පලමු දුරකතනය...

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ŦĦĔ ƦȆƉǾӾ;10612953 said:
    kap.gif

    smilie_love_359.gif
    :nerd:

    smiley_laughing.gif
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපිට ඒ කාලෙ ෆෝන් දුන්නෙ නෑ බං..පොඩි එවුන්නේ. ඒත් තාත්ත ගාව තිබ්බ motorola flap model ෆෝන් එකක්. හෆ්ෆා ඒකාලේ ඒක 60000 ගානක්. හෙන පොඩි ෆෝන් එක. ඒ කාලෙ මිළ වැඩි උනේ පොඩි වෙන තරමටයි. මොකෝ තඩි ගඩොල් බාග තිබ්බ කාලෙනේ. දැන්නම් ඕක නිකන් දුන්නත් කවුරුවත් ගන්නෙ නැ :lol:

    ඒ දවස් වල හිට් උනේ motorola, Alcatel, Ericsson ෆෝන් තමා. ඔය බෙල්ලේ එල්ලගෙන යන කාලෙම තමයි මං මේ කියන්නෙ :P

    ඒ කාලෙ color display වත් නැහැ, color කියල එන්නෙ display ඒකෙ එක එක පාට backlight තියෙන ඒව.

    ආතල් ලෝකයයි. සිග්නල් නෑ. ගස්, ගල්, වහල වල් උඩ තමා සිගනල් තියෙන්නෙ :lol:
    sony ericsson T20 එක නේද උඹ ඔය දාල තියෙන්නෙ. ඒ දවස් වල සෑහෙන්න හිට් උන එකක් තමයි :D
     
    Sep 1, 2009
    2,359
    215
    0

    :D

    :lol::lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ŦĦĔ ƦȆƉǾӾ;10612832 said:
    මම ස්මිලීස් යූස් කරන්නේ නෑනේ නැත්තන් තොට දෙනවා හොද ඩබල් බැරල් එකක් ඔය පිස්ටල් එක වෙනුවට:P
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මේ තියෙන්නේ මචන් මගේ මුල්ම Phone එක.මෙක හම්බ උනේ තාත්තාගෙන්.තාත්තා ගත්තේ 12 500කට.Dialog කනෙක්ශන් එකත් එක්ක 14 500ක් විතර උනා.ඉස්සර CLI ගන්නත් වෙනම ගෙවන්න උනා.මන් මෙකට මුලින්ම දැම්මේ Hutch සිම් එකක්,සිම් එක ගත්තෙත් රු 450කට ඒ දවස්වල.ඒ දවස් වල සිම් ගන්න ID එක ඔනත් නැ.මන් එතකොට ඉස්කොලේ 9 වසරෙ.

    Alcatel+OT+Easy+DB+-+www.old-handphone.blogspot.com.jpg
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ŦĦĔ ƦȆƉǾӾ;10613073 said:
    d_martini.gif

    අපි මුගෙ ෆෝන් ත්‍රෙඩ් එක කනවද මංද.
    plot.gif

    කමක් නෑ බම්ප් එකක්නෙ..
    thk.gif
    :P
    තොපිට ලව් මට ඉලව් :angry:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපිට ඒ කාලෙ ෆෝන් දුන්නෙ නෑ බං..පොඩි එවුන්නේ. ඒත් තාත්ත ගාව තිබ්බ motorola flap model ෆෝන් එකක්. හෆ්ෆා ඒකාලේ ඒක 60000 ගානක්. හෙන පොඩි ෆෝන් එක. ඒ කාලෙ මිළ වැඩි උනේ පොඩි වෙන තරමටයි. මොකෝ තඩි ගඩොල් බාග තිබ්බ කාලෙනේ. දැන්නම් ඕක නිකන් දුන්නත් කවුරුවත් ගන්නෙ නැ :lol:

    ඒ දවස් වල හිට් උනේ motorola, Alcatel, Ericsson ෆෝන් තමා. ඔය බෙල්ලේ එල්ලගෙන යන කාලෙම තමයි මං මේ කියන්නෙ :P

    ඒ කාලෙ color display වත් නැහැ, color කියල එන්නෙ display ඒකෙ එක එක පාට backlight තියෙන ඒව.

    ආතල් ලෝකයයි. සිග්නල් නෑ. ගස්, ගල්, වහල වල් උඩ තමා සිගනල් තියෙන්නෙ :lol:
    sony ericsson T20 එක නේද උඹ ඔය දාල තියෙන්නෙ. ඒ දවස් වල සෑහෙන්න හිට් උන එකක් තමයි :D
    එල කොල්ලෙක්නෙ ම හිතපු දේවල්මයි උබත් හිතන්නේ:)
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මම ස්මිලීස් යූස් කරන්නේ නෑනේ නැත්තන් තොට දෙනවා හොද ඩබල් බැරල් එකක් ඔය පිස්ටල් එක වෙනුවට:P

    හොද වෙලාවට ස්මයිලීස් යූස් කරන්නෙ නැත්තෙ..
    ciao.gif

    තොපිට ලව් මට ඉලව් :angry:

    smile123.gif
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ තියෙන්නේ මචන් මගේ මුල්ම Phone එක.මෙක හම්බ උනේ තාත්තාගෙන්.තාත්තා ගත්තේ 12 500කට.Dialog කනෙක්ශන් එකත් එක්ක 14 500ක් විතර උනා.ඉස්සර CLI ගන්නත් වෙනම ගෙවන්න උනා.මන් මෙකට මුලින්ම දැම්මේ Hutch සිම් එකක්,සිම් එක ගත්තෙත් රු 450කට ඒ දවස්වල.ඒ දවස් වල සිම් ගන්න ID එක ඔනත් නැ.මන් එතකොට ඉස්කොලේ 9 වසරෙ.

    Alcatel+OT+Easy+DB+-+www.old-handphone.blogspot.com.jpg

    ඒකාලේ CLI වලට මාසෙට වෙනම රුපියල් 100 ක් ගෙවන්න ඕන :lol:
    ඇයි incoming calls වලට තත්පර 30 යි free දෙන්නෙ. ඊට පස්සෙ ගාන කැපෙනවා. අනේ ඉතින් අපේ අතින් කෝල් එකක් ගත්තත් තප්පර 30 වෙන්න කලින් mobile එකෙන් කතා කරන කෙනා cut කරනව :baffled:

    ඕකට ඒ දවස් වල ෆෝන් වල option එකක් තිබ්බ තප්පර ගානකින් beep එකක් වදින්න හදන්න පුළුවන්. ඉතින් හැමෝම තප්පර 25,20 වගේ beep එක set කරල තියෙන්නෙ :lol:.. beep එක වැදුන ගමන් ටක් ගාල cut කරනව :oo:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Originally Posted by platinumweb
    මේ තියෙන්නේ මචන් මගේ මුල්ම Phone එක.මෙක හම්බ උනේ තාත්තාගෙන්.තාත්තා ගත්තේ 12 500කට.Dialog කනෙක්ශන් එකත් එක්ක 14 500ක් විතර උනා.ඉස්සර CLI ගන්නත් වෙනම ගෙවන්න උනා.මන් මෙකට මුලින්ම දැම්මේ Hutch සිම් එකක්,සිම් එක ගත්තෙත් රු 450කට ඒ දවස්වල.ඒ දවස් වල සිම් ගන්න ID එක ඔනත් නැ.මන් එතකොට ඉස්කොලේ 9 වසරෙ.

    Alcatel+OT+Easy+DB+-+www.old-handphone.blogspot.com.jpg
    මම ආසම පෝන් එකක් තමයි මම කාලයක් යූස් කලා
     
    Sachitra-A

    Member
    Mar 21, 2007
    157
    14
    0
    everywhere
    alcatel.jpg

    meka tamai mage ilaga phone eka .. hemoma alcatel walata abaruna kale math gatta alcatel ekak . onna ekale antana neti 4n 2ka 3nakuth behela tibba passe math nondi hinada meke antana eka gelewwa .. antana eka gelewwata passeth signal nam kisisma wenasak nethuwa hodata tibba gindara wage