පලමු දුරකතනය...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
Nokia 1011

100px-Nokia_1011.jpg


meka mach ape tatta use kalata passe mata dunne
නිකන් පරම්පරාවෙන් යන එකක් වගේ:P
 

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    උබ ලගදි ගේමට බැහැලා තියෙන්නේ ඒත් 5ත් ඇන්ඩ් ලාස්ට් කියන කතාවනම් මම විස්වාස කරන්නේ නෑ පුතෝ:no:

    im a girl
    girly024.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හෆ්ෆා අපේ නංගිත් පිටිපස්සෙන් බලන් ඉදලා කියනවා එයත් ඉස්සර වෙලාම යූස් කලේ මේකලු:)
    187-02-street-children-philippines.jpg
    MENNA....MAGE MULMA WAGEMA THAMATH LEDAK NATHUWA WADA KARANA....DAHADUK WIDAPU...BIMA WATUNU...WATHURE GILUNU...LOKE HODAMA 4N EKA...NOKIA 1100...


    I LOVE U
    මේක මරු බාණ්ඩේ ඒත් ඉතින් පරන නෑ ඒ තරම්.... උබ ලව් කරහන් හැබැයි කවදා හරි වෙන එකක් ගන්නවා නේ:rofl:
    im a girl
    girly024.gif
    මට සොරි වෙන්න මැඩම් කොහෙද මෙතන ඉන්න රිලව් කෙල්ලොද කොල්ලොද කියලා හොයන්න බෑනේ මුන් කෙල්ලෝන්ගේ පික්ස් පවා ඇවටර් එකට දාගෙන ඉන්න නිසා:(
    IN THE OTHER HAND YAALUWANTA BAN MACHAN KIWATA KAMAK NA NADA
    :rolleyes:

    ŦĦĔ ƦȆƉǾӾ;10612678 said:
    ඒක නේන්නන්......:frown::rofl:
    තෝ හිටුකෝ ලකුනු දාගන්නේ නැතුව:angry::angry:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මට සොරි වෙන්න මැඩම් කොහෙද මෙතන ඉන්න රිලව් කෙල්ලොද කොල්ලොද කියලා හොයන්න බෑනේ මුන් කෙල්ලෝන්ගේ පික්ස් පවා ඇවටර් එකට දාගෙන ඉන්න නිසා:(
    IN THE OTHER HAND YAALUWANTA BAN MACHAN KIWATA KAMAK NA NADA
    :rolleyes:


    no worries bro..:lol:
    kellantat oya ban machan kiyanawada?
    :oo: