Grade09 වලදි මං ගියා ඉන්ග්රිසි පංතියකට
එක කලෙ අපෙ ඉස්කොලෙ උගන්නපු ගුරුතුමාමයි

එකට අවා කෙල්ලෙක් නෙත්මි උදාරා
කියල
එ කෙල්ලගෙ ඇස්දෙක ටිකක් ලොකුයි
උබලට මතක ඇති එ කාලෙකට කලින් තිබුන රූපවාහිනියෙ ගියේ භවත්රා කියල පිටසක්වල කේස් එකක් අන්න එකෙ හිටිය පිට සක්වල්ය වගෙ එකිගෙ ඇස් 

(මං හිතන්නේ අපිට එ කාලේ පෙනුන විදිය
)
ඉතින් අපි යාලුවො කට්ටියම කිව්වෙ එකිට භවත්රා කියල හරි අහිංසක කෙලි පොඩ්ඩ
මගේ හිතෙ තිබුනෙ නැ එකි මගෙ Crush එක කියල
නමුත් පස්සෙ යලුවො විහිලු කරද්දි ඉබේම වගේ කොහොම හරි මට කෙල්ල ගැන හිතක් ආවා

නමුත් මං එ කාලෙ හරි බයයි කෙල්ලෙක්ට කතා කරන්න එ නිසා මං ඉතින් හැමදාම ඇතින් ඉදන් බලං ඉන්නව
අපේ සර්ත් දන්නවා Crush එකක් තියෙනව කියල නමුත් මම සර්ගෙ හෙනම ෆිට් එක ඉතින් එයත් අව්ලක් දැම්මේ නැ

කොහොමෙන් කොහොමහරි මට එයාට කත කරන්න බැරි උනා මට මතකයි O/L වලට භාර හාර අම්මල මාව එක්කන් යන් දේවාල වලදිත් මං හිතින් ඉල්ලුවෙ විභාගෙ ගැන නෙවෙයි එකිව ලබල දෙන්න කියල ලොල්

අපි Grade10 වල දි මන් හිතට ෆුල් ඩම් එක අරන් යන්නන් කියල හදද්දි
මං හැමදාම කෙල්ල බලන්න එක්කං ගිය යාලුවා ආවා මාව හම්බෙන්න ඉට පස්සෙ උ කියපි උගෙ කැල්ල හම්බෙන්න යන්න වරෙන් කියල
මත් එක්ක කට්ට කපු නිසා බැ කියන්නත් බැනෙ ඉතින් මං ගියා ගිහිං බලද්දි එ පරයා දාගෙන ඉන්නේ මගෙ නෙත්මිව

මොනව කරන්නඩ ඉතින් මං අහක බලන් ඉදල හැරිල ආවා අදටත් මං එ පරාය එක්ක කත කරන්නේ නැ
මං එ දේ නිසා සති ගානක් ඇඩුවා මට මතකයි අනික එදයි පස්සෙ මට කෙල්ලොන්වත් එපා උන ඉට පස්සෙ මං කවදාවත් කෙල්ලෙක්ට ආදරෙ කරේ නැ හැබැයි මට එ උනාට පස්සෙ කෙල්ලො ගොඩක් හම්බුන නමුත් එ එක්කෙනෙක්ටවත් අදරෙ කරන්න හිතුනෙත් නැ
හැබැයි මං අයෙත් කෙනෙක්ට අදරෙ කරනව එ මගෙ cousin කෙනෙක්ට නමුත් එ වැඩේ හරි යන්නෙත් නැති වෙයි මොකද එයා අමුතුම පිස්සු කෙස් එකක් නිසා
නමුත් මගෙ හිතෙ කෙල්ලෙක්ට තියෙන ඉඩ හරිම අඩුයි මං හිතන්නෙ නැ එකත් අඩරෙට තියෙන ඉඩක් කියලත්
එක කලෙ අපෙ ඉස්කොලෙ උගන්නපු ගුරුතුමාමයි

එකට අවා කෙල්ලෙක් නෙත්මි උදාරා

කියලඑ කෙල්ලගෙ ඇස්දෙක ටිකක් ලොකුයි

උබලට මතක ඇති එ කාලෙකට කලින් තිබුන රූපවාහිනියෙ ගියේ භවත්රා කියල පිටසක්වල කේස් එකක් අන්න එකෙ හිටිය පිට සක්වල්ය වගෙ එකිගෙ ඇස් 

(මං හිතන්නේ අපිට එ කාලේ පෙනුන විදිය
)ඉතින් අපි යාලුවො කට්ටියම කිව්වෙ එකිට භවත්රා කියල හරි අහිංසක කෙලි පොඩ්ඩ
මගේ හිතෙ තිබුනෙ නැ එකි මගෙ Crush එක කියල
නමුත් පස්සෙ යලුවො විහිලු කරද්දි ඉබේම වගේ කොහොම හරි මට කෙල්ල ගැන හිතක් ආවා

නමුත් මං එ කාලෙ හරි බයයි කෙල්ලෙක්ට කතා කරන්න එ නිසා මං ඉතින් හැමදාම ඇතින් ඉදන් බලං ඉන්නව
අපේ සර්ත් දන්නවා Crush එකක් තියෙනව කියල නමුත් මම සර්ගෙ හෙනම ෆිට් එක ඉතින් එයත් අව්ලක් දැම්මේ නැ

කොහොමෙන් කොහොමහරි මට එයාට කත කරන්න බැරි උනා මට මතකයි O/L වලට භාර හාර අම්මල මාව එක්කන් යන් දේවාල වලදිත් මං හිතින් ඉල්ලුවෙ විභාගෙ ගැන නෙවෙයි එකිව ලබල දෙන්න කියල ලොල්

අපි Grade10 වල දි මන් හිතට ෆුල් ඩම් එක අරන් යන්නන් කියල හදද්දි
මං හැමදාම කෙල්ල බලන්න එක්කං ගිය යාලුවා ආවා මාව හම්බෙන්න ඉට පස්සෙ උ කියපි උගෙ කැල්ල හම්බෙන්න යන්න වරෙන් කියල
මත් එක්ක කට්ට කපු නිසා බැ කියන්නත් බැනෙ ඉතින් මං ගියා ගිහිං බලද්දි එ පරයා දාගෙන ඉන්නේ මගෙ නෙත්මිව

මොනව කරන්නඩ ඉතින් මං අහක බලන් ඉදල හැරිල ආවා අදටත් මං එ පරාය එක්ක කත කරන්නේ නැ
මං එ දේ නිසා සති ගානක් ඇඩුවා මට මතකයි අනික එදයි පස්සෙ මට කෙල්ලොන්වත් එපා උන ඉට පස්සෙ මං කවදාවත් කෙල්ලෙක්ට ආදරෙ කරේ නැ හැබැයි මට එ උනාට පස්සෙ කෙල්ලො ගොඩක් හම්බුන නමුත් එ එක්කෙනෙක්ටවත් අදරෙ කරන්න හිතුනෙත් නැ
හැබැයි මං අයෙත් කෙනෙක්ට අදරෙ කරනව එ මගෙ cousin කෙනෙක්ට නමුත් එ වැඩේ හරි යන්නෙත් නැති වෙයි මොකද එයා අමුතුම පිස්සු කෙස් එකක් නිසා

නමුත් මගෙ හිතෙ කෙල්ලෙක්ට තියෙන ඉඩ හරිම අඩුයි මං හිතන්නෙ නැ එකත් අඩරෙට තියෙන ඉඩක් කියලත්

ඉදලා හිටලා හිනාවෙලත් තියෙනවා. හැමදාම ක්ලාස් ඉවරවෙලා තාත්තා එක්ක යන්නෙ. බොහොම අමාරුවෙන් යාලුවෙක් වත් ළගපාත නැති දවසක් අල්ලගෙන කතාකරා. එයා ගත්ත කටටම කිව්වෙ "අනේ ප්ලීස්, අපෙ තාත්ත දැන් එනවා. මෙතනින් යන්න "කියලා.
exam result ආවම එයා campus select. මට රිසාල්ට් මදි. මොනව කරන්නද.... 