පරෙස්සමින්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ලොකු අවුලක් උඩින් පෙන්න නෑ වගේ වුණාට ඉස්පිරිතාලවල ලොකු අඩු පාඩු තියෙනවා වගේ. විශේෂයෙන් surgery , ටෙස්ට් වගේ දේවල් වලට ඕනි කරන දේවල් shortage එකක් තියෙනවා. පොඩි පොඩි surgery ,test නොකර ඉන්න බලන්නේ. කොටින්ම චෙක් කරන doctors ලා ලෙඩාට තියෙන්නේ පොඩි අවුලක් නම් වෙලාවකට surgery එකක් ගැන කියන්නෙත් නෑ recommend කරට. Clinical doctor ගාවට ගියාම කියන්නේ බෙහෙත් බොන්න කියලා පස්සේ අඩු වුණේ නැත්තන් බලමු කියලා. ඒත් සමහර doctor ලාම කියලා දානවා තව අවුරුද්දකටත් මේක කරන්න වෙන්නේ නෑ. දන්නවනේ ඉතින්. දැනට බෙහෙත් බොන්න කියලා. කරන දෙයක් private තමයි කරගන්න වෙන්නේ දරා ගන්න පුළුවන් නම්. ඒවත් ඉස්සරහට නවතී ද කියන්නත් බෑ. ඉස්සරහට බෙහෙත් එහෙමත් නැති වෙයි. මේ පටන් ගත්තා විතරයි නේ. ආධාර, ණය අරන් game එකක් ගැහුවේ නැත්තන් අනාථයි. ICU unit පවා වහෙන්න යනව කියලා මේකෙත් thread තිබ්බා. ඒක හින්දා යන එනකොට, වැඩක් කරනකොට කට්ටිය පරිස්සමෙන්. අලුතෙන් ලෙඩක් දා ගන්නේ නැතුව ඉන්න තරමට හොඳයි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,615
    113
    Miami
    මේ අපරාධෙට වග කියන්න ඕන උන් තාම පාර්ලිමේන්තු ඇවිල්ල පුටුවෙ වාඩි වෙලා කට ඇරන් බලන් ඉන්න එකයි ඉවසන්නම බැරි
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    මේ අපරාධෙට වග කියන්න ඕන උන් තාම පාර්ලිමේන්තු ඇවිල්ල පුටුවෙ වාඩි වෙලා කට ඇරන් බලන් ඉන්න එකයි ඉවසන්නම බැරි
    හිතා ගන්න අමාරුයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මහත අය එහෙම ඉන්නවා නම් බර ටිකක් අඩු කරගන්න බලන්න. මේ කාලෙ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක බෝනොවෙන රෝග හැදෙන්න තියෙන අවදානම වැඩියි. අනික ඔය වගේ ලෙඩ හැදුනම දීර්ඝ කාලයක් බෙහෙත් බොන්නත් වෙනවනේ. බෙහෙත් හිග කාලෙ ඔයවගේ ලෙඩක් හැදුණොත් කවුරු උනත් අසරණ වෙනවා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,615
    113
    Miami
    මහත අය එහෙම ඉන්නවා නම් බර ටිකක් අඩු කරගන්න බලන්න. මේ කාලෙ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක බෝනොවෙන රෝග හැදෙන්න තියෙන අවදානම වැඩියි. අනික ඔය වගේ ලෙඩ හැදුනම දීර්ඝ කාලයක් බෙහෙත් බොන්නත් වෙනවනේ. බෙහෙත් හිග කාලෙ ඔයවගේ ලෙඩක් හැදුණොත් කවුරු උනත් අසරණ වෙනවා.
    බර අඩු වෙයි ඉස්සරහට කන්න නැතුවම :(
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මාස 2 කට කලින් සහ දිගටම අපි කිව්වා.
    මිනිස්සු උඩ බලාගෙන හිටියොත් මුං කෝටිය ගානේ දිනපතා නාස්ති කරලා පිනට කැන්ටිමෙන් කාල විනෝද සමය තමයී කරන්නේ. වෙන ප්‍රයෝජනවත් දෙයක් කරන්නේ නෑ.

    ------ Post added on May 19, 2022 at 4:12 PM
     
    • Sad
    Reactions: B.Chat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලොකු අවුලක් උඩින් පෙන්න නෑ වගේ වුණාට ඉස්පිරිතාලවල ලොකු අඩු පාඩු තියෙනවා වගේ. විශේෂයෙන් surgery , ටෙස්ට් වගේ දේවල් වලට ඕනි කරන දේවල් shortage එකක් තියෙනවා. පොඩි පොඩි surgery ,test නොකර ඉන්න බලන්නේ. කොටින්ම චෙක් කරන doctors ලා ලෙඩාට තියෙන්නේ පොඩි අවුලක් නම් වෙලාවකට surgery එකක් ගැන කියන්නෙත් නෑ recommend කරට. Clinical doctor ගාවට ගියාම කියන්නේ බෙහෙත් බොන්න කියලා පස්සේ අඩු වුණේ නැත්තන් බලමු කියලා. ඒත් සමහර doctor ලාම කියලා දානවා තව අවුරුද්දකටත් මේක කරන්න වෙන්නේ නෑ. දන්නවනේ ඉතින්. දැනට බෙහෙත් බොන්න කියලා. කරන දෙයක් private තමයි කරගන්න වෙන්නේ දරා ගන්න පුළුවන් නම්. ඒවත් ඉස්සරහට නවතී ද කියන්නත් බෑ. ඉස්සරහට බෙහෙත් එහෙමත් නැති වෙයි. මේ පටන් ගත්තා විතරයි නේ. ආධාර, ණය අරන් game එකක් ගැහුවේ නැත්තන් අනාථයි. ICU unit පවා වහෙන්න යනව කියලා මේකෙත් thread තිබ්බා. ඒක හින්දා යන එනකොට, වැඩක් කරනකොට කට්ටිය පරිස්සමෙන්. අලුතෙන් ලෙඩක් දා ගන්නේ නැතුව ඉන්න තරමට හොඳයි.
    හොදයි ... ගොඩක් උන් කිව්වනේ free health & education ඕනේ නෑ කියල ... දැන් කරගන්න පුලුවන් සල්ලි ගෙවල ...
     
    • Sad
    Reactions: B.Chat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ලොකු අවුලක් උඩින් පෙන්න නෑ වගේ වුණාට ඉස්පිරිතාලවල ලොකු අඩු පාඩු තියෙනවා වගේ. විශේෂයෙන් surgery , ටෙස්ට් වගේ දේවල් වලට ඕනි කරන දේවල් shortage එකක් තියෙනවා. පොඩි පොඩි surgery ,test නොකර ඉන්න බලන්නේ. කොටින්ම චෙක් කරන doctors ලා ලෙඩාට තියෙන්නේ පොඩි අවුලක් නම් වෙලාවකට surgery එකක් ගැන කියන්නෙත් නෑ recommend කරට. Clinical doctor ගාවට ගියාම කියන්නේ බෙහෙත් බොන්න කියලා පස්සේ අඩු වුණේ නැත්තන් බලමු කියලා. ඒත් සමහර doctor ලාම කියලා දානවා තව අවුරුද්දකටත් මේක කරන්න වෙන්නේ නෑ. දන්නවනේ ඉතින්. දැනට බෙහෙත් බොන්න කියලා. කරන දෙයක් private තමයි කරගන්න වෙන්නේ දරා ගන්න පුළුවන් නම්. ඒවත් ඉස්සරහට නවතී ද කියන්නත් බෑ. ඉස්සරහට බෙහෙත් එහෙමත් නැති වෙයි. මේ පටන් ගත්තා විතරයි නේ. ආධාර, ණය අරන් game එකක් ගැහුවේ නැත්තන් අනාථයි. ICU unit පවා වහෙන්න යනව කියලා මේකෙත් thread තිබ්බා. ඒක හින්දා යන එනකොට, වැඩක් කරනකොට කට්ටිය පරිස්සමෙන්. අලුතෙන් ලෙඩක් දා ගන්නේ නැතුව ඉන්න තරමට හොඳයි.
    ප්‍රයිවෙට් කියලා වෙනසක් නෑ රෙප්ලට බඩු එන් නෑ ඒ කියන්නේ බඩු දාන්න බෑ හොස්පිටල් ෆාමසි දෙකටම . මගේ යාලුවෝ ඔක්කම මෙඩිකල් රෙප් ජොබ් ලෙප්ට් වෙයි කිය කියන් ඩුබායි යන්න ලැස්ති මෙහේ ඉදලා වැඩක් නෑ කියලා .
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ප්‍රයිවෙට් කියලා වෙනසක් නෑ රෙප්ලට බඩු එන් නෑ ඒ කියන්නේ බඩු දාන්න බෑ හොස්පිටල් ෆාමසි දෙකටම . මගේ යාලුවෝ ඔක්කම මෙඩිකල් රෙප් ජොබ් ලෙප්ට් වෙයි කිය කියන් ඩුබායි යන්න ලැස්ති මෙහේ ඉදලා වැඩක් නෑ කියලා .
    හොඳම එකෙන් කෙළවෙන්න යන්නේ වගේ මේ සැරේ නම් 😓