පර බල්ලෝ. - මුන්ගේ අම්මලට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    පර බල්ලෝ. - මුන්ගේ අම්මලට

    කොරෝනා ආසාධිත බවට සැකකරමින් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලැබූ තිදෙනෙකු රෝහලින් පැන යාමේ සිදුවීමක් වාර්තා වනවා.

    මෙලෙස හලාවත මහා රෝහලින් පැන ගොස් ඇති බව වාර්තා වන්නේ ඉතාලියේ සිට පසුගිය දිනක මෙරටට පැමිණි දෙදෙනෙකු හා මෙරට ජිවත් වූ අයෙකු බවයි නිව්ස්24 වාර්තාකරු පවසන්නේ.

    මොවුන් තිදෙනා හලාවතට ආසන්න ගම්මානයක ජිවත් වන තිදෙනෙකු බවත් මොවුනට කොරෝනා රෝගයට සමාන රෝග ලක්ෂණ තිබූ බවත් හලාවත මහ රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

    මුල් අවස්ථාවේ හලාවත පිහිටි පුද්ගලික් රෝහලකට ගොස් ප්‍රතිකාර ලබා දෙන ලෙස මේ තිදෙනා ඉල්ලා ඇති අතර එහිදී එම රෝහල මේ තිදෙනාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

    පසුව හලාවත මහා රෝහලට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ හලාවත මුහුදේ නැමෙන් පසු සෙම්ප්‍රතික්ෂාව වැළදුණු බවයි.

    රෝහල් බලධාරීන් ප්‍රශ්න කිරීමේදී දෙදෙනෙකු ඉතාලියේ සිට පැමිණ ඇති බව අනාවරණ වී ඇති බවයි නිව්ස්24 වාර්තාකරු කිය සිටියේ.

    හලාවත මහා රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ මේ තිදෙනා පැය අටකට ආසන්න කාලයක් නේවාසිකව රඳවා ගෙන ප්‍රතිකාර කර පසුව මීගමුව මුලික රෝහල වෙත මාරු කිරීමට යාමේදී මොවුන් මෙලෙස රෝහලින් පැන ගොස් තිබෙනවා.

    එහිදී රෝහල් කාර්ය මණ්ඩලයට බැන වැදී ඇති මේ තිදෙනා තමන්ට නිකරුනේ කාලය නාස්ති කළ නොහැකි බව පවසා තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් හලාවත මහා රෝහලේ බලධාරීන් හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
    මුන්ට මොනවද කරන්න ඕනි :no::no:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,035
    1
    61,169
    113
    Mother Earth
    මේ වගේ බල්ලොන්ව අනිවා හොඳ වුණාම ලොකප් එකේ දාන්න ඕන. :angry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඉතාලි කොරියන් අපතයෝ ගැන කතාකරල වැඩක් නෑ.කොරියා උන් හොදයි තව. බෝට්ටුවෙන් ඉතාලි ගියපු සක්ක්ලි බල්ලෝ ගැන කතා කරලා වැඩක් නෑ...:angry::angry::angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ගෙ ගෑණු ළමයි අම්ම තාත්ත සේරම කොරෝන හැදිල මැරිල පල කියල ප්‍රාර්ථනා කරමු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕකුන්ව ඉතාලියෙන් ගෙනාව බෝතල් පෙන්නන්න එක්කං යන්න තියෙන්නේ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Uneducated people can behave this but how did our educate people behave. Even Dr Anil Jayasinghe after closure of schools said in media conference that people should not be scared and behave normally and attend to normal work. Then why schools were closed?
    These people go abroad but has no proper education when we give wrong signals they cannot be blamed.
    Why did curfew that was imposed suddenly removed to allow nominations to be handed over. These unwise decisions cost us lives.
    Before blaming these people do we have a special plan in place. I do not think so.
    What these 3 people did was wrong but we must all try to understand problem without blaming .
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බල්ලො තෝ කරන ඒවා හරි යනවා :angry:

    හරියනවනං හොඳයි. ඔය වගේ ආත්මාර්ථකාමී කාලකන්නින්ගෙ පවුල් පිටිං වැලලෙන්න ඕනෙ. :angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ


    ඕකුන්ව අල්ලලා බෙහෙත් නොකර වෙනම තියන්න ඕනේ. මැරිලා යන්න. ඕකුන්ට බෙහෙත් වලට කන්න බොන්න කරන වියදම් අපරාදේ..ඕකුන්ට දෙන ඇද පවා අපරාදේ.. ඕකුන්ව ICU දාගෙන කරන බෙහෙත් වෙන කෙනෙක්ට කරන්න ඕනේ.. ඒ වියදම වෙන කෙනෙක්ට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන කෙන්කෙට කරන්න ඕනේ..අර එයාපෝර්ට් එකේ පිස්සුනටපු එවුන්ට කරන්න තියෙන්නෙත් ඔය ටිකමයි

     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...


    ඕකුන්ව අල්ලලා බෙහෙත් නොකර වෙනම තියන්න ඕනේ. මැරිලා යන්න. ඕකුන්ට බෙහෙත් වලට කන්න බොන්න කරන වියදම් අපරාදේ..ඕකුන්ට දෙන ඇද පවා අපරාදේ.. ඕකුන්ව ICU දාගෙන කරන බෙහෙත් වෙන කෙනෙක්ට කරන්න ඕනේ.. ඒ වියදම වෙන කෙනෙක්ට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන කෙන්කෙට කරන්න ඕනේ..අර එයාපෝර්ට් එකේ පිස්සුනටපු එවුන්ට කරන්න තියෙන්නෙත් ඔය ටිකමයි


    බෙහෙත් නෑ ඕයි . :lol::lol::lol: