පර සුද්දන්ගේ භාශාව හදාගන්නෙ කොහොමද

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,984
    10,264
    113
    it's mahaaashhh 🤣
    පොරගෙ ඇක්සන්ට් එක මරු ඒ උනාට. වයසක සුද්දෙක්ගෙ වගේ. පොරගේ වීඩියෝ එකක් ඉස්සෙල්ලම බලපු දවසෙ පොරගේ English ඇහුන ගමන් මට හිතුනෙ මුන් බැන්නට මූ සුපිරිනෙ කියල.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,238
    780
    113
    පොරගෙ ඇක්සන්ට් එක මරු ඒ උනාට. වයසක සුද්දෙක්ගෙ වගේ. පොරගේ වීඩියෝ එකක් ඉස්සෙල්ලම බලපු දවසෙ පොරගේ English ඇහුන ගමන් මට හිතුනෙ මුන් බැන්නට මූ සුපිරිනෙ කියල.
    Lost potential ban. අපි දන්නේ නෑ නේ ඇත්තටම මොකක්ද කේස් එක කියල.