api dan hariyata ara lab wala inna test rat la wage 

Ehema unoth sajiyai lapayai udgoshana karao chande deepu unta witharak gahanawa kiyala.අනේ බැරිද දන්නේ නෑ හැටනමයට මුලින් ගහල ඉන්න. මොනව වුනත් රට බේරගන්න ඉන්න කට්ටියනේ.
Ehema unoth sajiyai lapayai udgoshana karao chande deepu unta witharak gahanawa kiyala.
ඉන්දියාවෙන් හරි වෙන කොහේ හරී රටකින් ලැබෙන මේ කොවිඩ් වැක්සින් වලට හදන රට හරි හදන කම්පනිය හරි වගකීමක් ගන්නවද බන් එව්වයෙන් මොනවා හරි ඇලජික් එකක් හරි මරණයක් හරි වුනොත්?
ඊයේ රේඩියෝ කිව්වා ඇහුනා ඉන්දියාවෙන් එන එකට නම් වගකීමක් නෑ කියල එහෙම. මම ඒක ගැන වැඩි විස්තර හෙව්වත් හම්බුනේ නෑ. ඇත්තටම එහෙම වගකීමක් ගන්නේ නැද්ද හදන කම්පනිය හෝ පරිත්‍යාග කරන රටෙන්?![]()

Kamathi kattiyata witharai gahanne, gahanna issella letter ekak sign karanna ona kathawak radio eke kiwwa.
Ekiyenne surgery wage thama, api risk eka ganna ona.
All vaccine manufacturers have immunity against litigation. They cannot be sued. In developed countries they have other schemes in place. For eg in the US, for every person vaccinated a certain amount from the government gets accumulated in a special fund. I forget what the amount is at this moment but any future issue that might arise from the vaccine will be compensated out of this fund. There will not be any court proceedings.ඉන්දියාවෙන් හරි වෙන කොහේ හරී රටකින් ලැබෙන මේ කොවිඩ් වැක්සින් වලට හදන රට හරි හදන කම්පනිය හරි වගකීමක් ගන්නවද බන් එව්වයෙන් මොනවා හරි ඇලජික් එකක් හරි මරණයක් හරි වුනොත්?
ඊයේ රේඩියෝ කිව්වා ඇහුනා ඉන්දියාවෙන් එන එකට නම් වගකීමක් නෑ කියල එහෙම. මම ඒක ගැන වැඩි විස්තර හෙව්වත් හම්බුනේ නෑ. ඇත්තටම එහෙම වගකීමක් ගන්නේ නැද්ද හදන කම්පනිය හෝ පරිත්‍යාග කරන රටෙන්?![]()
ගහන්න එපා. ගහන්න එපා කියල බිම පෙරලිලා අඬපන්. අනික vaccine එක ගහන්නෙ චූවටලු. චූවගෙ ටොපාට ඉන්ජෙක්ෂන් කටුව බහිනකොට කොහොමද සැප ?machan man hospital ekaka weda karanne.news walata kivva staff ekatath injection eka denawa kiyala,mata hena bayay meka gahaganna.kauda waga kiyanne
Kamathi kattiyata witharai gahanne, gahanna issella letter ekak sign karanna ona kathawak radio eke kiwwa.
Ekiyenne surgery wage thama, api risk eka ganna ona.