පලවෙනි කෑල්ල...

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    Grade09 වලදි මං ගියා ඉන්ග්‍රිසි පංතියකට:D එක කලෙ අපෙ ඉස්කොලෙ උගන්නපු ගුරුතුමාමයි:dull::dull:

    එකට අවා කෙල්ලෙක් නෙත්මි උදාරා:love::love: කියල
    එ කෙල්ලගෙ ඇස්දෙක ටිකක් ලොකුයි:baffled::baffled: උබලට මතක ඇති එ කාලෙකට කලින් තිබුන රූපවාහිනියෙ ගියේ භවත්‍රා කියල පිටසක්වල කේස් එකක් අන්න එකෙ හිටිය පිට සක්වල්ය වගෙ එකිගෙ ඇස් :P:rofl::rofl:(මං හිතන්නේ අපිට එ කාලේ පෙනුන විදිය:yes:)

    ඉතින් අපි යාලුවො කට්ටියම කිව්වෙ එකිට භවත්‍රා කියල හරි අහිංසක කෙලි පොඩ්ඩ:love: මගේ හිතෙ තිබුනෙ නැ එකි මගෙ Crush එක කියල:no: නමුත් පස්සෙ යලුවො විහිලු කරද්දි ඉබේම වගේ කොහොම හරි මට කෙල්ල ගැන හිතක් ආවා:D:D

    නමුත් මං එ කාලෙ හරි බයයි කෙල්ලෙක්ට කතා කරන්න එ නිසා මං ඉතින් හැමදාම ඇතින් ඉදන් බලං ඉන්නව :) අපේ සර්ත් දන්නවා Crush එකක් තියෙනව කියල නමුත් මම සර්ගෙ හෙනම ෆිට් එක ඉතින් එයත් අව්ලක් දැම්මේ නැ:D:P

    කොහොමෙන් කොහොමහරි මට එයාට කත කරන්න බැරි උනා මට මතකයි O/L වලට භාර හාර අම්මල මාව එක්කන් යන් දේවාල වලදිත් මං හිතින් ඉල්ලුවෙ විභාගෙ ගැන නෙවෙයි එකිව ලබල දෙන්න කියල ලොල්:P:P:P

    අපි Grade10 වල දි මන් හිතට ෆුල් ඩම් එක අරන් යන්නන් කියල හදද්දි:oo: මං හැමදාම කෙල්ල බලන්න එක්කං ගිය යාලුවා ආවා මාව හම්බෙන්න ඉට පස්සෙ උ කියපි උගෙ කැල්ල හම්බෙන්න යන්න වරෙන් කියල:baffled:
    මත් එක්ක කට්ට කපු නිසා බැ කියන්නත් බැනෙ ඉතින් මං ගියා ගිහිං බලද්දි එ පරයා දාගෙන ඉන්නේ මගෙ නෙත්මිව :angry::angry:
    මොනව කරන්නඩ ඉතින් මං අහක බලන් ඉදල හැරිල ආවා අදටත් මං එ පරාය එක්ක කත කරන්නේ නැ

    මං එ දේ නිසා සති ගානක් ඇඩුවා මට මතකයි අනික එදයි පස්සෙ මට කෙල්ලොන්වත් එපා උන ඉට පස්සෙ මං කවදාවත් කෙල්ලෙක්ට ආදරෙ කරේ නැ හැබැයි මට එ උනාට පස්සෙ කෙල්ලො ගොඩක් හම්බුන නමුත් එ එක්කෙනෙක්ටවත් අදරෙ කරන්න හිතුනෙත් නැ

    හැබැයි මං අයෙත් කෙනෙක්ට අදරෙ කරනව එ මගෙ cousin කෙනෙක්ට නමුත් එ වැඩේ හරි යන්නෙත් නැති වෙයි මොකද එයා අමුතුම පිස්සු කෙස් එකක් නිසා :baffled:
    නමුත් මගෙ හිතෙ කෙල්ලෙක්ට තියෙන ඉඩ හරිම අඩුයි මං හිතන්නෙ නැ එකත් අඩරෙට තියෙන ඉඩක් කියලත්:dull:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මුලින්ම ආදරයක් කියල දෙයක් ඇති උනේ 12 වසරේදී..අපි ඉස්කෝලේ යන බස් එකේ ගියේ...එයා 9 වසරේ එතකොට..මට එක කියාගන්න බැරි උනා..එය එක දන්නවා ඒඋනාට අපේ ඉස්කෝලෙම මට වඩා ඖරුද්දක් බාල එකෙක් එකිත් එක්ක යාලු උනා..:(:(

