පරිප්පු සැමන්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
salmon eka nam wadak na, panuwo inna brand ekak denne.

captain jack mackerel / diamond jack mackerel denawa nam patta itin :P
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,929
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    89832054_2597782213811311_2999181108815331328_o.jpg

    ලොක්ක කිව්වට මිනිස්සු අහන්නෙ නෑ කියල නහයෙන් ඇඬුව නේද ඊයෙ රෑ. ඉතින් මේව නොකෙරුනත් එච්චරම තමයි.:dull:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,932
    113
    මෙන්න මෙතන...
    රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා.

    Me kiyanne business loan gana witharada?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා.

    Me kiyanne business loan gana witharada?

    finance gewanath wenne na na call karala ahuwama kiuwanam anida e gollo ras wela thiranayak ganawa kiyala.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    finance gewanath wenne na na call karala ahuwama kiuwanam anida e gollo ras wela thiranayak ganawa kiyala.

    Personal gatta loan finance gewanna oni man hitanne, business loan, finance nam 6 months :P

    eth sure na leasing nam, ussaida dan na wahana.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    man unge hotline ekata call karala ahuwa unge raswimak thiyanawa kiuwa eke thamai thirane ganne kiuwa wahana finance ekak gana ahuwe.

    business / personal lease?

    mage nam business name ekata thiyenne finance eka.,
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,862
    1,002
    113
    Hamilton, NZ
    කොහොම ලිව්වත් තියෙන්නේ

    අතීත තෝම්බුව. වූහාන් වලින් ආව යුරෝපයට ගියා. අරයා හරි නෝටි, කරන්න දුන්නේ නෑ, මේ ඔක්කොම අතීත තෝම්බුව. වැඩක් නෑ බන්.
    ජාතිය අමතන්නේ ඉදිරිය ගැන කියන්න .
    ඔය කතාවේ ඉදිරියට අනාගතයට ගන්න තියෙන්නේ මොනාද ?

    පරිප්පු අඩුයි.
    සැමන් අඩුයි
    නය ගන්නේ නෑ මාස හයකට
    අයීයට චන්දේ දෙන්න

    තෝ නේද ඊයේ ඇමති පුතා ලංකාවට ආවට පස්සේ airport වැහැව්වා කියුව්ව බත් කන හරකා. තොට ඔය ටික ඇහුන එකත් ලොකු දෙයක්. :lol::lol:

    අන්තිම ඇමති පුතා ලංකාවට ආ පසුව හෝ ලංකාවට එන ගුවන් ගමන් නැවැත්වූ ස' ට ස්තූතියි!

    83190138_3557323261006543_7163682498252111872_n.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ȜMA X;25228196 said:
    තෝ නේද ඊයේ ඇමති පුතා ලංකාවට ආවට පස්සේ airport වැහැව්වා කියුව්ව බත් කන හරකා. තොට ඔය ටික ඇහුන එකත් ලොකු දෙයක්. :lol::lol:

    එයාපොට් එක වැහුවා ඊට කලින් වහන්න නෙවෙයිද බන් තිබ්බේ , ඇමති පුත්තු එනකන් ඇරලා තිව්වේ ඇයි.
     
    උබ නම් මරු මැට්ටෙක් බන් මම කිව්වේ තිරණය ගන්න වෙලාව.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ȜMA X;25228196 said:
    තෝ නේද ඊයේ ඇමති පුතා ලංකාවට ආවට පස්සේ airport වැහැව්වා කියුව්ව බත් කන හරකා. තොට ඔය ටික ඇහුන එකත් ලොකු දෙයක්. :lol::lol:
    aru Senal Goyyada bn? Senal wagema hitiwana Conspiracy theories kiyawanne.:lol::rofl:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,862
    1,002
    113
    Hamilton, NZ

    එයාපොට් එක වැහුවා ඊට කලින් වහන්න නෙවෙයිද බන් තිබ්බේ , ඇමති පුත්තු එනකන් ඇරලා තිව්වේ ඇයි.

    බොල පරයො. තාම ඇරලා තියෙන්නේ arrival terminals :lol: අද රැ 12න් පස්සේ වහන්නේ :lol: departure terminals open. cargo flights සාමාන්‍ය විදියට වැඩ. පැය 70 ගනන් එන flights තියනවා ලංකාවට. එක එකට ඔනි ඔනි විදියට airports වහන්න බෑ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,862
    1,002
    113
    Hamilton, NZ
    aru Senal Goyyada bn? Senal wagema hitiwana Conspiracy theories kiyawanne.:lol::rofl:

    මොන ජාතියෙ එකෙක්ද මන්ද බන් මේ වාගේ situation එකක වැදගත් දෙයක් දාන්නේ නෑ. මොකක් හරි ගොන් කාතවක් දානවා කොහෙන් හරි උස්සන් ඇවිල්ලා :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ȜMA X;25229172 said:
    බොල පරයො. තාම ඇරලා තියෙන්නේ arrival terminals :lol: අද රැ 12න් පස්සේ වහන්නේ :lol: departure terminals open. cargo flights සාමාන්‍ය විදියට වැඩ. පැය 70 ගනන් එන flights තියනවා ලංකාවට. එක එකට ඔනි ඔනි විදියට airports වහන්න බෑ

    ඉතින් බන් මම කියන්නේ ඇයි තිරණේ ගන්න පරක්කු උනේ ? ඇමති පුත්‍රයන් ආවට පස්සේ ඇයි වහන්න තිරණය කරේ ඇයි.