ඇයි බන් හදිස්සියෙන් හරි ගියොත් කියන්නේ ? එතකොට උබ මේ හදිස්සියෙන්/කනාවට හරියන වගා සීන් එකක් ගැනද මිනිස්සුන්ට කියන්නේ ???

ඒවගේ ඇටේ පැලවෙන සීන් වලින් විතරක්වීඩියෝ ගහනවා නම් මම දෙන්නම් උබට තව භෝග. ආමන්ඩ් ඇට (සුපර්මාකට් වල තියනවා), කොත්තමල්ලි, කිවි ෆ්රුට්..... etc
ටිකක් ලොකු බෝංචි ඇට දෙක, තුනක් හොයාගෙන අර පොඩි කාලේ අහපු කතාවේ වගේ
"මායා බෝංචි වගාව" කියල වීඩියෝ එකක් ගැහුවොත් ලොකු කික් එකක් ගන්න පුළුවන් වේවි බන්.
මොනවා උනත් අර පොල් මල් වීඩියෝ නම් හොදයි. ඒවා realistic.
නුවරඑළියේ ඇපල් වත්තකුත් තිබිල ඒක බැක්ටීරියා රෝගයකින් විනාශ වෙලා තියනවා. ඇපල් විතරක් නෙමෙයි ලෝකේ තියන ඕනෑම භෝගයක් වවන්න පුළුවන් කොන්ට්රෝල් එන්වයර්මන්ට් එකක. ඇපල් නෙමෙයි මන්නාරමේ කෙසෙල් ගහක් හදාගන්න කොච්චර ගේමක් දෙන්න වෙනවද. මේ කතාවෙන්නේ භෝගය හා එහි මනා වර්ධනයට අදාළ සාධක මිස කොහොම හරි ඇටේ පලකරගැනීම ගැන නෙමෙයි.
මචන් ඕන දෙයක් හැදෙනවා නම් ගොවීන්ට කියපන්කො ඔය BG 362, BG 368 වී (මේ හාල් කිලෝව රු 100 ට අඩුයි) වගා කර කර විදවන්නේ නැතුව
පාකිස්තානේ, ඉන්දියාවේ සමහර පැතිවල විතරක් හදන බාස්මති වී (ආනයනික හොද බාස්මති හාල් කිලෝව රු 300 න් එහා) වගා කරලා කෝටිපතියෝ වෙන්න කියල.