මෙන්න මෙක english වලට පරිවර්තනය කරලා දෙන්ඩො දන්න කවුරු හරි..
අධ්‍යාපන නොලත් මිනිසා,පරිණාමයනොවු වානරයෙකු හා සමනය..

"An illiterate man makes a shadows of an Unevolved ape!!"
නමුත් මචං මේකේ අර්ථයෙනම් අඩුවක් තියනබව මට හිතෙනවා.... මෙහෙම හිතපන් :
අධ්‍යාපන ලත් මිනිසා,පරිණාමයනවු වානරයෙකු හා සමානද????
පරිණාමයනවු වානරයෙකු යනු නැවතත් "සාමාන්‍ය මිනිසෙකි" ...එතකොට අධ්‍යාපන ලත් මිනිසා මිනිසෙකුටසමානද ?? අධ්‍යාපය මිනිසාට වැඩියමක් එකතුකර නැද්ද???![]()
අංගුලිමාල;18091759 said:සිංහල වාක්‍යයක් මැද ඉංග්‍රීසි කියල ලියන්න බැරි උඹට මොන ඉංග්‍රීසිද වඳුරෝ?