නෑ බන් සීන් එක හොද්ද හොඳ උකුවට එන්නෙ නෑනෙ. වතුර වගේ වෙනව. උලුහාලුත් දාලා.පරිප්පු සෝදන එක කෙලින්ම බලපානවා රසට. නැබිලියෙ දාල අතුල්ලල දෙතුන්පාරක් හොදට සේදුවම තමයි රසට හදන්න පුලුවං. එක එක තරමට හෝදල බලපං රස වෙනස් වෙනව.
නෑ බන් සීන් එක හොද්ද හොඳ උකුවට එන්නෙ නෑනෙ. වතුර වගේ වෙනව. උලුහාලුත් දාලා.පරිප්පු සෝදන එක කෙලින්ම බලපානවා රසට. නැබිලියෙ දාල අතුල්ලල දෙතුන්පාරක් හොදට සේදුවම තමයි රසට හදන්න පුලුවං. එක එක තරමට හෝදල බලපං රස වෙනස් වෙනව.
තියෙනව පොඩි දිය හොදි අයිටම් එකක්....
තියෙනව පොඩි දිය හොදි අයිටම් එකක්....
ලුණු මිරිසක් එක්ක කනකොට සුපිරි.
පරිප්පුව ලිපේ තියල මුලින් වහලා තම්බන්න ඕනේ. එකේදී වතුර හොදටම හින්දෙනකන් ඉන්න ඕනේ කිරි දාන්නනෑ බන් සීන් එක හොද්ද හොඳ උකුවට එන්නෙ නෑනෙ. වතුර වගේ වෙනව. උලුහාලුත් දාලා.
Nathuwaඑකපාරින්ම උයනවද, මුලින් වතුර හින්දල කිරි දාපං තැම්බුනාම. හොද පරිප්පුනෙ ඉතිං උබනං ගන්නව ඇත්තෙ ඩොලර් වලින් පඩි ගන්න නිසා.

එහෙම තමා බන් කරන්නෙ.පරිප්පුව ලිපේ තියල මුලින් වහලා තම්බන්න ඕනේ. එකේදී වතුර හොදටම හින්දෙනකන් ඉන්න ඕනේ කිරි දාන්න
මිටි කිරි දාපන් එහෙනම්. උබ කිරි දාපු ගමන් බාන්න එපා. එක ටිකක් හිදෙන්න දීපන්.එහෙම තමා බන් කරන්නෙ.
මුලින් තම්බන්නෙ පොල් ගෙඩියෙ දෙවෙනි කිරෙන්. පස්සෙ ඒක හිඳුනම තමා පලවෙනිකිරි දාන්නෙ.මිටි කිරි දාපන් එහෙනම්. උබ කිරි දාපු ගමන් බාන්න එපා. එක ටිකක් හිදෙන්න දීපන්.
එහෙනම් ලාස්ට් එක තමා උබ පරිප්පු මුලින් හොදට තම්බන්න ඕනේ. කිරි දාන්න කලින් කන්සිස්ටන්සි එක තියෙන්න ඕනේ . ඒ කියන්නේ මිටි කිරි දානකොට ඇට \ගතිය අයින් වෙලා 20% විතර තලප ගතිය එන්න ඕනේ. ඊට පස්සේ කිරි දාපන්මුලින් තම්බන්නෙ පොල් ගෙඩියෙ දෙවෙනි කිරෙන්. පස්සෙ ඒක හිඳුනම තමා පලවෙනිකිරි දාන්නෙ.
mulin mirisata hadanna , then thelata hadanna... later pol kiri walin hadapan... mam nam asama mirisata kannaපරිප්පු දැම්මෙ නැත්තන් කිරි හොදිනෙ.
වැඩ වැඩියි එහෙම කරද්දිඩ්.mulin mirisata hadanna , then thelata hadanna... later pol kiri walin hadapan...
mam kiwwe mulin mirsata uyanna purudu weyan sinhalayoo.. pol kiri no need... passen pahu aba dala thela ta hadanna igena ganin..... oya deka tamai lesima pol kiri nathiwa hadanna puluwan nisa..වැඩ වැඩියි එහෙම කරද්දිඩ්.