පරිපූරක / අතුරු වෛද්‍ය සේවාව.
දන්න එකෙක් කියහන්කො
පරිපූරක / අතුරු වෛද්‍ය සේවාවේ පුහුණුවට කට්ටිය ගන්න වනේ ඒකට ගන්න අයට ඔක්කොටම අන්තිමේ ජොබ් හම්බ වෙනවද?
හෙද එකට වඩා මේක හොදයිද? රිසල්ට් නම් වැඩිපුර බලනවා.
කෝකද වැඩිපුර හොද?
හෙද එකේ නම් training කාලෙත් ගානක් හම්බවෙනවනෙ. මේක ගැන වැඩිදුර දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්න. පින් සිද්දවෙනවා.