පරිනාමවාදය....

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    උඹට ඉස්ලාමුත් බැහැ, පරිනමවාදයත් බැහැ, දන්න සයන්ස් එකෙකුත් නැහැ, ඉතිහාසේ වත් ට්‍රයි කරමුද කොල්ලෝ?:P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹට ඉස්ලාමුත් බැහැ, පරිනමවාදයත් බැහැ, දන්න සයන්ස් එකෙකුත් නැහැ, ඉතිහාසේ වත් ට්‍රයි කරමුද කොල්ලෝ?:P

    ඕන දෙයක්.. අහපං කෝ එහෙනම්.. මටත් ප්‍රශ්න ටිකක් තියෙනවා.. මමත් අහන්නම්..
    මගේ පලවෙනි ප්‍රශ්නේ..
    මහාවංශ ඇත්තද බොරුද??
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    බොරලුගොඩ මහතා;12752951 said:
    ඕන දෙයක්.. අහපං කෝ එහෙනම්.. මටත් ප්‍රශ්න ටිකක් තියෙනවා.. මමත් අහන්නම්..
    මගේ පලවෙනි ප්‍රශ්නේ..
    මහාවංශ ඇත්තද බොරුද??
    ඊට ඉස්සෙල්ල මුහම්මදා අර කුරෙයිශ් ට්‍රයිබ් එකට කරපු වැඩේයි අයේශාට කරපු වැඩෙයි ගැන උඹ සතුටු වෙනවද ඒවා හරිද, ඒව සමන්‍ය සීලාචාර මිනිහෙක් කරන වැඩද කියල කියපං!:yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඊට ඉස්සෙල්ල මුහම්මදා අර කුරෙයිශ් ට්‍රයිබ් එකට කරපු වැඩේයි අයේශාට කරපු වැඩෙයි ගැන උඹ සතුටු වෙනවද ඒවා හරිද, ඒව සමන්‍ය සීලාචාර මිනිහෙක් කරන වැඩද කියල කියපං!:yes:

    :lol::lol::lol:
    ‍තෝ බය උනාද එහෙනම්?? :rofl::rofl::rofl:
    කරපු මොන වැඩේද කියල ටිකක් පැහදිලි කරලා කියපං බලන්න.. සාක්ශි එක්ක..
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    බොරලුගොඩ මහතා;12753144 said:
    :lol::lol::lol:
    තෝ බය උනාද එහෙනම්?? :rofl::rofl::rofl:
    කරපු මොන වැඩේද කියල ටිකක් පැහදිලි කරලා කියපං බලන්න.. සාක්ශි එක්ක..
    [/QUOTE]
    පොන්නයොන්ටත් මිනිස්සු බය වෙනවද? අනිත් අතට මේ ත්‍රේඩ් එක බැලුවම කාටත් පැහැදිලියි කවුද ඉල්ලං කෑවෙ කියල.:lol:

    දැන් උඹ දන්නේ නෑ අයේශ ගැනවත්, කුරෙයිශ් ට්‍රයිබ් එක ගැනවත් උන්ට මුහම්මදා කරපු දෙවල්වත්? ඒකද කියන්නේ:cool:

    අනේ පල පොන්නයෝ...තෝ මගෙන් පරම්පර 7කට කාලා ලැජ්ජ නැතුව බබ පාට් දාන්ඩ එනව..පල ඌරා යන්ඩ!
    :rofl::rofl:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    budu hamuduruwo lankawata awe naa... ithin oketh tharkayak thiyenawada.. anika budu hamuduruwo lankawata awe naa kiyala ethuma kiyapu de boru wenawada..?
    umba bauddha agamai islamui kotavanne naha kiyalaa .. kohomada visvaasa karannada... kokatath bauddha aagamen poddak beherava hitapn eka api balagannam.:sorry:

