පර_දෙමල්ලූ.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න! අම්මාට.......පිය, තොප හු..... ඕන තැනකට පලයල්ලා!!

ඇඳුම් ගලවලා, - රතු ලූණු ගෙඩියක් දීලා ”කුරුල්ලා” ගේ අතුල්ලපන් ------- පර දෙමල්ලූ.



Capture.JPG


පොලිසිස් නිලධාරීන් මෙසේ කුණුහරප කියමින් නින්දා අපහසයට පත්කර පළවා දමා ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටි අවු: 16 හැවරිදි පාසල් සිසුවකු වු තම පුතාව බැලීමට මව, තෙබුවන පොලිස් ස්ථානයට ගිය අවස්ථා වේදීය.

මව ජයචිත‍්‍රා මහත්මිය, මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට, කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ් මෙසේ සඳහන් වේ.


‘සෙනසුරාදා(19දා) උදේ 8.00 ට තෙබුවන පොලිසියට එන්න කිව්වා. ඒහි දි 16 හැවරිදි පුතාව අත්අඩංගුවට ගෙන කූඩුවට දැම්මා. ඒ අවස්ථාවේ, මටත් සැමියාටත් තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න, කියමින් අම්මාට.......පිය, තොප හු..... ඕන තැනකට පලයල්ලා කියමින් බැණ තර්ජණය කරමින් නින්දා කලා.


අපි ඉන්දීය සම්භවයක් ඇති දෙමළ. සැමියාත් මාත් රෑ වෙනකං පොලිසියේ ඉස්සරහට වෙලා හිටියා. රෑ ගෙදර යන්නේ නැතිව, කිට්ටුව තියෙන පල්ලියට ගොස් නැවතුනා. පසුදින උදේ (20 ඉරිදා) 8.00 ට නැවත තෙබුවන පොලිසියට ගියා.


අපි පොලිසියට ගියාට පස්සේ, පුතාව කාමරයක ඉඳලා ගෙනවිත් කූඩුවට දැම්මා. පුතා ආවේ නොන්ඩි ගසමින්. පුතා කිව්වා හොඳටම ගැහුව්වා කියලා. මගේ මල්ලී සිද්ධිය අරාංචි වෙලා පොලිසියට ආවා. ඔහු තෙබුවන පොලිසියේ ස්ථානාධිපති හමුවුනා. ස්ථානාධිපති ඔහුට කියා තිබුනා,පාරවල් දෙක තුනක් ගහලා තියෙනවා, අද උසාවි දානවා කියා.


සවස 2.00ට පමණ පුතාව උසාවි ගෙන ගියා. මමත් සැමියාත්, මල්ලිලා සමග උසාවියට ගියා. එහිදී අපි නීතිඥ මහත්මියට මුදලින් රු: 5000/= ක් දීලා ඉදිරිපත් කළා. ඇයට උපදෙස් දුන්නා පුතාට තෙබුවන පොලිසියෙන් පහරදීලා තියෙන බව කියන්න කියා. නමුත් ඇය උසාවියේදී වචනයක්වත් කතා කලේ නැහැ.


පුතාව රිමාන්ඞ් බාරයට පත් කලා. බන්ධනාගාර නිලධාරීන් පුතාව රැුගෙන ගියා. පසුදින, 21 සඳුදා, කලුතර බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයෙන් දැනුම් දුන්නා පුතාව පරිවාසයට බාරදීලා තියෙන්නේ කියා. ළමා නිවාසයට බාර දුන්නා කියලාත් කිව්වා.


අපි පුතාව බලන්න ළමා නිවාසයට ගියා. ළමා නිවාසයෙන් කිව්වා, රෑ පුතාට හුඟක් අමාරු වුණා. නාගොඩ රෝහලට ගෙන ගියා කියලා. එහි සිටිය මහත්මයෙක් අපිව නාගොඩ මහා රෝහලට රැගෙන ආවා. පුතා 3 වාට්ටුවේ 7 ඇඳේ හිටියා. පුතා සමග කතා කලා. තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරිනී පුතාගේ කම්මුලට ගසා තර්ජනය කර, එහි සිටි පොලිස් නිලධාරියෙකුට ගහපන් ගහපන් කියා කියමින් තමාට ගැස්සවු බව කිව්ව බව කියා සිටියා.


