
රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා.
Me kiyanne business loan gana witharada?
finance gewanath wenne na na call karala ahuwama kiuwanam anida e gollo ras wela thiranayak ganawa kiyala.

Personal gatta loan finance gewanna oni man hitanne, business loan, finance nam 6 months
eth sure na leasing nam, ussaida dan na wahana.
man unge hotline ekata call karala ahuwa unge raswimak thiyanawa kiuwa eke thamai thirane ganne kiuwa wahana finance ekak gana ahuwe.
කොත්තමල්ලි අඩු කරේ කාලයක්![]()



කොහොම ලිව්වත් තියෙන්නේ
අතීත තෝම්බුව. වූහාන් වලින් ආව යුරෝපයට ගියා. අරයා හරි නෝටි, කරන්න දුන්නේ නෑ, මේ ඔක්කොම අතීත තෝම්බුව. වැඩක් නෑ බන්.
ජාතිය අමතන්නේ ඉදිරිය ගැන කියන්න .
ඔය කතාවේ ඉදිරියට අනාගතයට ගන්න තියෙන්නේ මොනාද ?
පරිප්පු අඩුයි.
සැමන් අඩුයි
නය ගන්නේ නෑ මාස හයකට
අයීයට චන්දේ දෙන්න


අන්තිම ඇමති පුතා ලංකාවට ආ පසුව හෝ ලංකාවට එන ගුවන් ගමන් නැවැත්වූ ස' ට ස්තූතියි!
![]()
ȜMA X;25228196 said:තෝ නේද ඊයේ ඇමති පුතා ලංකාවට ආවට පස්සේ airport වැහැව්වා කියුව්ව බත් කන හරකා. තොට ඔය ටික ඇහුන එකත් ලොකු දෙයක්.![]()
ȜMA X;25228196 said:තෝ නේද ඊයේ ඇමති පුතා ලංකාවට ආවට පස්සේ airport වැහැව්වා කියුව්ව බත් කන හරකා. තොට ඔය ටික ඇහුන එකත් ලොකු දෙයක්.![]()
aru Senal Goyyada bn? Senal wagema hitiwana Conspiracy theories kiyawanne.ȜMA X;25228196 said:තෝ නේද ඊයේ ඇමති පුතා ලංකාවට ආවට පස්සේ airport වැහැව්වා කියුව්ව බත් කන හරකා. තොට ඔය ටික ඇහුන එකත් ලොකු දෙයක්.![]()


එයාපොට් එක වැහුවා ඊට කලින් වහන්න නෙවෙයිද බන් තිබ්බේ , ඇමති පුත්තු එනකන් ඇරලා තිව්වේ ඇයි.
අද රැ 12න් පස්සේ වහන්නේ
departure terminals open. cargo flights සාමාන්‍ය විදියට වැඩ. පැය 70 ගනන් එන flights තියනවා ලංකාවට. එක එකට ඔනි ඔනි විදියට airports වහන්න බෑ aru Senal Goyyada bn? Senal wagema hitiwana Conspiracy theories kiyawanne.![]()

ȜMA X;25229172 said:බොල පරයො. තාම ඇරලා තියෙන්නේ arrival terminalsඅද රැ 12න් පස්සේ වහන්නේ
departure terminals open. cargo flights සාමාන්‍ය විදියට වැඩ. පැය 70 ගනන් එන flights තියනවා ලංකාවට. එක එකට ඔනි ඔනි විදියට airports වහන්න බෑ