පරිපූරක / අතුරු වෛද්‍ය සේවාව.

121518

Member
Jan 7, 2015
146
12
0
පරිපූරක / අතුරු වෛද්‍ය සේවාව.

දන්න එකෙක් කියහන්කො
පරිපූරක / අතුරු වෛද්‍ය සේවාවේ පුහුණුවට කට්ටිය ගන්න වනේ ඒකට ගන්න අයට ඔක්කොටම අන්තිමේ ජොබ් හම්බ වෙනවද?
හෙද එකට වඩා මේක හොදයිද? රිසල්ට් නම් වැඩිපුර බලනවා.
කෝකද වැඩිපුර හොද?

හෙද එකේ නම් training කාලෙත් ගානක් හම්බවෙනවනෙ. මේක ගැන වැඩිදුර දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්න. පින් සිද්දවෙනවා.
 

121518

Member
Jan 7, 2015
146
12
0
අනිත් අයත් බම්ප් එකක් දාල උදව්වක් කරන්න.
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    MlT nam waradak na machan
    privet than walath wada karala danna un hoda ganak hoyanawa
    nursing wage ithin ehe mehe duwa duwa wada karanna na
    nursing unath ithin jundak kattak kanna puluwan nam waradak na
    samaharu kamathi na bn
    gihama pawak gewanawa wage inne
    mlt ithin ehema na
    thawa hodata hoyala thiranaya karanna machan