් අර්ථකථනය කරන එක. ඉස්සර නම් යම් උසස් මට්ටමේ පොතක් පතක් කියවන්න පවා කලින් පොත් ගැන දැනුමක් තියෙන්න ඕන. අද එහෙම අවශ්‍ය නෑ. දැනුම ගන්න ක්‍රම ගොඩයි. ඉතින් මොන්ටිසූරි ඩයල් ටිකක් A/L අනුකලනය පොතක් අරගෙන බලලා එ‍්කෙ තියෙන එ‍්වා වාද කරනවා වගේ අවුලක් මතු වෙලා තියෙනවා. ගිරවට වගේ දැනුම හම්බුණාටම හරි යන් නෑ බං, තේරුම් ගන්න මූලික දැනුම ඕන.

    විද්‍යාවෙ හැම දේම හැදෙන්නෙ උපකල්පනවලින් තමයි. එහෙම නැතිව අහසින් පහළ වුණ මූලධර්ම නෑ. උපකල්පනයක් හෙවත් කල්පිතයක් අරගෙන, පර්යේෂණ කරලා අ‍ැත්තද බොරුද කියලා බලන එකයි විද්‍යාව කියන්නෙ. පරිණාමවාදය එහෙම ඔප්පු වෙන්න සාක්ෂි සෑහෙන ප්‍රමාණයක් ‍තියෙන දෙයක්.

    එ‍්කෙන් කියන් නෑ මේක සර්ව කාලීන අ‍ැත්තක් කියලා. හැබැයි දැනට අපිට තියෙන හොඳම පැහැදිලි කිරීම එ‍්ක. ඔයාට ඊට වඩා හොඳ අදහසක් තියෙනවා නම් ක්‍රමයත්ව paper එකක් ලියලා ඉදිරිපත් කරන්න. පර්යේෂණ කරලා හරි මොකක්ද කියලා එතකොට අඳුරගන්න පුළුවන්.

    එහෙම නැතිව විද්‍යාව කියන්නෙ අ‍ාගම්වල කියනවා වගේ පරම සත්‍ය මගුලක් නෙවෙයි. ඉතින් වාද කරනකොට එ‍් දැනුම කලින් ලබාගෙන එන්න. 🙏

    අපි මාස 7 කට කලින් දාපු මේ වීඩියෝ එකෙන් පරිණාමය කියන්නෙ අ‍ැත්තටම මොකක්ද කියන එක ගැන සෑහෙන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට ඔය තියෙන මනස්ගාත දුරු වෙයි. 👍

    කියන දෙයක් කරුණු සහිතව කියන්න.
    ඔයා මහා ප්‍රාඥයා වගේ කියපු හින්දා මමත් ඉතින් වීඩියෝ එක බැලුවා.
    ඔයාගෙ වීඩියෝ එකේදි කියවෙන්නෙත් උපකල්පන වලින් ගොඩනගපු කතන්දරය විතරයිනෙ. ඒක මොන්ටිසෝරි ළමයින්ට හොඳයි. කෝ කරුණු?
    "ඒක සිද්ධ වුණේ කොහොමද කියන එක අදටත් තහවුරු කරගන්න පුලුවන් වෙලා නෑ, හරියටම හොයාගෙන නෑ, වඩාත්ම පිළිගත් මතය" ඔය තමයි උපකල්පන.

    මීට වසර බිලියන 1.85කට කලින් හිටපු ඒක සෛලික ජීවියාගේ පොසිල (අවශේෂ) හම්බ වෙලා, කාබන් කාල නිර්ණය කරලාද ඒ දේවල් කියන්නේ? නෑනෙ. ඒවා උපකල්පන.
    හැබැයි ඒ උපකල්පනය නිවැරදි වෙන්න පුලුවන්. වැරදි වෙන්නත් පුලුවන්.

