පරිස්සම් නොවුනොත් පාඩුව තමන්ටමයි.. ගෑලවීමක් නෑ

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    මචන් මම එක දෙයක් තීරනය කරල ඉවරයි...මම කෝවිඩ් නිසා මැරුනොත් මගේ අවසාන කැමැත්ත විදියට ලියල තියන්න්නේ මේක.... මට ආදරය කල මගේ යාලුවන්ගෙන් මගේ නෑදෑයන්ගෙන් මම එකම දෙයයි ඉල්ලන්නේ..මට දානයක් දෙනව හා සමානව හිතල මින් මතු කිසිම දවසක කිසිම චන්දයකදී මේ ලංකාවේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිම දේශපාලන පක්ශයකට ,දැනට පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිම දේශපාලකයෙකුට චන්දය දෙන්න එපා..හැමෝටම චන්ද පොලේදී මාව මතක් වේවා..මගේ ඉල්ලීමත් මතක් වේවා..
    Aniwaryen ban.. a taram tittai
     
    • Like
    Reactions: malakadss

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    රටේ උන්ට ඕනි විදියට තමයි පාලකයෝ. මේ රටේ බහුතර ජනතාව වැඩක් කරගන්න නම් මුලින් යන්නේ දේශපාලකයෙක්ගෙන් ලියුමක් ගන්න මිසක් අදාළ රජයේ ආයතනයට නෙවෙයි. එහෙම වහල් නොවී හූ කියලා ගහලා එල්ලවන දවසක තමයි දේශපාලකයා තමන් කරන්න ඕනි මොනවද කියලා දැනගන්නේ. එතකන් මෙව්වා මෙහෙම තමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan @N A K A M U R A mokada ban me ? gu n pee balliyek dapu post ekakda ?
    කොවිඩ් හැදුනාම මැරෙනව ඉතින් මිනිස්සු ඒකනෙ ඉතින් කොවිඩ් බයානක, ඒකට ආණ්ඩුවට කරන්ඩ දෙයක් නැ ,, ආණ්ඩුවට බැන බැන උන්නට ලෙඩේ හොද වෙන් නැ..
     
    • Angry
    Reactions: malakadss

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    කොවිඩ් හැදුනාම මැරෙනව ඉතින් මිනිස්සු ඒකනෙ ඉතින් කොවිඩ් බයානක, ඒකට ආණ්ඩුවට කරන්ඩ දෙයක් නැ ,, ආණ්ඩුවට බැන බැන උන්නට ලෙඩේ හොද වෙන් නැ..
    ඔව් නේ ..රටක් නය උනාම වරායක් හරි විකුනන්න වෙනව,,ඒකට ආන්ඩුවට බැනල වැඩක් නෑ නේ...සල්ලි ඕන උනාම මහ බැංකුව හරි කඩන්න වෙනව නේ..ඒකට ආන්ඩුවට බැනල වැඩක් නෑ නේ? යුද්දේ තියෙයෙද්දි යුද්දේ කරන්න වෙනව නේ.... ආන්ඩුවට බැන්ල වැඩක් නෑ නේ...යුද්දේ ඉවර උනාම ....බදු ගෙවපු මිනිස්සුත් නෑ යුද්දේ කරපු එඋනුත් නෑ ..මම තමයි හොඳටම කරේ නේ?
     
    • Like
    Reactions: malakadss

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේ වෙලාවේ ආණ්ඩුවේ තියෙන නොසැලකිලිමත් කම,පණ්ඩිත කම,අසංවිධානාත්මක බව පක්ෂ විපක්ෂ භේදයක් නැතුව පිලිගන්න ඕනේ.මේවා හදපු කතා නෙවෙයිනේ.ආණ්ඩුවේ හරියට වැඩේ කරන්නේ සුදර්ශනී ඇමතිතුමිය විතරයි.වාසනාවකට එතෙන්ට විතරක් සුදුසු කෙනා දාල තියෙනවා.අනිත් ඔක්කොම වගේ වගකිවයුතු අංශ බාර දීල තියෙන්නෙ නුසුදුස්සන්ට.ඒකයි හේතුව
    :yes: :yes: :yes: