
ඔන්න තවත් ෆේමස් බාණ්ඩයක් බැස්සා අම්මට සිරි මචන් ඕක ඒ කාලේ මාර නයා![]()



ඔඋ ඒට පස්සේ එන්න ගත්තා ලෝකයක් නැතුව මේ සතියේ බලලා එනවා සල්ලි නැතුව ඒලග සතියෙ වෙන එකක්![]()
මේ තමයි මගෙ ඊළඟ ෆෝන් එක
Trium Mars !
ලස්සන හුරුබුහුටි ෆෝන් එක..මතක විදියට මේකෙ Images තිබුන Menu වල!![]()


ඔය සීන් එක අපි දැනගත්තේ පස්සේනේ සහෝ ඒත් උබ කියන්නේ හා අපි ඇල්කාටෙල් වලට කොර ව්න යුගයක් තිබුනේ නැද්ද.....ŦĦĔ ƦȆƉǾӾ;10611388 said:නයා කියන්නෙ දිය නයා...හැබයි ඇල්කටෙල් වල සිග්නල් අපේ නයින්ට හොද නෑ කියල ඇහුනු දවසෙ ඉදන් මන් ඇයි හොදයිය අත් ඇරල දැම්මා...![]()

![]()
![]()
මෙන්න මගෙ පලමු ෆොන් එකඔකට සිම් කාර්ඩ් එක පිටින්ම දාන්න ඕනෙ
![]()




හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට කිවලු මම ඇහුවාමයි....


ඔයා ඔය දාලා තියන එකක් තමයි මාත් ඉස්සරලාම ගත්තේ T10 KIYANNe අපේ දිවග රැව් පිලිරැව් දුන්න වචනයක්නේ![]()
Menna mage 1st mobile eka. 2000 di wala wage gate.e kale me wage podi mobile walata mara market ekak tibbe.



තෝ කාටද iddගත්තේගඩොල්බාගෙ ෆෝන් එකක් ඒ දවස් වල තාත්තාට දීලා තිබුනා ඔෆිසියෙන්. ඒකෙන් IDD කෝල් අරං ගුටිකෑවා මතකයි![]()




කියහන් බලන්න මොඩල් එකparana akak tibuna photo akakwath nane danda aake.......

මුලින්ම ආපු ෆෝන් වල ඔහොම තමයි. මතකයි ඒ දවස් වල ඩයලොග් එකෙන් sagem ෆෝන් එකක් ගත්තා ගෙදරට. ඒකෙත් සිම් එකට මුලු කාඩ් එකම දාන්න ඕනෙ.හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට කිවලු මම ඇහුවාමයි....
![]()
මචන් ඔය ජාතියේ එකකුත් අපේ ගෙදර තිබුනා..ඔය වගේ ලොකු කාඩ් එක අැතුලට සිම් 2ක් දාන්න පුලුවන් පැත්ත මාරු කරල දැම්මම ...![]()
![]()
මෙන්න මගෙ පලමු ෆොන් එකඔකට සිම් කාර්ඩ් එක පිටින්ම දාන්න ඕනෙ
![]()
අනික ඉතින් අපේ එඋන් අර දොස්තරට දාලා පෙන්නන්න බැරි නිසා ඇගිල්ලට දාලා පෙන්නපුවාම මුනුත් ඇගිල්ලටම දාලා කරන ජාතියනේ ඒක නිසා PRODUCERලා හිතන්න ඇති මුන් මේක ඉගනගන්නකන් මෙහෙම්මම දාන්න හදනවා කියලාමුලින්ම ආපු ෆෝන් වල ඔහොම තමයි. මතකයි ඒ දවස් වල ඩයලොග් එකෙන් sagem ෆෝන් එකක් ගත්තා ගෙදරට. ඒකෙත් සිම් එකට මුලු කාඩ් එකම දාන්න ඕනෙ.


