පෝන් සිද්දිය ආපුම කාලේ අපිත් බයයි ඇන්ටනාව එහෙම ගලවන්න මොකද වැඩ නැතුව ගියොත් කියලා දැන් ඉතින් බැටරිය එක සාක්කුවක ඇන්ටනාව එක සාක්කුවක![]()
meka tamai mage ilaga phone eka .. hemoma alcatel walata abaruna kale math gatta alcatel ekak . onna ekale antana neti 4n 2ka 3nakuth behela tibba passe math nondi hinada meke antana eka gelewwa .. antana eka gelewwata passeth signal nam kisisma wenasak nethuwa hodata tibba gindara wage


ඔය පෝන් දිහා බලනකොට ඖරුදු 10ක් විතර අතීතය නිකම්ම මතක් වෙනවා ඒ කාලේ
අනේ කාලේ වනේ වාසේ වගේ තමයි




උබට කොහෙන්ද සුදු පාට එකක්



ඔය පෝන් එකතු කරලා තියාගනින්