    බොරලුගොඩ මහතා;12747922 said:
    හරි ඒල.. මටත් ඒක තමය් ඕන උනේ.. මෙහම කිව්වා කියලා උඹ මතක තියාගනිං.. මට පස්සේ ඒක උදව් වෙය්..
    කොහම නමුත් මට තෙරෙනවා මම දීපු ලින්ක් එක උඹ කියවලා නැ.. ඒකය් උඹ එකපාරටම බුදුහාමුදුරුවෝ ආවේ නැ කියලා පිලිගත්තේ..
    ඒක පැත්තක තියපං.. එහෙනම් මට දැන් කියපං.. ''මහාවංශ'' ඇත්තද?? බොරුද??
    thava umba mahavansayak kthakaranava uth ekka.. ubtath pissuda boralo...:frown:

    බොරලුගොඩ මහතා;12748170 said:
    මම ඒක හොදටම දන්නවා යාලුවා.. ඔයා බොද්දයෙක් නෙමෙය් කියලා දැනගෙන ගොඩක් කල්.. ඔයාට තියෙන්නේ තනිකර ඉස්ලාම් ආගමට තියෙන වෛරයක් මිසක් බෞද්දාගට තියෙන ආදරෙට නෙමෙය් කියලත් දන්නවා.. මොකද ඔයා ඣෙව් කෙනෙක් නිසා..
    ඔයත් එක්ක බෞද්දාගම ගැන සංවාදයක් කරන්න තරම් ඔයා සුදුස්සෙක් නෙමෙය් යාලුවා.. මොකද ඔයා බෞද්දයෙක් නැති නිසා.. ඔයා හදන්නේ බෞද්දයන්ටය් අපි අතරය් තියන ප්‍රශ්නය වැඩි කරන්න මිසක් ඒක හරිගස්සන්නේක නෙමෙය්..
    ඒක නිසා ඔයත් එක්ක සංවාදයක පැටලිම කිසිම තෙරුමක් නැති වැඩක්.. අනිත් එක ඔයත් එක්ක මම ඕනතරම් සංවාද්යට ඇවිල්ලා තියෙනවා.. ඒවට ඔයාගෙන් හරි පිලිතුරු හම්බ උනේ නැ.. මට ඕනෙ ඇත්තටම අර එක්ස් මුස්ලිම් කියන එක්කනා එක්ක සංවාදයට යන්නය්.. ඌ එහෙම මාත් එක්ක සංවාදයකට ආවොත් ඔයත් එයාට උදව් වෙන්න.. ස්තුතිය් යාලුවා..
    oya e mahaththayaage devani ID eka palmu ID eke ohu kaageth hoda mithrayek:P
    බොරලුගොඩ මහතා;12748414 said:
    :D:D:D:rofl::rofl::rofl:

    is it?? islaam wont survive??
    what is the percentage of jews in the world before islam comes?? now what is the percentage of muslim in this world?? is it rising or not??
    and problems with muslims and Sinhalese will be over surely.. but u dont cross between muslims and sinhalese..
    normally i dont argue with fools and culprits..
    nikan pus talk danda epa mahaththayo.. sadaka idiripath karaanna:P

    554292_243275939106770_186878588079839_343079_1203549026_n.jpg
    onna beri vena kota ape dakshathavaya...harko umba ohoma karaddi unta echchara velaavak one naha buduhamuduruvange apahasa karapu photo tikak danna... ekada ballo umba kara ganna dagalanne...unge aagame thiyanava anith anith agamvalata garu karanna kiyalaa... ekai un nikan inne...:angry:

    පොන්නයොන්ටත් මිනිස්සු බය වෙනවද? අනිත් අතට මේ ත්‍රේඩ් එක බැලුවම කාටත් පැහැදිලියි කවුද ඉල්ලං කෑවෙ කියල.:lol:

    umba illan kana vidiyak thamai mata penne
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බොරලුගොඩ මහතා;12753144 said:
    :lol::lol::lol:
    තෝ බය උනාද එහෙනම්?? :rofl::rofl::rofl:
    කරපු මොන වැඩේද කියල ටිකක් පැහදිලි කරලා කියපං බලන්න.. සාක්ශි එක්ක..
    [/QUOTE]
    පොන්නයොන්ටත් මිනිස්සු බය වෙනවද? අනිත් අතට මේ ත්‍රේඩ් එක බැලුවම කාටත් පැහැදිලියි කවුද ඉල්ලං කෑවෙ කියල.:lol:

    දැන් උඹ දන්නේ නෑ අයේශ ගැනවත්, කුරෙයිශ් ට්‍රයිබ් එක ගැනවත් උන්ට මුහම්මදා කරපු දෙවල්වත්? ඒකද කියන්නේ:cool:

    අනේ පල පොන්නයෝ...තෝ මගෙන් පරම්පර 7කට කාලා ලැජ්ජ නැතුව බබ පාට් දාන්ඩ එනව..පල ඌරා යන්ඩ!
    :rofl::rofl:

    :lol::lol::lol:

    ඒ බං.. ‍තෝ හිතුවද සංවාදයක් කියන්නේ කුනුහරප කිය කිය අනිත් මිනිස්සුන්ට මඩ ගැහුවම උඹ දිනුම් කියලද.. මම ප්‍රශ්නයක් ඇහුවම ඒකට සාක්ශි සපයන්නෙතුව උඹේ පරම්පරා ගතිය පෙන්නලා උත්තරයක් දීපු ගමන් උඹ හිතුවද උඹ දිනුම් කියලා..
    කව්ද පල් උනේ කියලා බලන කෙනෙක්ට තෙරෙනවනේ. උඹ ඒක කියලා පෙන්නුම් කරන්න ඕනෙ නෑනේ..
    උඹ එකක් කිව්වා.. මම උඹට ඒකට සාක්ශි එක්ක ඉදිරිපත් කරන්න කිව්වා.. උඹට ඒක බැරි උනා.. හරි ඒකට කමක් නැ.. දැන් එහෙනම් කියපං බලන්න..
    ''මහාවංශේ කියලා තියෙන දේවල් ඇත්තද''??
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එල කොල්ලෙක්...

    umba bauddha agamai islamui kotavanne naha kiyalaa .. kohomada visvaasa karannada... kokatath bauddha aagamen poddak beherava hitapn eka api balagannam.:sorry:

    ඒක තමය් මචන් මම ඌටත් කිව්වේ.. ඌ හදන්නේ කොට්වන්න මිසක් හරිගස්සන්න නෙමෙය්..

    thava umba mahavansayak kthakaranava uth ekka.. ubtath pissuda boralo...:frown:

    :eek::eek::eek::eek:
    ඒකත් හරි තමය්.. ඌත් එක්ක මොන මහාවංශෙද..

    oya e mahaththayaage devani ID eka palmu ID eke ohu kaageth hoda mithrayek:P

    nikan pus talk danda epa mahaththayo.. sadaka idiripath karaanna:P

    :):):)
    සාදක නැතුව මම කිසිම දෙයක් ඉදිරිපත් කරන්නේ නැ මචං..
    සිරාජ්ගේ කොමන්ට් එක බලන්න.. 47 වනි කොමන්ට් එකම.. ඒකම මමත් දානේකේ තෙඋමක් නැනේ..

    onna beri vena kota ape dakshathavaya...harko umba ohoma karaddi unta echchara velaavak one naha buduhamuduruvange apahasa karapu photo tikak danna... ekada ballo umba kara ganna dagalanne...unge aagame thiyanava anith anith agamvalata garu karanna kiyalaa... ekai un nikan inne...:angry:

    අවුරුද්දේ කතාව මචං.. ඔයා කියපු එකට 100% එකගය්.. :):)

    umba illan kana vidiyak thamai mata penne

    ඌ ඒක හංගන්න තමය් කුනුහරප කිය කිය ඌ දිනුම් දිනුම් කියලා කෑගහන්නේ.. මම සාදක සහ ශාක්ශි දාන්න කිව්වම මම පල් උනාලු.. එහමලු ඌ සංවාදයක් කරන්නේ..
    :lol::lol::lol:
     
    Last edited:

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    බොරලුගොඩ මහතා;12753950 said:
    :lol::lol::lol:

    ඒ බං.. ‍තෝ හිතුවද සංවාදයක් කියන්නේ කුනුහරප කිය කිය අනිත් මිනිස්සුන්ට මඩ ගැහුවම උඹ දිනුම් කියලද.. මම ප්‍රශ්නයක් ඇහුවම ඒකට සාක්ශි සපයන්නෙතුව උඹේ පරම්පරා ගතිය පෙන්නලා උත්තරයක් දීපු ගමන් උඹ හිතුවද උඹ දිනුම් කියලා..
    කව්ද පල් උනේ කියලා බලන කෙනෙක්ට තෙරෙනවනේ. උඹ ඒක කියලා පෙන්නුම් කරන්න ඕනෙ නෑනේ..
    උඹ එකක් කිව්වා.. මම උඹට ඒකට සාක්ශි එක්ක ඉදිරිපත් කරන්න කිව්වා.. උඹට ඒක බැරි උනා.. හරි ඒකට කමක් නැ.. දැන් එහෙනම් කියපං බලන්න..
    ''මහාවංශේ කියලා තියෙන දේවල් ඇත්තද''??
    boralo muth bauddhayek novei.. mutath agamak naha... umbata pissuda ban mungen buddhagam??:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;12754014 said:
    ඒක තමය් මචන් මම ඌටත් කිව්වේ.. ඌ හදන්නේ කොට්වන්න මිසක් හරිගස්සන්න නෙමෙය්..

    kotawanna deyak naaa huthho ketawila iwarai.... mata one umbawath islam agamen eliyata ganna... ada hetama oken eliyata waren nathan balen eliyata yanna wechcha dawasata umbata therei...!

    :eek::eek::eek::eek:
    බොරලුගොඩ මහතා;12754014 said:
    ඒකත් හරි තමය්.. ඌත් එක්ක මොන මහාවංශෙද..

    thoge plan mama danna kiyala hithuwada..? thota huththo denna uththara naa... tho hadanne anith ekage agame thiyena waradi allala uuth ekka gemata yanna... api aagamak naa kiwwama thopi panala yanawa... puluwanna mawa islam karapan.. onna abiyogaya... umbe dawah skill eka pennapan... mawa muslim ekek kaloth umba kelinma suwarge!

    :):):)
    බොරලුගොඩ මහතා;12754014 said:
    සාදක නැතුව මම කිසිම දෙයක් ඉදිරිපත් කරන්නේ නැ මචං..
    සිරාජ්ගේ කොමන්ට් එක බලන්න.. 47 වනි කොමන්ට් එකම.. ඒකම මමත් දානේකේ තෙඋමක් නැනේ..

    honda mama ekata uththara denna umba counter rebuttal ekak danawada..?
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Biologists define evolution as a change in the gene pool of a population over time. One example is insects developing a resistance to pesticides over the period of a few years. Even most Creationists recognize that evolution at this level is a fact. What they don't appreciate is that this rate of evolution is all that is required to produce the diversity of all living things from a common ancestor.

    පරිණාම වාදය යනු තැනට උචිත ලෙස වෙනස් වීමය...

    Whatever definition is given evolution covers a claim saying humans evolved from monkeys. The main focus here is that creationists would not accept such claim since they believe man is created as he is. If evolution happened that suggests all living things came from a common ancestor, and therefor a creationist cannot accept evolution. There is no in between that. "This rate of evolution" does not mean anything. As far as the creationists are concerened, it is only a reference to "can a mutation or a change occur in a biological population?". Yes that is acceptable to them. But disregard the rate can that change ever be so great that at a point monkeys evolved to humans? That is not acceptable to creationists. That damages their system unless they define a new system where they'd say GOD created that very first living organism and let the nature take care of rest.
    In fact people have tried to measure the probability of evolution and there are things that happen within seconds of time that have a lesser probability of happening. So given 4 billion years of so, evolution looks highly probable and the rate of it happening looks reasonable enough to a logical mind.
    The point here is Evolution(The broader meaning) today is a theory not a fact. Even though it looks highly probable that does not make it a fact. Therefore if anyone denies it, one cannot say he is not with logic.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    බොරලුගොඩ මහතා;12753950 said:
    :lol::lol::lol:

    ඒ බං.. ‍තෝ හිතුවද සංවාදයක් කියන්නේ කුනුහරප කිය කිය අනිත් මිනිස්සුන්ට මඩ ගැහුවම උඹ දිනුම් කියලද.. මම ප්‍රශ්නයක් ඇහුවම ඒකට සාක්ශි සපයන්නෙතුව උඹේ පරම්පරා ගතිය පෙන්නලා උත්තරයක් දීපු ගමන් උඹ හිතුවද උඹ දිනුම් කියලා..
    කව්ද පල් උනේ කියලා බලන කෙනෙක්ට තෙරෙනවනේ. උඹ ඒක කියලා පෙන්නුම් කරන්න ඕනෙ නෑනේ..
    උඹ එකක් කිව්වා.. මම උඹට ඒකට සාක්ශි එක්ක ඉදිරිපත් කරන්න කිව්වා.. උඹට ඒක බැරි උනා.. හරි ඒකට කමක් නැ.. දැන් එහෙනම් කියපං බලන්න..
    ''මහාවංශේ කියලා තියෙන දේවල් ඇත්තද''??
    :lol::lol::lol:
    මූ නම් ගොන් නාම්බෙක්.

    මූ ඉල්ලනවා මූලාශ්‍ර දෙන්න්ලු අයේශා ඇඳට ගත්ත එකෙයි කුරෙයිශ් ට්‍රයිබ් එකේ එවුන් වද දී මරපු එකෙයි. පවු! මූ මයි කියන්නෙ ඌ ඉස්ලාම් දන්නවා මට වඩා කියලා, හැබැයි මුහම්මදාගේ කුනු ගඳ ගහන වැඩ ගැන මූට සිලෙක්ටිව් මෙමරි ලොස් (selective memory loss) එකක් වෙලා! පව් නේ. :lol:

    ඊ ලඟට මූ මගෙන් මහාවන්ශේ ගැන අහනවා. මම සිංහල ද? නෑ? මම නම වෙනස් කරලවත් නෑ! මම මොකටද සිංහල ජාතියේ ආරම්භය කියවෙන මහාවන්ශේ ගැන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ? මූ මාර ගොනෙක්!:rofl::rofl:

    මූ හිතන්නේ
    1.මම බෞද්ධයෙක් නිසා(පව්.. මූට Atheist කිය
    එක සැර වැඩියී):P

    2. ඉස්ලාම් වල කුරාන් එක වගේ බෞද්ධයන්ගේ පොත තමා මහාවන්ශේ (පව්..), ඒ නිසා:rofl:

    3. මහාවන්ශෙ ඩිස්ක්‍රෙඩිට් කරලා බෞද්ධයන්ට ගේම දුන්නම හරි කියල:lol::lol::lol:

    අනේ ගොනෝ! මහාවන්ශේ කියන්නේ ආගමික පොතක් නෙවෙයි! බුරුවෝ බෞද්ධයින්ගේ ප්‍රධාන පොත ත්‍රිපිටකය..ඒකවත් නොදන්න මෝඩ මී හරකෙක් තමයි අපිත් එක්ක සංවාද කරන්න තටමන්නේ.. ඔටු හුජ්ජා කප්පරක් බීලා ආවත් ඔච්චර තමයි..පව් ජීවිත!
     
    බොරලුවගේ tactic එක තමා අනිත් ආගමක් උන්ව ඊ ආගමේ වැරදි පෙන්නලා වලියකට අදාල ගන්න එක... මුඋත් එක්ක වාදෙට යන උන්ගේ මූ අහන්නේ උඹ බුදු හාමුදුරුවෝ ලංකාවට අව කියල පිලි ගන්නවද..? මහා වනසේ ඇත්ත කියල පිළිගන්නවද..? කියන එක.... අපේ බෞද්දයෝ කොහොමත් ඕවට උත්තර දෙන නිසා මූ කරන්නේ උන්ව විකාර කියල කුලප්පු කරලා වලියකට අද ගන්න එක.... අනිත්මට මූම කියනවා සිංහල උන් ප්‍රශ්නවලට උත්තර දෙන්නෑ ප්‍රශ්න මග අරිනවා කියල....

    හබෛ athiest එකෙක් අවොත් මු කරන්නේ shape එක ලිස්සල යන එක නැත්තන් "athiest කියන්නේ උඋරෝ වගේ ජාතියක් ඊ නිසා අපි උන්ට කැමති නෑ" කියල මාරුවෙන එක.... මුන්ට ඕනේ bite එකට set එකක් විතරෛ මුන්ට අපි අහන ඊවට දීගන්න උත්තරත් නෑ... මන් එක වන්ගියක මුන්ගෙන් ඇහුව උඹල උරෝ කන්නේ නැත්තේ උන් scavengersla නිසා නං ඊ උඹල මලු කන්නේ උනුත් scavengersla නේද කියල...? තාමත් ඊ ත්රෙඅඩ් එකට උත්තර නෑ........! මේකේ ඉන්න හම්බයෝ ඔක්කොම කරන්නේ කොහෙවත් යන site එකක තියෙන දෙයක් අරන් copy paste කරන එක.... මුන්ගෙන් ඊ ගැන ප්‍රශ්නකලම කියන්නේ මන් දැනටමත් ඊ ගැන දාල තියෙන්නේ ඊ commet එක බලන්න කියල අර copy paste කරපු එකම පෙන්නන eka...!

    මුන් ඔක්කොම එකවගේ.... ඊ නිසා මන් මුන්ට අලුත් challenge එකක් ඉදිරිපත් කල... මව මුස්ලිම් එකේ කරන්න කියල.. බලමු මොකද වෙන්නේ කියල..!
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;12753950 said:
    :lol::lol::lol:

    ඒ බං.. ‍තෝ හිතුවද සංවාදයක් කියන්නේ කුනුහරප කිය කිය අනිත් මිනිස්සුන්ට මඩ ගැහුවම උඹ දිනුම් කියලද.. මම ප්‍රශ්නයක් ඇහුවම ඒකට සාක්ශි සපයන්නෙතුව උඹේ පරම්පරා ගතිය පෙන්නලා උත්තරයක් දීපු ගමන් උඹ හිතුවද උඹ දිනුම් කියලා..
    කව්ද පල් උනේ කියලා බලන කෙනෙක්ට තෙරෙනවනේ. උඹ ඒක කියලා පෙන්නුම් කරන්න ඕනෙ නෑනේ..
    උඹ එකක් කිව්වා.. මම උඹට ඒකට සාක්ශි එක්ක ඉදිරිපත් කරන්න කිව්වා.. උඹට ඒක බැරි උනා.. හරි ඒකට කමක් නැ.. දැන් එහෙනම් කියපං බලන්න..
    ''මහාවංශේ කියලා තියෙන දේවල් ඇත්තද''??

    Ex muslim wetha mokada kunu harapa kiyanne netuwa sanwaadayakata enna berida.?puluwanda.?:D