ලමායි.හොදට නාල පන් එකක් දාන්න පුලුවන් තැනක් කියපන්කො.
පරෙයිතොට,වග වගේ.ඒ කිට්ටුව නම් හොදයී
නාච්චිමලේ. දැරණියගල, කුමාරි ඇල්ල.
naachchimale dan nanna denne na
උඹට ළඟ කොහෙද කියල මම දන්නේ නෑ
මම ගිය සතියෙත් ගිහින් ආව. කවද ඉඳලද දෙන්නෙ නැත්තේ
apith yanna gihin yaluwek thamai kiwwe nanna denna na game un case danawa kiyala.
nachchilamale a kittuwa awlak na machn..drink ekak ema danne puluwand a ban nachchimale
පුළුවන් කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව අතල් එකක් ගන්න, එහෙ කෙල්ලොන්ට එහෙම විහිලු කරල චෝර කරගන්න එපා එහෙම උනොත් ගුටි කාල එන්න වෙන්නෙ.
බීල ගමේ උන් එක්ක ගේම ඉල්ලල දැන් පොඩ්ඩක් කෙස් තමා, හැබැයි ශේප් එකේ ගිහින් එන්න පුළුවන් එහෙම තහනමක් නෑ