පලවෙනි ජොබ්1

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඔන්න දෙයියනේ කියලා මාස ගානකට පස්සේ ජොබක් සෙට් උනා.

    මෙකයි දැන් වෙන්න ඔනේ. මෙක තමයි මගේ පලවෙනි ජොබ්1.
    ඉතින් මට දැන ගන්න ඔනේ ගොඩක් දෙවල් තියනවා,එවා මට විතරක් නෙමයි ජොබ්1 කරන්න ඉන්න අයටත් වැදගත් වේවි.

    එක නිසා දැනට ජොබ් කරන අයගේ උදවු ඔනේ...

    කොහොමද තමට ඉහල/පහල තනතුරු වල ඉන්න අයට කථා කරන්නේ
    (සර් කියනවද? නම කියලා කතා කරනවද? ගැණු අයට කොහොමද? )

    නිවාඩුවක්/ හාෆ් ඩේ1/ෂොට් ලිව්1 ගන්නවනම් මොකද කරන්න ඔනේ,

    Oටි කරනවනම් මොකද කරන්න ඔනේ,

    කලයුතු දේවල් හා නොකල යුතු දේවල් මොනවද?

    ඔවගේ දෙවල් කියලා දෙන්නකො..
    කලින් දැනන් යන එක ඇගටත් හොදයිනේ...
     
    • Like
    Reactions: sayo

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    owa machan office eken office ekata wenawa samahara office wala boss lata api names kiyala katha karane yaluwo wage

    eth samahara place wala ewunta sir kiwwat madi

    eka nisa gihin ma balapan machan anit aya kiyana widihata balala karana

    best of luck for you
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    congratulation_graphics_2_answer_1_xlarge.gif
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ජොබ් එකක් කරපු දවසක තමා උත්තර දෙන්න වෙන්නෙ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mamanam job1k karala na...eth man bank1 tika adawasak wada kara...ganu ayata aniwarayen miss kiyala katha karanna...ihala thanathuru wala inna ayat aniwarayen sir kiynna....oyage yaluwo unath....:):):)any way congart...:):)
     
    • Like
    Reactions: tigooo

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    machan ihala inna ayata sir kiyanna, girls lata miss kiyanna, maasa thunak yanakan short leave ganna epaaaa / or leave .. kawadaawath phone eka use karanna epa, karanna puluwan wada vitharak baara ganin, puluwan tharam mahansi wela wada karapan
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    ඔය වගේ දේවල් Company Culture එකත් එක්ක වෙනස් වෙනවා මචන්..
    ගිහින් බලන්ඩ වෙනවා එතන තියෙන්නේ කොහොම culture එකක්ද කියලා..
    All the best මචන්..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේකයි මචන් job එකකට ගියාම පලවෙනියට හිතාගන්න ඕන දේ තමයි තමන් යන්නේ රස්සාවට මිස පරස්තාවට නෙවයි කියලා. ඒකියන්නේ කෙල්ලොන් දිහා බලන්න යන්න ඒපා පලවෙනියටම. දෙක හොදට වැඩේ කරපන් වෙන වෙන දේවල් පැත්තක තියලා..
    අනික මචන් අවන්ක වෙයන් බය වෙන්න එපා කාටවත්...
    මුල් අව්රුද්ද නිවාඩු වැඩිය ගන්න යන්න එපා
    හොදට අදුර ගනින් වැඩපොලේ ඉන්න chater පොරවල් කව්ද හොද පොරවල් කව්ද කියන එක.
    card එහෙම ගහන්න තියනවානම් ඒවා හරියට ගහපන් හොරට එහෙම ගහන්න යන්නත් එපා කාගෙවත් card ගහන්න යන්නත් එපා. කෙලින්ම කියහන් කොච්චර බොක්කක් උනත් " මම තාම අළුත් කියලා"
    කට්ටිය සමහර වෙලාවට උබව අඩුරගන්න නොයෙක් වැඩ කරනවා..( හැබැයි වැඩ අරිලා කොල්ලො එක්ක සෙට් වෙලා ඕන ආතල් එකක් ගනින් බීපන් කෙල්ලො පස්සේ පලයන් වැඩපල අතුලෙදි පුල් පූසා වගේ manegerලගේ හිත දිනාගෙන ඉදපන්) කියන්න නම් thousend දෙවල් තියනවා ඒත් මට කම්මැලියි..:P
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    මගේ උණුසුම් සුබ පැතුම් යලුවා මම නම් තාම ඉගෙන ගන්නවා ....
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    මේකයි මචන් job එකකට ගියාම පලවෙනියට හිතාගන්න ඕන දේ තමයි තමන් යන්නේ රස්සාවට මිස පරස්තාවට නෙවයි කියලා. ඒකියන්නේ කෙල්ලොන් දිහා බලන්න යන්න ඒපා පලවෙනියටම. දෙක හොදට වැඩේ කරපන් වෙන වෙන දේවල් පැත්තක තියලා..
    අනික මචන් අවන්ක වෙයන් බය වෙන්න එපා කාටවත්...
    මුල් අව්රුද්ද නිවාඩු වැඩිය ගන්න යන්න එපා
    හොදට අදුර ගනින් වැඩපොලේ ඉන්න chater පොරවල් කව්ද හොද පොරවල් කව්ද කියන එක.
    card එහෙම ගහන්න තියනවානම් ඒවා හරියට ගහපන් හොරට එහෙම ගහන්න යන්නත් එපා කාගෙවත් card ගහන්න යන්නත් එපා. කෙලින්ම කියහන් කොච්චර බොක්කක් උනත් " මම තාම අළුත් කියලා"
    කට්ටිය සමහර වෙලාවට උබව අඩුරගන්න නොයෙක් වැඩ කරනවා..( හැබැයි වැඩ අරිලා කොල්ලො එක්ක සෙට් වෙලා ඕන ආතල් එකක් ගනින් බීපන් කෙල්ලො පස්සේ පලයන් වැඩපල අතුලෙදි පුල් පූසා වගේ manegerලගේ හිත දිනාගෙන ඉදපන්) කියන්න නම් thousend දෙවල් තියනවා ඒත් මට කම්මැලියි..:P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :lol::lol::lol::lol::lol:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඉස්ඉස්සෙල්ලාම මගෙන් උණුසුම් සුබ පැතුම්...

    ඔයා අහලා තියෙන කාරණා ඔෆිස් එකෙන් ඔෆිස් එකට වෙනස් වෙනවා. ඒ හින්දා ඒ දේවල් වලට in general උත්තරයක් දෙන්න අමාරුයි.

    ඒ වුණත් ඔෆිස් ඔෆිස් එකට වෙනස් නොවෙන දෙයක් මම කියන්නම්. ඒ තමා රස්සාව මොකක් උනත් ඒ දේ ආසාවෙන් කරන්න. Always have and keep cultivating good attitudes towards what you are doing... Promotions... stress... work life balance... these are all about attitude...

    Cheers and enjoy your job !

    (PS : If you can't, leave it. That job is not for you ! )
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඔන්න අපෙන් හදපිරි සුබ පැතුම් යාළුවා....:):):)
    මම නම් ජොබ් එකක් කරන්නේ නෑ ජොබ් එකක් කරන කොල්ලෙක් උදව්කරයි මචෝ...

    congratulations-desi-glitters-19.gif