ඔන්න දෙයියනේ කියලා මාස ගානකට පස්සේ ජොබක් සෙට් උනා.
මෙකයි දැන් වෙන්න ඔනේ. මෙක තමයි මගේ පලවෙනි ජොබ්1.
ඉතින් මට දැන ගන්න ඔනේ ගොඩක් දෙවල් තියනවා,එවා මට විතරක් නෙමයි ජොබ්1 කරන්න ඉන්න අයටත් වැදගත් වේවි.
එක නිසා දැනට ජොබ් කරන අයගේ උදවු ඔනේ...
කොහොමද තමට ඉහල/පහල තනතුරු වල ඉන්න අයට කථා කරන්නේ
(සර් කියනවද? නම කියලා කතා කරනවද? ගැණු අයට කොහොමද? )
නිවාඩුවක්/ හාෆ් ඩේ1/ෂොට් ලිව්1 ගන්නවනම් මොකද කරන්න ඔනේ,
Oටි කරනවනම් මොකද කරන්න ඔනේ,
කලයුතු දේවල් හා නොකල යුතු දේවල් මොනවද?
ඔවගේ දෙවල් කියලා දෙන්නකො..
කලින් දැනන් යන එක ඇගටත් හොදයිනේ...