පරිප්පු වලට තක්කාලි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    පරිප්පු සෝදන එක කෙලින්ම බලපානවා රසට. නැබිලියෙ දාල අතුල්ලල දෙතුන්පාරක් හොදට සේදුවම තමයි රසට හදන්න පුලුවං. එක එක තරමට හෝදල බලපං රස වෙනස් වෙනව.
    නෑ බන් සීන් එක හොද්ද හොඳ උකුවට එන්නෙ නෑනෙ. වතුර වගේ වෙනව. උලුහාලුත් දාලා.
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    තියෙනව පොඩි දිය හොදි අයිටම් එකක්....
    ලුණු මිරිසක් එක්ක කනකොට සුපිරි.
    Sorry Head GIF


    bump
    බම්ප්
    bump
    bump
    බම්ප්
    bump
    බම්ප්
    bump
    බම්ප්
    බම්ප්
    bump
    බම්ප්
    bump
    bump
    බම්ප්
    බම්ප්
    bump
    බම්ප්
    ------ Post added on Apr 26, 2022 at 10:03 AM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ බන් සීන් එක හොද්ද හොඳ උකුවට එන්නෙ නෑනෙ. වතුර වගේ වෙනව. උලුහාලුත් දාලා.
    පරිප්පුව ලිපේ තියල මුලින් වහලා තම්බන්න ඕනේ. එකේදී වතුර හොදටම හින්දෙනකන් ඉන්න ඕනේ කිරි දාන්න
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    එකපාරින්ම උයනවද, මුලින් වතුර හින්දල කිරි දාපං තැම්බුනාම. හොද පරිප්පුනෙ ඉතිං උබනං ගන්නව ඇත්තෙ ඩොලර් වලින් පඩි ගන්න නිසා.
     
    • Haha
    Reactions: TCB Rox and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකපාරින්ම උයනවද, මුලින් වතුර හින්දල කිරි දාපං තැම්බුනාම. හොද පරිප්පුනෙ ඉතිං උබනං ගන්නව ඇත්තෙ ඩොලර් වලින් පඩි ගන්න නිසා.
    Nathuwa :lol: :lol: :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    පරිප්පුව ලිපේ තියල මුලින් වහලා තම්බන්න ඕනේ. එකේදී වතුර හොදටම හින්දෙනකන් ඉන්න ඕනේ කිරි දාන්න
    එහෙම තමා බන් කරන්නෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    මිටි කිරි දාපන් එහෙනම්. උබ කිරි දාපු ගමන් බාන්න එපා. එක ටිකක් හිදෙන්න දීපන්.
    මුලින් තම්බන්නෙ පොල් ගෙඩියෙ දෙවෙනි කිරෙන්. පස්සෙ ඒක හිඳුනම තමා පලවෙනිකිරි දාන්නෙ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුලින් තම්බන්නෙ පොල් ගෙඩියෙ දෙවෙනි කිරෙන්. පස්සෙ ඒක හිඳුනම තමා පලවෙනිකිරි දාන්නෙ.
    එහෙනම් ලාස්ට් එක තමා උබ පරිප්පු මුලින් හොදට තම්බන්න ඕනේ. කිරි දාන්න කලින් කන්සිස්ටන්සි එක තියෙන්න ඕනේ . ඒ කියන්නේ මිටි කිරි දානකොට ඇට \ගතිය අයින් වෙලා 20% විතර තලප ගතිය එන්න ඕනේ. ඊට පස්සේ කිරි දාපන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ලුණු දාන වෙලාව ඇට තැම්බෙන්න යන වෙලාව තීරණය කරනවා වගේ මට තේරිලා තියෙනවා . ඉස්සෙල්ල ම දැම්මොත් ටිකක් පරක්කු වෙනවා ඇට තැම්බෙන්න .

    සුදුලුනු , කුරුදු වලින් සැහෙන්න හොද රසක් ගන්න පුළුවන්

    මිරිසට හදන කොට මමත් තක්කාලි පොඩ්ඩක් දානවා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    පරිප්පුවලට තක්කාලි දාන්නේ නෑ නේද? මගේ ආසම කෑම බන්. 365 දවසෙම කෑවත් එපා වෙන්නේ නැති සීන් එකක්නේ තියෙන්නේ. පරිප්පු හින්දලා තෙම්පරාදුවක් දාලා ගත්තා නම් පට්ට.. 🤤