    ඔයා මෙහෙමත් කියනවා...
    මීට වසර 70 000කට කලින් බිහි වුණ නූතන මානවයාට මීට වසර 50 000කට කලින් විශේෂ හැකියාවක් ලැබුණා. ඒ තමයි තමන් දන්න දේ දරුවන්ට කියා දීම. 😳 ඒවා උපකල්පන.

    විනාඩි 14:31 වෙලාවෙදි ඔයා කියනවා "ජානමය වශයෙන් ගත්තොත් නූතන මානවයන් බිහිවෙන්නේ......." කියලා.
    එහෙම කියපු ඔයා මට කියපු මොන්ටිසූරි ඩයල් ටිකක් A/L අනුකලනය පොතක් අරගෙන බලලා එ‍්කෙ තියෙන එ‍්වා වාද කරනවා වගේ අවුලක් මතු වෙලා තියෙනවා. ගිරවට වගේ දැනුම හම්බුණාටම හරි යන් නෑ බං, තේරුම් ගන්න මූලික දැනුම ඕන. කියන එක තමන්ටම ආදේශ කරගන්න.
    ජානමය වශයෙන් පරිණාමවාදය ගොඩනගපු එකේ තියෙන දෝෂය ගැන තමයි ත්‍රෙඩ් එකේදී අපි කතා කරන්නේ.
    ඔයාගෙ වීඩියෝ එකේ ඉගෙන ගන්න තරම් දෙයක් නෑ.

    සත්තු කාලෙන් කාලෙට පරිණාමය, අනුවර්තනය වීම් සිද්ධ වෙනවා. නමුත් මිනිසා කියන්නේ වානරයන්ගේ නෑයෙක්ය කියන එක ගැන මම කතා කළේ.

    මම කිව්වේ සංවාදයට විවෘතයි කියලා.
    ඔයා ගේමට වගේ කතා කරපු හින්දා මමත් ගේමට කතා කළේ. ඕනෙ නම් මේ comment එක මට අයින් කරන්න පුලුවන්. 👍
     
    Last edited:

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583

    ඔයාට සිංහල (සහ විද්‍යාව ගැන) ඉගෙන ගන්න සිද්ධ වෙනවා. උපකල්පනයක් කියන්නෙ නිකම්ම යමක් හිතා ගැනීමක් විතරයි. හැබැයි මම කියලා තියෙන හැම දෙයක්ම ඊට පස්සෙ යම් යම් සාක්ෂි හමු වුණ දේවල්. එ‍් කියන්නෙ අදාළ පැහැදිලි කිරීම නිවැරදියි කියලා පෙන්වන තොරතුරු.

    එකක් මුලින්ම ඔලුවට ගන්න කාබන් කාල නිර්ණය කරන්න පුළුවන් උපරිම වසර මිලියන කිහිපයකට විතරයි. එතනින් එහාට එ‍්ක කරන්න තරම් කාබන් 14 ට අර්ධ අ‍ායු කාලයක් නෑ. (මිලියන 10 අරන් 5730 න් බෙදලා, එ‍්ක දෙකේ බලයක් විදිහට අරගන්න. ඕකෙ පරස්පරය කොච්චර පොඩිද බලන්න.) ඊට වඩා පැරණි හැම දෙයක්ම කාල නිර්ණය කරන්න වෙන ක්‍රම රාශියක් පාවිච්චි කරනවා. Phylogenic bracketing එයින් එකක්. තව ක්‍රම ගොඩක් තියෙනවා, හොයලා බැලුවොත් දැන ගන්න පුළුවන්.

    වීඩියෝ එකේ කියපු දේවල් සේරටම සහ පරිමාණවාදයත් සාක්ෂි, කරුණු අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම නැත්නම් එ‍්ක විද්‍යාවක් නෙවෙයි අවිද්‍යාවක්. විද්‍යාඥයො අ‍ාගම් අදහන අය වගේ කවුරුත් කියපුවා විශ්වාස කරන් නෑ. හැමෝම එ‍්ක තමන්ම තහවුරු කරගන්න හෝ බොරු කරන්න උත්සාහ ගන්නවා. විද්‍යාව හැදෙන්නෙ එහෙමයි.

    මිනිස් genome එක ගත්තොත් ලෝකෙ හැම තැනම ඉන්න අපි හැමෝම අප්‍රිකාවෙන් පැවත අ‍ා බවට පැහැදිලි සාක්ෂියක් තමයි genome එකේ විකෘති පවතින ප්‍රමාණය. ජාන විකෘති වීම් කාලයත් එක්ක වැඩි වෙනවා. ඉතින් වැඩිම විකෘති ප්‍රමාණයක් තියෙන තැන අපේ තිඹිරිගෙය කියලා ගන්න පුළුවන්.

    නමුත් එ‍්ක විතරක් පිළිගන්නවා නෙවෙයි. මහද්වීප බිඳී යාමේ ඉඳලා, පුරාණ ගුහා චිත්‍රවල ඉඳලා, පොසිලවල තියෙන මිනිස් අ‍ායුධවලින් අ‍ැටකටුවලට හානි වුණ සාක්ෂිවල ඉඳලා තවත් මෙකී නොකී හැම field එකකින්ම ගන්න දත්ත සියල්ලම පැහැදිලි කරන හොඳම "කතාන්දරය" තමයි මිනිසා අප්‍රිකාවේ බිහි වෙලා ලෝකය වටේ සංක්‍රමණය වුණා කියන එක. අන්න එ‍් තැනට එන්න පාවිච්චි කරපු ක්‍රියාවලියට තමයි විද්‍යාව කියන්නෙ.

    එ‍් මිනිසා ලෝකය වටා පැතිරුණ හැටි ගැන උදාහරණය වගේමයි මිනිසා වානරයන්ගෙන් පරිණාමය වුණ එකත්. එ‍්ක කිසිසේත්ම genome එක විතරක් බලලා කියන දෙයක් නෙවෙයි, තව අපිට තියෙන බොහෝ දත්ත, නිරීක්ෂණ සේරම එකතු කරලා ගත්තම සේරටම තියෙන හොඳම පැහැදිලි කිරීම. අපි එ‍්ක සැබෑවටම වුණ දේට අපෝහනයක් විදිහට දකිනවා. හරියට සාක්ෂි බලලා රහස් පරීක්ෂකයෙක් අපරාධයක් වුණ හැටි ප්‍රතිනිර්මාණය කරගන්නවා වගේ.

    ඉතින් ඔව්, විද්‍යාව කියන්නෙ කතාන්දරයක් තමයි. හැබැයි කියන හැම වචනයකටම පදනමක් සහිත කතාවක්. එ‍් පදනම ගැන ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු අවධානයෙන් ඉන්න කතාවක්. ඉතින් කතාන්දරය අ‍ැත්ත කියන එක ගැන අපිට සෑහෙන විශ්වාසයක් තියෙන්න පුළුවන්.

    එ‍්ක ගැන ඔයා සැක කරන එක කිසිම අවුලක් නැහැ. වෙන්න ඕනෙත් එ‍්කයි. හැබැයි හිනා යන තරමෙ විකාර හේතු වෙනුවට පදනමක් අ‍ැති සාක්ෂි අරගෙන එහෙම නෑ කියලා පෙන්නන්න. උදාහරණයක් විදිහට ඔයාට අවුරුදු මිලියන 5 කට කලින් මිනිස්සු හිටිය බවට පොසිලයක් හොයා ගන්න පුළුවන් නම් ඔන්න පරිණාමය ගැන පදනමක් අ‍ැතිව සැක කරන්න පුළුවන්.

    එහෙම නැතිව genome එකේ සමානකම් ගැන කියලා විහිළුවට ලක් වෙන්න එපා. හොඳම දේ මේ තව ටිකක් ගැඹුරින් ඉගෙන ගන්න. තක්කාලි ගෙඩියක් අරගත්තාම එ‍්කෙත් genome එක අපිට 70% කට වඩා සමානයි. හැබැයි එ‍්කෙන් කියන්නෙ අපි 70% ක් තක්කාලි කියන එක නෙවෙයි.

    කමෙන්ට් එක තියන්න. කවදා හරි ඉගෙන ගත්ත දවසක අ‍ාපහු අ‍ැවිත් කියවලා බලලා තමන්ගෙ වැරැද්ද තේරුම් ගන්න පුළුවන් වෙයි. 🙏

    P. S. අ‍ාලෝකයේ වේගයට වඩා ඉක්මනින් අවකාශය හරහා ගමන් කරන්න බෑ කියලා කියන එකටත් ඔයාගෙ genome එක වගේම නොදන්න මිනිස්සුන්ගෙ තර්ක සෑහෙන තියෙනවා. හැබැයි ටිකක් දුරට ඉගෙන ගත්තාම හරි මොකක්ද කියලා තමන්ටම තහවුරු කරගන්න පුළුවන්. කොටින්ම කාන්දම් දෙකක් ලං කරාම අ‍ැලෙන එක පවා අ‍ාලෝකයේ වේගයට සාක්ෂියක්. හැබැයි ක්වන්ටම් විද්‍යාව නොදන්න කෙනෙක්ට එ‍්ක පේන්නෙ කිසිම අදාළත්වයක් නැති දෙයක් වගේ. ඔයාටත් තියෙන ප්‍රශ්නය එ‍් වගේම කතා කරන දේ ගැන පසුබිම් අවබෝධය අඩු කම. එ‍්ක කිව්වාමත් තරහා ගන්න එක විතරයි කරන්නෙ. 😪
     
    දැන් ඔයා පිළගන්නවද මිනිසා සහ වානරයන් අතර genome එකේ තියෙන සමානකම, මිනිසා වානරයාගෙන් (common ancestor කෙනෙක්ගෙන්) පැවත එනවා කියන එකට සාක්ෂියක් වේ කියන එක වැරදියි කියලා?
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    දැන් ඔයා පිළගන්නවද මිනිසා සහ වානරයන් අතර genome එකේ තියෙන සමානකම, මිනිසා වානරයාගෙන් (common ancestor කෙනෙක්ගෙන්) පැවත එනවා කියන එකට සාක්ෂියක් වේ කියන එක වැරදියි කියලා?
    සමානකමේ ප්‍රමාණය, සමාන වෙලා තියෙන genome එකේ ස්ථාන ටික, වෙනස් වෙලා තියෙන තැන් ටික, එ‍්වා වෙනස් වෙලා තියෙන විදිහ, වෙනස් මිනිස් වර්ග සහ වෙනස් වානර වර්ග අතර වෙන වෙනම තියෙන සුළු වෙනස්කම්වල දකින්න ලැබෙන ප්‍රවණතා සහ තවත් බොහෝ දේ සළකලා බැලුවාම එ‍්ක මිනිසුන් වානරයන්ගෙන් පැවත එන බවට ඉතාම හොඳ සාක්ෂියක්.

    හැබැයි එහෙම නැතිව ඔයා වගේ තියෙන ප්‍රතිශතය විතරක් බැලුවොත් නම් එ‍්ක සාක්ෂියක් නෙවෙයි තමයි. අවුල තියෙන්නෙ විද්‍යාඥයෝ ඕක බලන්නෙ මම උඩ කියලා තියෙන ක්‍රමයට. ඔයා තමයි හිතාගෙන ඉන්නෙ නිකන්ම ප්‍රතිශතයෙන් බලනවා, ඉතින් එ‍්ක සාක්ෂියක් නෙවෙයි කියලා. දෙකේ වෙනස අවබෝධ වුණාද?

