පර බල්ලෝ. - මුන්ගේ අම්මලට

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Uneducated people can behave this but how did our educate people behave. Even Dr Anil Jayasinghe after closure of schools said in media conference that people should not be scared and behave normally and attend to normal work. Then why schools were closed?
    These people go abroad but has no proper education when we give wrong signals they cannot be blamed.
    Why did curfew that was imposed suddenly removed to allow nominations to be handed over. These unwise decisions cost us lives.
    Before blaming these people do we have a special plan in place. I do not think so.
    What these 3 people did was wrong but we must all try to understand problem without blaming .

    That's done to get rid of the stupid politicos.:P Heard already taking place.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අපේ උන්ට විකාරද යකෝ ඔච්චර හැංගෙන්න මේක HIV කියල හිතාගෙන ඉන්නවද මන්ද...මුන් අල්ලලා අවුරුදු දෙක තුනක් මහ උළුගෙට දාන්න ඕන...:angry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha


    ඕකුන්ව අල්ලලා බෙහෙත් නොකර වෙනම තියන්න ඕනේ. මැරිලා යන්න. ඕකුන්ට බෙහෙත් වලට කන්න බොන්න කරන වියදම් අපරාදේ..ඕකුන්ට දෙන ඇද පවා අපරාදේ.. ඕකුන්ව ICU දාගෙන කරන බෙහෙත් වෙන කෙනෙක්ට කරන්න ඕනේ.. ඒ වියදම වෙන කෙනෙක්ට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන කෙන්කෙට කරන්න ඕනේ..අර එයාපෝර්ට් එකේ පිස්සුනටපු එවුන්ට කරන්න තියෙන්නෙත් ඔය ටිකමයි

    හැබැයි මුන්ට ඉස්පිරිතාලෙ බෙහෙත් නොකර මලොත් මැරෙන්නෙ කොරෝනා නිසා. බොඩිය කෙලින්ම අලු කරල දානව. ආයි පස්සෙවත් හොයාගන්න වෙන්නෙ නෑ. :lol::lol:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඉතාලි ගිය බහුතරයක් එවුන්ට ලංකාව ගැන මාර තරහක් තියෙනවා. ඒක මුන් මේදවස් ටිකට කරපු දේවල්වලින් ඔප්පුවෙනවා! :frown:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo


    ඕකුන්ව අල්ලලා බෙහෙත් නොකර වෙනම තියන්න ඕනේ. මැරිලා යන්න. ඕකුන්ට බෙහෙත් වලට කන්න බොන්න කරන වියදම් අපරාදේ..ඕකුන්ට දෙන ඇද පවා අපරාදේ.. ඕකුන්ව ICU දාගෙන කරන බෙහෙත් වෙන කෙනෙක්ට කරන්න ඕනේ.. ඒ වියදම වෙන කෙනෙක්ට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන කෙන්කෙට කරන්න ඕනේ..අර එයාපෝර්ට් එකේ පිස්සුනටපු එවුන්ට කරන්න තියෙන්නෙත් ඔය ටිකමයි


    :yes::yes: