Aniwaryen ban.. a taram tittaiමචන් මම එක දෙයක් තීරනය කරල ඉවරයි...මම කෝවිඩ් නිසා මැරුනොත් මගේ අවසාන කැමැත්ත විදියට ලියල තියන්න්නේ මේක.... මට ආදරය කල මගේ යාලුවන්ගෙන් මගේ නෑදෑයන්ගෙන් මම එකම දෙයයි ඉල්ලන්නේ..මට දානයක් දෙනව හා සමානව හිතල මින් මතු කිසිම දවසක කිසිම චන්දයකදී මේ ලංකාවේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිම දේශපාලන පක්ශයකට ,දැනට පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිම දේශපාලකයෙකුට චන්දය දෙන්න එපා..හැමෝටම චන්ද පොලේදී මාව මතක් වේවා..මගේ ඉල්ලීමත් මතක් වේවා..