21 දින (සඳුදා) පුතාව බලන්න රෝහලට ගියා. පුතා කිව්වා උදේ තමාට ගහපු පොලිස් නිලධාරිනිය හා නිලධාරියෙක් පැමිණ තමාට තර්ජනය කර ගිය බව. 22 දින (පෝය), දහවල් මමත්, සැමියාත් රෝහලේ පුතා ළඟ ඉන්නකොට, තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරණිය හා තවත් පොලිස් නිලධාරියෙක් පුතාව බලන්න ආවා. පිරිමි නිලධාරියා උපපොලිස් පරීක්ෂක වරයෙක්. අපි දරුවා ලඟින් ඉවත් වුනා.


ඔවුන් ගිය පසුව, පුතා කිව්වා කාන්තා නිලධාරිණිය ගහපු බව කියන්න එපා, උදව් කරන්නම් යයි කියපු බව. උප පොලිස් පරීක්ෂකවරයා කණ මිරිකා ගහපු බව එහෙම කියන්න එපා යයි තර්ජණය කල බව. දවස් දෙකකට පස්සේ, 22 දින සවස 4.30 ට පමණ පුතාගේ ටිකට් කැපුවා. නැවත පුතාව, ළමා නිවසට ගෙන ගියා. තවමත් පුතා ඉන්නේ ළමා නිවාසයේ.’


ඇය සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ –


තම පුතාට පහරදී වධ දුන්න තෙබුවන පොලිසියේ ස්ථානාධිපති, කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීනියට, පහරදුන් කොස්තාපල්වරයාට, රෝහලට පැමිණ තර්ජණය කල උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසට,ළමා නිවාසයේ, රඳවා තිබෙන මගේ දරුවාට ආරක්ෂාව සලසන ලෙසට, පොලිසියෙන් හෝ වෙනත් බලපෑම් කිරීම්වලට භාජනය වීම වලක්වන ලෙසට,ළමා නිවාසයේ රඳවා සිටින මාගේ පුතාව, ප‍්‍රමාද නොකොට හමුවී, සියලූම තොරතුරු ලබා ගන්නා ලෙසට,එමෙන්ම, මටත් සැමියාටත් කුණුහරපා කිමයින් බැණ තර්ජය කරමින්ද, පරදෙමල්ලූ කියා හඳුන්වමින්ද අපට නින්දා කල, පහර දුන්න නිලධාරීවරයාට එරෙහිවද - නීතිමය පියවර ගන්නා ලෙසට ය.


පැමිණිල්ලේ පිටපත පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ද යවා තිබේ. බලන් හිටිය අය ඇහුව්වා දැවිල්ල ද කියලා. [FONT=&quot]ඊට පස්සේ අත් දෙකට මාංචු දාලා[/FONT], [FONT=&quot]බිම වාඩි කරවලා පපුවට[/FONT], [FONT=&quot]බෙල්ල පාත් කරලා පිටට ගැහුව්වා. අත කැඩෙන්න කැරකුවා. පයින් ගැහුව්වා මේසේ යටට විසිවෙන්න. පොල්ලකින් ඇස්වටයට ගැහැව්වා. මෙහෙම කළේ කූඩුවෙන් එළියට අරන් කාමරයකට ගෙනගිහිල්ලා. [/FONT][FONT=&quot]මෙසේ ප‍්‍රකාශ කරන්නේ [/FONT]2016.03.19[FONT=&quot] දින අත් අඩංගුවට ගෙන වධ හිංසාවට පත් වු [/FONT]16[FONT=&quot] හැවරිදි දරුවාය. පොලීසියේ ඉල්ලීම මත අධිකරණයෙන් පරිවාස බාරයට පත් කලායින් පසුව[/FONT], 2016.03.29[FONT=&quot] ඇප මත මුදාහැරීමෙන් පසුව මෙම දරුවා ගොත ගහන්නට පටන් ගැනීම හා වරින් වර සෙම සමග ලේ යෑම හා දැඩි වේදනාවෙන් පෙළෙන නිසා නැවත රෝහල් ගත කිරීමට දෙමාපියන්ට සිදුවිය.

[/FONT]
[FONT=&quot]පරිවාස භාරයේ සිටින අවස්ථාවේ දෙවරක් අමාරුවී රෝහල් ගතකර ප‍්‍රථිකාර ලබාදෙන ලදි. [/FONT][FONT=&quot]පොලිසිය පැමිණ බලපෑම් කරන බව දෙමාපියන් පවසයි. [/FONT][FONT=&quot]තොපි පර දෙමල්ලූ[/FONT], [FONT=&quot]එනවා මෙතන පුතාව සුද්ද කරන්න ......යන හිසින් මීට පෙර පළවූ පුවතේ පසුබිම විස්තර වේ. [/FONT]
[FONT=&quot]
[/FONT]
තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න! අම්මාට.......පිය, තොප හු..... ඕන තැනකට පලයල්ලා!!



[FONT=&quot]පොලිසිස් නිලධාරීන් මෙසේ කුණුහරප කියමින් නින්දා අපහසයට පත්කර පළවා දමා ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටි අවු: [/FONT][FONT=&quot]16 [/FONT][FONT=&quot]හැවරිදි පාසල් සිසුවකු වු තම පුතාව බැලීමට මව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෙබුවන පොලිස් ස්ථානයට ගිය අවස්ථා වේදීය.

[/FONT]


[FONT=&quot]මව ජයචිත‍්‍රා මහත්මිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මානව හිමිකම් කොමිෂන් සභාවට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජාතික පොලිස් කොමිෂන් සභාවට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ් මෙසේ සඳහන් වේ.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]සෙනසුරාදා([/FONT][FONT=&quot]19[/FONT][FONT=&quot]දා) උදේ [/FONT][FONT=&quot]8.00 [/FONT][FONT=&quot]ට තෙබුවන පොලිසියට එන්න කිව්වා. ඒහි දි [/FONT][FONT=&quot]16 [/FONT][FONT=&quot]හැවරිදි පුතාව අත්අඩංගුවට ගෙන කූඩුවට දැම්මා. ඒ අවස්ථාවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මටත් සැමියාටත් තොපි පර දෙමල්ලූ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එනවා මෙතන පුතාව සුද්ද කරන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කියමින් අම්මාට.......පිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තොප හු..... ඕන තැනකට පලයල්ලා කියමින් බැණ තර්ජණය කරමින් නින්දා කලා.[/FONT]
[FONT=&quot]අපි ඉන්දීය සම්භවයක් ඇති දෙමළ.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]සැමියාත් මාත් රෑ වෙනකං පොලිසියේ ඉස්සරහට වෙලා හිටියා.[/FONT][FONT=&quot]රෑ[/FONT][FONT=&quot]ගෙදර යන්නේ නැතිව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කිට්ටුව තියෙන පල්ලියට ගොස් නැවතුනා.[/FONT]
[FONT=&quot]පසුදින උදේ (20 ඉරිදා) 8.00 ට නැවත තෙබුවන පොලිසියට ගියා.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]අපි පොලිසියට ගියාට පස්සේ, පුතාව කාමරයක ඉඳලා ගෙනවිත් කූඩුවට දැම්මා. පුතා ආවේ නොන්ඩි ගසමින්. පුතා කිව්වා හොඳටම ගැහුව්වා කියලා.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මගේ මල්ලී සිද්ධිය අරාංචි වෙලා පොලිසියට ආවා. ඔහු තෙබුවන පොලිසියේ ස්ථානාධිපති හමුවුනා. ස්ථානාධිපති ඔහුට කියා තිබුනා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]පාරවල් දෙක තුනක් ගහලා තියෙනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අද උසාවි දානවා කියා.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]සවස 2.00ට පමණ පුතාව උසාවි ගෙන ගියා. මමත් සැමියාත්, මල්ලිලා සමග උසාවියට ගියා. එහිදී අපි නීතිඥ මහත්මියට මුදලින් රු: 5000/= ක් දීලා ඉදිරිපත් කළා. ඇයට උපදෙස් දුන්නා පුතාට තෙබුවන පොලිසියෙන් පහරදීලා තියෙන බව කියන්න කියා. නමුත් ඇය උසාවියේදී වචනයක්වත් කතා කලේ නැහැ.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]පුතාව රිමාන්ඞ් බාරයට පත් කලා. බන්ධනාගාර නිලධාරීන් පුතාව රැුගෙන ගියා. [/FONT][FONT=&quot]පසුදින[/FONT][FONT=&quot], 21 [/FONT][FONT=&quot]සඳුදා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කලුතර බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයෙන් දැනුම් දුන්නා පුතාව පරිවාසයට බාරදීලා තියෙන්නේ කියා. ළමා නිවාසයට බාර දුන්නා කියලාත් කිව්වා.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]අපි පුතාව බලන්න ළමා නිවාසයට ගියා. ළමා නිවාසයෙන් කිව්වා, රෑ පුතාට හුඟක් අමාරු වුණා. නාගොඩ රෝහලට ගෙන ගියා කියලා. එහි සිටිය මහත්මයෙක් අපිව නාගොඩ මහා රෝහලට රැගෙන ආවා. පුතා 3 වාට්ටුවේ 7 ඇඳේ හිටියා. පුතා සමග කතා කලා. තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරිනී පුතාගේ කම්මුලට ගසා තර්ජනය කර, එහි සිටි පොලිස් නිලධාරියෙකුට ගහපන් ගහපන් කියා කියමින් තමාට ගැස්සවු බව කිව්ව බව කියා සිටියා.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]21 දින (සඳුදා) පුතාව බලන්න රෝහලට ගියා. පුතා කිව්වා උදේ තමාට ගහපු පොලිස් නිලධාරිනිය හා නිලධාරියෙක් පැමිණ තමාට තර්ජනය කර ගිය බව. [/FONT][FONT=&quot]22 [/FONT][FONT=&quot]දින (පෝය)[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දහවල් මමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සැමියාත් රෝහලේ පුතා ළඟ ඉන්නකොට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරණිය හා තවත් පොලිස් නිලධාරියෙක් පුතාව බලන්න ආවා. පිරිමි නිලධාරියා උපපොලිස් පරීක්ෂක වරයෙක්. අපි දරුවා ලඟින් ඉවත් වුනා.[/FONT]

[FONT=&quot]ඔවුන් ගිය පසුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පුතා කිව්වා කාන්තා නිලධාරිණිය ගහපු බව කියන්න එපා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදව් කරන්නම් යයි කියපු බව. උප පොලිස් පරීක්ෂකවරයා කණ මිරිකා ගහපු බව එහෙම කියන්න එපා යයි තර්ජණය කල බව. [/FONT][FONT=&quot]දවස් දෙකකට පස්සේ[/FONT][FONT=&quot], 22 [/FONT][FONT=&quot]දින සවස [/FONT][FONT=&quot]4.30 [/FONT][FONT=&quot]ට පමණ පුතාගේ ටිකට් කැපුවා. නැවත පුතාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ළමා නිවසට ගෙන ගියා. තවමත් පුතා ඉන්නේ ළමා නිවාසයේ.[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]ඇය සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ [/FONT][FONT=&quot]තම පුතාට පහරදී වධ දුන්න තෙබුවන පොලිසියේ ස්ථානාධිපති, කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීනියට, පහරදුන් කොස්තාපල්වරයාට, රෝහලට පැමිණ තර්ජණය කල උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසට, [/FONT][FONT=&quot]ළමා නිවාසයේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රඳවා තිබෙන මගේ දරුවාට ආරක්ෂාව සලසන ලෙසට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොලිසියෙන් හෝ වෙනත් බලපෑම් කිරීම්වලට භාජනය වීම වලක්වන ලෙසට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ළමා නිවාසයේ රඳවා සිටින මාගේ පුතාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප‍්‍රමාද නොකොට හමුවී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියලූම තොරතුරු ලබා ගන්නා ලෙසට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එමෙන්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මටත් සැමියාටත් කුණුහරපා කිමයින් බැණ තර්ජය කරමින්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරදෙමල්ලූ කියා හඳුන්වමින්ද අපට නින්දා කල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පහර දුන්න නිලධාරීවරයාට එරෙහිවද - නීතිමය පියවර ගන්නා ලෙසට ය.

[/FONT]
[FONT=&quot]පැමිණිල්ලේ පිටපත පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ද යවා තිබේ[/FONT]
 
Last edited:
  • Like
Reactions: Sudheera-H

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :( ඔහොම ආබාධිත පෞරුෂ තියෙන උදවිය කොහෙත් ඉන්නවා. උන් දන්නේ අසරණයාටම නෙළන්න විතර යි. පොලීසිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ, පොලිස්පතිටත් ඔහොම චෝදනාවක් තියෙන්නේ පහළම සේවකයෙක්ට නිරපරාදයේ ගහපු එක ගැන, ඉතින් මේක ගැන කරන පැමිණිල්ල හොරාගේ අම්මාගෙන් පේන ඇහුව වගේ තමයි.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :( ඔහොම ආබාධිත පෞරුෂ තියෙන උදවිය කොහෙත් ඉන්නවා. උන් දන්නේ අසරණයාටම නෙළන්න විතර යි. පොලීසිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ, පොලිස්පතිටත් ඔහොම චෝදනාවක් තියෙන්නේ පහළම සේවකයෙක්ට නිරපරාදයේ ගහපු එක ගැන, ඉතින් මේක ගැන කරන පැමිණිල්ල හොරාගේ අම්මාගෙන් පේන ඇහුව වගේ තමයි.