    අවුරුදු 7කත පස්සේ එයාව මට ෆේස් බුක් එකෙන් හම්බුනා ගිය මාසේ...දැන් ඉති චැට් එකක් දාගෙන ඉන්නවා ...:cool::cool: ඇත්තටම මම තාමත් පොඩ්ඩක් ඒකිට ආදරෙයි..එත් මන් කියන්නේ නෑ...:nerd:

    aeyi bola kemathinan kiyannea naeththe:angry::angry::angry:
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මගෙ පළවෙනි & එකම crush 1 ගිහානි. A/L ක්ලාස් 1දි තමා පළවෙනියටම දැක්කෙ.;) ඉදලා හිටලා හිනාවෙලත් තියෙනවා. හැමදාම ක්ලාස් ඉවරවෙලා තාත්තා එක්ක යන්නෙ. බොහොම අමාරුවෙන් යාලුවෙක් වත් ළගපාත නැති දවසක් අල්ලගෙන කතාකරා. එයා ගත්ත කටටම කිව්වෙ "අනේ ප්ලීස්, අපෙ තාත්ත දැන් එනවා. මෙතනින් යන්න "කියලා. :dull: ආයෙ කතා කරන්න චාන්ස් 1ක් ආවෙ නෑ. හැබැයි ක්ලාස් 1දි බලාගෙන ඉන්නවා..:sorry: exam result ආවම එයා campus select. මට රිසාල්ට් මදි. මොනව කරන්නද....
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    I was at 6th grade when I saw her first and from that day onward she was like a sister to me. I asked her out when I was at uni second year and now we are engaged after a six year affair. that was my first love and will be the last too..
    BTW name is Thilini....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම නම් සිරාවටම 3 පන්තියේ දි...මම ඒකිව දුෂණය කරනවා කිවම ටිචට කිව ..2 වෙනකන් ගෙදර යන්ඩ දුන්නේ නැ

    තූ තෝ...නෙද්දකින් මෙහෙමත් වල් වරත්තුවෝ,තෝ තුන වසරේදී කෙල්ලෙක්ට දූෂණය කරනවා කියල තර්ජනය කරා???
    යකෝ අපේ කාලේ තුන වසරේදී කෙල්ලෙක් දූෂණය කරනවා කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    machanla
    mage palaweni kella HELANI LAKMALI , mage yaluwekge nangi giye convent ekata mama masa ganak saragama indala yanthampalawata pedala pedala (mage langa thibba lumala sports ekak ) try deela dagaththe , ethakota meki 10wasare kohoma hari meki liyapu letters 100k withara tawama ape dedara ethi ohoma lassanata mage love eka galagena giya kohoma hari meka o/l karala ivara unata passe wendala wage film hall ekakata issuwa (kuliyapitiye) eda thama seen eka ta enter une eda deepu sepa mekita nethiwa beri una passe dawal re nethiwa kotu penna reta reta gedarata badagewa ammo ganipu sepak passe mage yaluwekma mekige aiyata ma gena kelam wagayak kiyala podi podi seen wagayak wela mata meka nathara karanna una . gathipu sepa nam adatath mathak weddi malli negitinawa , kohoma hari ohoma kalak gihin mama UK awa ehemama me seen yata giya meeta 1year withara kalin mama lankawata giyapuhama yaluwo set unahama meki gena ekek mathak kala matath hena asa hithuna ammata hudu..... hoyala baladdi meki hena VVIP porak kasada bendalalu . budu ammo kiyalath hithuna eth ekkama mama meki ekka karapu dewal matak weddi ...............
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    I was at 6th grade when I saw her first and from that day onward she was like a sister to me. I asked her out when I was at uni second year and now we are engaged after a six year affair. that was my first love and will be the last too..
    BTW name is Thilini....

    wow.. what a great story machan.. u're so damn lucky :)
    good luck for you :yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මගේ කතාවත් one sided එකක් තමයි බන් :(
    2011දි තමයි එයාව මුලින්ම දැක්කෙ. දවසක් අම්මයි මමයි දුර ගමනක් යන්න බස් හෝල්ට් එකට යත්දී. පළවෙනි දවසෙම මගේ heart beat එක එකසිය ගානට වැඩි උනා.
    ඊටපස්සෙ අවුරුද්දක් විතර යනකම් සති අන්ත පංති යත්දි උදේ හවස හම්බ උනා. ඒත් කරුමෙ කියන්නෙ එක දවසක් කථාකරන්න හයියක් ආවෙ නැහැ. :(
    දවසක් දෙකක් එයා හැරිල බලල හිනාවෙලත් තියනව. මම හරක වගේ ලජ්ජාවෙන් ගියා :P
    අද වෙනකන් නමවත් දන්නෙ නැහැ :(
    මට වඩා ගොඩක් බාලයි කියලනම් දන්නව :sorry:
    කොච්චර කල් ගියත් තාමත් එයාමයි මතක් වෙන්නෙ. ලඟදි එක දවසක් අම්ම එක්ක යනව දැක්ක එච්චරයි :love:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    1 වෙනිද පන්සල් ගියහම ඔන්න මං දැක්ක සුරංගනාවිය ඉන්නව.:yes::love::love: පපුව හෝස් ගාල දාල යනව බං.:sorry::sorry:
    නංගියෙක්. :love: මං දිහාත් හරි ඕනකමින් බැලුව.

    ඊයෙ හන්දියට යනකොට මෙයා පාර අයින්ට වෙලා ඉන්නව.:love: අම්මේ.... ගෙදර ඉඳන් මීටර් 500 ක් දුරින් ඉන්නෙ.:D:D ඊයෙත් මං දිහා හොඳට බැලුව.:love: මාත් බලං ආව ඉතින්.:oo:

    මෙයා ගැන මුකුත් දන්නෑ. වෙන කොහෙදිවත් සෙට් වෙන්නෙත් නෑ. දැං මං මොකද කරන්නෙ:sorry::sorry::love:
     

    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    මට මගේ පලවෙනි එක්කෙනා හම්බුනේ යාලුවෙක් නිසා 2008දි. එදා එයාගේ phone no එක ගන්න තරම් මං වසනාවන්ත උනා. එතකොට එයාට කලින් boy friend කෙනෙක් ඉදලත් නෑ. මුලින්ම මං අහපු දවසේ නම් බෑ කිව්වා. ඒත් මට ටිකක් තේරුනා එයා මට කැමති වගේ. මාත් හිටියා touch එකේම. පස්සෙ මට කැමති කිව්වා. අදටත් එයා මං ලගමයි. ලබන අවුරුද්දේ බදින්න තමා ඉන්නේ.:love::love::love:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මොන්ටිසෝරි යන කාලෙ බන්.. :love::lol::lol:
    මහේශිකා :P
    අඩෝ හැන්ගිමුට්ටන් සෙල්ලම් කොරා විටරයි හරිය.. :angry::baffled:

    හිහිහි මටත් මතකයි මං ගිය මොංටිසොරියෙදි අපි හැංගි මුත්තන් කරා ඉන්ටර්වල් එකේ නමුත් එක කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්ටර්වල් එකෙන් පස්සෙත් අවෙ නැ මොන්ටිසොරියට ගුරුවරු කලබල වෙලා හොයද්දි උන් දෙන්න මල් පදුරක් අස්සෙ අස් වගෙන හැංගිලා උන්නා ලොලේ ලොල් සීන් එක :P:P:P:P:rofl::rofl:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    1 වෙනිද පන්සල් ගියහම ඔන්න මං දැක්ක සුරංගනාවිය ඉන්නව.:yes::love::love: පපුව හෝස් ගාල දාල යනව බං.:sorry::sorry:
    නංගියෙක්. :love: මං දිහාත් හරි ඕනකමින් බැලුව.

    ඊයෙ හන්දියට යනකොට මෙයා පාර අයින්ට වෙලා ඉන්නව.:love: අම්මේ.... ගෙදර ඉඳන් මීටර් 500 ක් දුරින් ඉන්නෙ.:D:D ඊයෙත් මං දිහා හොඳට බැලුව.:love: මාත් බලං ආව ඉතින්.:oo:

    මෙයා ගැන මුකුත් දන්නෑ. වෙන කොහෙදිවත් සෙට් වෙන්නෙත් නෑ. දැං මං මොකද කරන්නෙ:sorry::sorry::love:

    lol.. ubata mechchara kal hitiye nathda 1 wenida dakapu eka gana kiyanne?
    mage story eka balapan.. matath okamai une :P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හිහිහි මටත් මතකයි මං ගිය මොංටිසොරියෙදි අපි හැංගි මුත්තන් කරා ඉන්ටර්වල් එකේ නමුත් එක කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්ටර්වල් එකෙන් පස්සෙත් අවෙ නැ මොන්ටිසොරියට ගුරුවරු කලබල වෙලා හොයද්දි උන් දෙන්න මල් පදුරක් අස්සෙ අස් වගෙන හැංගිලා උන්නා ලොලේ ලොල් සීන් එක :P:P:P:P:rofl::rofl:
    :lol::lol::lol: