පරිත්‍යාග විදිහට හම්බෙන කොවිඩ් එන්නත් වලට වගකීමක් දෙනවද?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වැක්සීන් කරන්නේ නෑ කියලා කෑගැහුවා.දැන් කෑගහමු වොරන්ට් එක ගැන කියලා.(2)
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka

    අනේ බැරිද දන්නේ නෑ හැටනමයට මුලින් ගහල ඉන්න. මොනව වුනත් රට බේරගන්න ඉන්න කට්ටියනේ.​

    Ehema unoth sajiyai lapayai udgoshana karao chande deepu unta witharak gahanawa kiyala.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,644
    26,014
    113
    Ehema unoth sajiyai lapayai udgoshana karao chande deepu unta witharak gahanawa kiyala.

    ඡන්දේ දුන්න එවුන්ට විතරක් දෙනවා කිව්වොත් , චන්දේ දීපු එකෙක් නැති වෙනවා විපක්ශෙට.

    ළමයි නැති එවුන් නම් ඕක පොඩ්ඩක් බලලා ගහගනිල්ලා, චිම්පන්සියෝ ඉපදෙයි ද දන්නෑ
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    ඉන්දියාවෙන් හරි වෙන කොහේ හරී රටකින් ලැබෙන මේ කොවිඩ් වැක්සින් වලට හදන රට හරි හදන කම්පනිය හරි වගකීමක් ගන්නවද බන් එව්වයෙන් මොනවා හරි ඇලජික් එකක් හරි මරණයක් හරි වුනොත්?

    ඊයේ රේඩියෝ කිව්වා ඇහුනා ඉන්දියාවෙන් එන එකට නම් වගකීමක් නෑ කියල එහෙම. මම ඒක ගැන වැඩි විස්තර හෙව්වත් හම්බුනේ නෑ. ඇත්තටම එහෙම වගකීමක් ගන්නේ නැද්ද හදන කම්පනිය හෝ පරිත්‍යාග කරන රටෙන්? 🤔

    ලංකාවේ pharmacy වල ගොඩක් තියෙන්නේ Indian බෙහෙත්, ඉතින් ඔය එන්නත India උනාම මොකෝ
    something is better than nothing.
     
    • Sad
    Reactions: Heshan Daminda

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    Lankawata import kare Oxford vaccine Ela kiyala mama dakka. Oxford vaccine Eka Indian factory ekaka hadala. Kohomath world vaccine export industry Eka Indian. Over 60% world vaccine requirements fulfil karanne made in India vaccines walin
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oya vaccine eka nam aulak naha bn kohomath api podi kaale widapu vaccine godak ewwa indian. anika oke research kare oxford eken neh un oke standard gena balanawa athi.
    mata nam chinese or russian eka widinna unoth thama baya :baffled:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Kamathi kattiyata witharai gahanne, gahanna issella letter ekak sign karanna ona kathawak radio eke kiwwa.

    Ekiyenne surgery wage thama, api risk eka ganna ona.

    Ow.

    Vaccine eka 80% success rate eka
    Aye covid infect wennath puluwan
    Vaccine eka dunna ganam marennath puluwan / marenna awoth valakwa gannath ba.
    Marunata aulak na kiyala sign karannath one.

    Mama nam vaccine eka ganne na. mokada deyyane kiyala ihen bahina ledak na.
    Corona infect unoth 14days walin recover wenna puluwan kiyala visvasa karanawa mokada death rate eka 1% adu nisa.

    meka nikan illankamak wage mata nam penne.
    Varadi nam niwaradi karanna.
     
    • Sad
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    ඉන්දියාවෙන් හරි වෙන කොහේ හරී රටකින් ලැබෙන මේ කොවිඩ් වැක්සින් වලට හදන රට හරි හදන කම්පනිය හරි වගකීමක් ගන්නවද බන් එව්වයෙන් මොනවා හරි ඇලජික් එකක් හරි මරණයක් හරි වුනොත්?

    ඊයේ රේඩියෝ කිව්වා ඇහුනා ඉන්දියාවෙන් එන එකට නම් වගකීමක් නෑ කියල එහෙම. මම ඒක ගැන වැඩි විස්තර හෙව්වත් හම්බුනේ නෑ. ඇත්තටම එහෙම වගකීමක් ගන්නේ නැද්ද හදන කම්පනිය හෝ පරිත්‍යාග කරන රටෙන්? 🤔
    All vaccine manufacturers have immunity against litigation. They cannot be sued. In developed countries they have other schemes in place. For eg in the US, for every person vaccinated a certain amount from the government gets accumulated in a special fund. I forget what the amount is at this moment but any future issue that might arise from the vaccine will be compensated out of this fund. There will not be any court proceedings.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ගොඩක් රටවල ඔයවගේ ඕනෙම වැක්සීන් එකක් දෙද්දී වැක්සීන් එක හදන company එක protected. උන්ව sue කරන්න බෑ. හැබැයි මොනවා හරි disability එකක් ආවොත් ඒ වැක්සීන් එක හින්ද, government එකෙන් compensation එකක් දෙනවා. (උදා. UK නම් £120,000).
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,493
    1
    62,277
    113
    Mother Earth
    vaccine එක මම නම් ලොවෙත් ගහන්නෙ නෑ. උබලත් ගහන්න එපා ඉන්දියාවෙ උන් ගූ දාල vaccine හැදුවද කියල කවුද දන්නෙ. මැරුණම වග කියන්නෙත් නෑලු.

    machan man hospital ekaka weda karanne.news walata kivva staff ekatath injection eka denawa kiyala,mata hena bayay meka gahaganna.kauda waga kiyanne
    ගහන්න එපා. ගහන්න එපා කියල බිම පෙරලිලා අඬපන්. අනික vaccine එක ගහන්නෙ චූවටලු. චූවගෙ ටොපාට ඉන්ජෙක්ෂන් කටුව බහිනකොට කොහොමද සැප ?
    ------ Post added on Jan 28, 2021 at 4:02 PM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    _116299941_oxford_coronavirus_vaccine_640_3x-nc.png