    ඉතින් ඔව්, ඔයා කියන විදිහට බැලුවාම එ‍්ක සාක්ෂියක් නෙවෙයි, එකම ප්‍රශ්නෙ විද්‍යාඥයො ඕක බලන්නෙ ඔයා හිතාගෙන ඉන්න විදිහට නෙවෙයි. මූලික දැනුමෙ අවුල තියෙන්නෙ ඔන්න ඔතන.

    උදාහරණයක් ගත්තොත් මේක හරියට නිකන් ඔයාට හාල් ටිකකුයි, බත් ටිකකුයි පෙන්නලා, එ‍්ක බලලා එ‍් බත් හැදුවෙ එ‍් හාල්වලින්මද කියල අහනවා වගේ. ඔයා අවධානය යොමු කරන්නෙ, ඔයාට එහෙම කරන්න දැනුම තියෙන්නෙ පෙනුම ගැන විතරයි. හැබැයි විද්‍යාඥයො පෙනුමට අමතරව සුවඳ, රස, උයන්න දාපු වතුර, හාල් සහ බත්වල තියෙන පෝෂක වර්ග වගේ අතිරේක හැම දෙයක්ම බලලා තමයි බත් එක හදපු හාල් වර්ගය එ‍්කම බව තීරණය කරන්නෙ.

    ඉතින් ඔයා පැත්තකට වෙලා මේ හාල් වර්ගය මේ බත් එකට පෙනුමෙන් සමාන වුණ පලියට මේක එ‍් හාල්වලින්ම උයපු බත් නෙවෙයි කියලා වාද කර කර හිටියාට වැඩක් නෑ. වැඩේ කෙරෙන හැටි මුලින් ඉගෙන ගෙන ඉන්න. ගිහින් මේ බත් එකේ ලක්ෂණ හැම එකටම මේ හාල්වලට වඩා ගැළපෙන වෙන හාල් වර්ගයක් හරි, උයලා බත් හදන්න පුළුවන් වෙන වගා බෝගයක් හරි හොයන්න ට්‍රයි කරන්න. 👍
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Evolution is a theory just the same as gravitation is a theory. You need to study the difference between a hypothesis and a theory. I think you may have confused the two.

    Evolution is fact, it has been proven over and over again. If you have any issues with it, do your own research and publish it in a scientific journal, so thay we too can critically examine it. How do you think the covid virus miltiplicated from a singe strain in wuhan to many strains in a matter of two years?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමානකමේ ප්‍රමාණය, සමාන වෙලා තියෙන genome එකේ ස්ථාන ටික, වෙනස් වෙලා තියෙන එ‍්වා ටික වෙනස් වෙලා තියෙන විදිහ, වෙනස් මිනිස් වර්ග සහ වෙනස් වානර වර්ග අතර එකම වර්ගයේ තියෙන සුළු වෙනස්කම්වල දකින්න ලැබෙන ප්‍රවණතා සහ තවත් බොහෝ දේ සළකලා බැලුවාම එ‍්ක මිනිසුන් වානරයන්ගෙන් පැවත එන බවට ඉතාම හොඳ සාක්ෂියක්.
    👇
    Screenshot_20220827-121627_Chrome.jpg

    pedro-biagi-pig-man-5.jpg
     
    Last edited:

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    ඒක ඉතිං ඔයා කියන දෙයක් තමයි.
    View attachment 183296

    View attachment 183297
    අ‍ායෙත් ප්‍රතිශත ටික. 🤣 බත් එක දිහා බලලා විතරක් හාල් ගැන කියවන ඔයා ගැන කණගාටුයි දරුවා. ඔයා මේක දාන්නෙ මම මෙච්චර පැහැදිලි කරලා කියන දේ‍ genuine ම තේරුම් ගන්න බැරිව නම් සිරාවටම දුකයි. හැබැයි ඕක දැම්මෙ තමන්ටම තමන් වැරදි බව තේරිලා, හැබැයි පිළිගන්න බැරි කමට shape වීමේ අරමුණෙන් නම් අවුලක් නෑ, එ‍්ක මට තේරුම් ගන්න පුළුවන්. කොහොමත් passionate විදිහට තමන් හරි කියලා හිතාගෙන ඉඳලා එහෙම නෑ කියලා තමන්ටම තේරුණාම ගොඩක් අයගෙ reaction එකක් ඔය. 👍
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අ‍ායෙත් ප්‍රතිශත ටික. 🤣 බත් එක දිහා බලලා විතරක් හාල් ගැන කියවන ඔයා ගැන කණගාටුයි දරුවා. ඔයා මේක දාන්නෙ මම මෙච්චර පැහැදිලි කරලා කියන දේ‍ genuine ම තේරුම් ගන්න බැරිව නම් සිරාවටම දුකයි. හැබැයි ඕක දැම්මෙ තමන්ටම තමන් වැරදි බව තේරිලා, හැබැයි පිළිගන්න බැරි කමට shape වීමේ අරමුණෙන් නම් අවුලක් නෑ, එ‍්ක මට තේරුම් ගන්න පුළුවන්. කොහොමත් passionate විදිහට තමන් හරි කියලා හිතාගෙන ඉඳලා එහෙම නෑ කියලා තමන්ටම තේරුණාම ගොඩක් අයගෙ reaction එකක් ඔය. 👍
    👇 මේ ටික ඔයාගෙ උපකල්පනයක්ද?
    සමානකමේ ප්‍රමාණය, සමාන වෙලා තියෙන genome එකේ ස්ථාන ටික, වෙනස් වෙලා තියෙන තැන් ටික, එ‍්වා වෙනස් වෙලා තියෙන විදිහ, වෙනස් මිනිස් වර්ග සහ වෙනස් වානර වර්ග අතර වෙන වෙනම තියෙන සුළු වෙනස්කම්වල දකින්න ලැබෙන ප්‍රවණතා සහ තවත් බොහෝ දේ සළකලා බැලුවාම එ‍්ක මිනිසුන් වානරයන්ගෙන් පැවත එන බවට ඉතාම හොඳ සාක්ෂියක්.
    කකුල් දෙකෙන් ඇවිදින්න පුලුවන් ජානය, අත් පාවිච්චි කරන්න පුලුවන් ජානය, ඇඟිලි නවන්න පුලුවන් ජානය 🙄
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    ඕකට උත්තරේ කියන්න පුලුවන්ද බන්. නිකන් තර්ක කරලා වැඩක් නෑ, ඊට වඩා ලේසි යකෝ කිකිලිද බිත්තරේද කියනවා, මේ දවස්ම වල බිත්තර වල ගණන්ට වල හැටියට මට නම් හිතෙනනේ කිකිළි
     
    • Like
    Reactions: S_M_S

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ජීවී, අජීවී හැම දෙයකම භෞතික (physical) දේවල් තුළ තියෙන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන දේවල් ටිකනෙ. Genome වලත් අඩු වැඩි වශයෙන් විවිධ සංයුතීන් යටතේ තියෙන්නෙ ඔය ටිකම තමයි.
    එහෙමනන් ඉතින් රැන්ඩම් වෙන්න එපැයි. රටාවක් පේන්න බෑනෙ. පරිණාමය කියන්නෙ ඔය ටීවී එකේ පත්තරේ දකින ටික විතරක් නෙමෙයි. සෑහෙන සංකීර්ණ විෂය පතයක්. ඒක හරි හරි නැතුව හරි මුලින් ඉගෙන ගෙන ඕනෙ බොරු කරනවනන් කරන්න.
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හප්පා මේ thread එකේ තියෙන මෙලෝ උට්ටක් තේරෙන්නේ නෑ
    මං මාරු වෙන්නම් හිමීට :(