    මූ මේක දාන්න ඇත්තේ සින්හලුන්ගෙන් අනිත් ජාතීන්ට වෙන අසාධාරණය පෙන්නන්න වෙන්න ඇති.ඒත් මූ දන්නේ නැහැ මොන ජාතියෙත් ඔය වගේ බල්ලෝ ඉන්නවා.මම ලගදී පත්තරේක දැක්කා දෙමළ ගෑණු ඩොක්ට කෙනෙක් සිංහල ලෙඩ්ඩුන්ට බල්ලන්ට වගේලු කතා කරන්නේ.ඕවා ජාතියේ ප්‍රශ්නයක් නෙමෙයි උන්ගේ ජාතකේ උන්ගේ හැදියාවේ ප්‍රශ්නයක්.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොලිස්කාරයෙක් දැක්කමත් මම් නම් අහක බලාගන්නවා. පුදුම අප්පිරියාවක් තියෙන්නේ. හරිම අමනුස්සයෝ ජාතියක් ඔකුන්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූ මේක දාන්න ඇත්තේ සින්හලුන්ගෙන් අනිත් ජාතීන්ට වෙන අසාධාරණය පෙන්නන්න වෙන්න ඇති.ඒත් මූ දන්නේ නැහැ මොන ජාතියෙත් ඔය වගේ බල්ලෝ ඉන්නවා.මම ලගදී පත්තරේක දැක්කා දෙමළ ගෑණු ඩොක්ට කෙනෙක් සිංහල ලෙඩ්ඩුන්ට බල්ලන්ට වගේලු කතා කරන්නේ.ඕවා ජාතියේ ප්‍රශ්නයක් නෙමෙයි උන්ගේ ජාතකේ උන්ගේ හැදියාවේ ප්‍රශ්නයක්.

    :yes:
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Police ye godak un ehamai bn. Agama kese wethath podi minihekta salakanne pahath mattamin.. Salli issaraha ballo wenawa (hemoma newei). Unge hari ekekta gema illanna beriwenakota polisiyata ena podi minihata unge chandi kama pennanawa. Civil pita pare yaddi balanda oni unge mune thiyena ahinsaka kama. Samahara un innawa game ungen hodata udaw aragena unta prasnayak una welawata polisiyata giyoth oya kawada kiyala ahanwa.. Neethiya hodata karana ayata Me wage pahath niladarin hinda naraka namayak thiyenne.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මූ මේක දාන්න ඇත්තේ සින්හලුන්ගෙන් අනිත් ජාතීන්ට වෙන අසාධාරණය පෙන්නන්න වෙන්න ඇති.ඒත් මූ දන්නේ නැහැ මොන ජාතියෙත් ඔය වගේ බල්ලෝ ඉන්නවා.මම ලගදී පත්තරේක දැක්කා දෙමළ ගෑණු ඩොක්ට කෙනෙක් සිංහල ලෙඩ්ඩුන්ට බල්ලන්ට වගේලු කතා කරන්නේ.ඕවා ජාතියේ ප්‍රශ්නයක් නෙමෙයි උන්ගේ ජාතකේ උන්ගේ හැදියාවේ ප්‍රශ්නයක්.

    සිංහළ මිනිහෙකුට , දෙමළේකුගෙන් හෝ හම්බයෙකුගෙන් අසාධාරනයක් උනොත් කතා නොකරන අපේ උන් සිංහළයකුගෙන් වෙන කාට හරි අසාධාරනයක් උනොත් එන්නේ මෙතන රෙදි කරට අරන්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :( ඔහොම ආබාධිත පෞරුෂ තියෙන උදවිය කොහෙත් ඉන්නවා. උන් දන්නේ අසරණයාටම නෙළන්න විතර යි. පොලීසිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ, පොලිස්පතිටත් ඔහොම චෝදනාවක් තියෙන්නේ පහළම සේවකයෙක්ට නිරපරාදයේ ගහපු එක ගැන, ඉතින් මේක ගැන කරන පැමිණිල්ල හොරාගේ අම්මාගෙන් පේන ඇහුව වගේ තමයි.

    :yes::yes::yes:
    පොලිස් කොමිසමත් වැඩකට නැහි එකක්
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පොලිස් විතරද අපිරියා. ඇයි සල්ලි අරන් තමන්ගේ සේවාදායකයට පොලිසියෙන් ගැහැවා කියලා කියාගන්න බැරි ලෝයර්ස්ලා.