huaCtrl Pro for Huawei Routers ඇප් එක

Morbius

Well-known member
  • මචන්ලා මෙන්න මේ ඇප්.එකෙන් මොකක්ද වෙන්නේ කියලා දන්න කවුරු හරි ඉන්නවා නම් පැහැදිලි කරලා දෙනවද??
    1000134612.jpg
     
    • Like
    Reactions: LOyalnIMa

    Morbius

    Well-known member
  • Ow bands lock karanna puluwan
    Signal strength balaaganna ehemath puluwan
    Mama godak dawas idala use karana hoda app ekak :)
    Hauwei router ekak tiyenawa nam watinawa
    මේක Pay කරලා ගත්තද ?
    බෑන්ඩ් ලොක් කරනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මචං. මට හුවාවී රවුටර් එකක් තියෙන්නේ.සිග්නල් පොඩ්ඩක් මදි මම ඉන්න හරියට.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මේක Pay කරලා ගත්තද ?
    බෑන්ඩ් ලොක් කරනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මචං. මට හුවාවී රවුටර් එකක් තියෙන්නේ.සිග්නල් පොඩ්ඩක් මදි මම ඉන්න හරියට.


    oya video eka balapanko,
    oya widihata huawei routers wala bands lock karanna puluwan oya app eken
    Mama mul dawas wala apk ekak daagena bn use kale
    lagadi purcase kala, developer tath itin help ekak widihata :)
     
    • Like
    • Love
    Reactions: Ramiel and Morbius