පරිස්සම් වෙයල්ල ගුපියනේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,228
    1
    61,632
    113
    Mother Earth
    සිරා බන්. උබට කියන්නෙ මහ කැරි හොරු ඉන්නෙ. මේ ළඟදි දවසක බස් එකෙන් බැහැපු මිනිහෙක් කොන්දොස්තරගෙ සල්ලි උදුරන් දිව්වා බන්. පව් වැඩේ. මම දැක්කෙත් නෑ. පිහියක් හරි ළඟ තියා ගන්න එක හොඳයි බන් මේ කාලෙ. සිරාවට කියන්නෙ. කුඩ්ඩො, අයිස් පප්පලා හැම තැනම.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    සිරා බන්. උබට කියන්නෙ මහ කැරි හොරු ඉන්නෙ. මේ ළඟදි දවසක බස් එකෙන් බැහැපු මිනිහෙක් කොන්දොස්තරගෙ සල්ලි උදුරන් දිව්වා බන්. පව් වැඩේ. මම දැක්කෙත් නෑ. පිහියක් හරි ළඟ තියා ගන්න එක හොඳයි බන් මේ කාලෙ. සිරාවට කියන්නෙ. කුඩ්ඩො, අයිස් පප්පලා හැම තැනම.
    මන් 163 කද කොහිද ඉන්දැද්දි කොන්දා බැන්නා ඉස්සරහා ඉන්න ගෑනු ටිකකට handbag ඉස්සරහට ගන්න කියලා ඔය ඉස්සරහ ඉන්න එවුන් 3න් දෙනාම pocket කාරයෝ කියලා. ඒ 3න් දෙනාගෙන් 2න්නෙක් මට කාළයක් තිස්සේ note වෙච්ච එවුන්, හැබැයි එදායින් පස්සේ දැක්කේ නැ. ඇත්තකුත් ඇති එ කියන්නේ නේ..
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ගෙදර වටිනා දේවල් තියල යන්න එපා. ම තියෙන්නේ ඔපිස් ඇන්ඩ් මගේ ලැප් රාජයන් දෙන්න විතරයි කොහේ ගියත් ඔය දෙක යනවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,194
    113
    Money Run GIF by Juan Billy
     
    • Sad
    Reactions: lilman

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,228
    1
    61,632
    113
    Mother Earth
    මන් 163 කද කොහිද ඉන්දැද්දි කොන්දා බැන්නා ඉස්සරහා ඉන්න ගෑනු ටිකකට handbag ඉස්සරහට ගන්න කියලා ඔය ඉස්සරහ ඉන්න එවුන් 3න් දෙනාම pocket කාරයෝ කියලා. ඒ 3න් දෙනාගෙන් 2න්නෙක් මට කාළයක් තිස්සේ note වෙච්ච එවුන්, හැබැයි එදායින් පස්සේ දැක්කේ නැ. ඇත්තකුත් ඇති එ කියන්නේ නේ..
    එතන හිටපු තුන් දෙනාගෙන් මම එකෙක්. :cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,877
    113
    Man pereda re kegalle idan podi paraka enakota police uniform eken denek torch gehuwa.patta palui ballek ne pare.man poddak slow karala nawatanne netuwa giya.horuda danne nane.