පලවෙනි පඩිය

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    අලුතෙන් ජොබ් එකක් කරන්න පටන් ගන්න පොඩි එවුන්ට හයියක් වෙන්න තම තමන්ගෙ පලවෙනි ජොබ් එකේ මාස පඩිය දාගෙන යමුද?

    මම මාකටින් කරන කම්පැනි එකක ඇඩ්මින් ජොබ් එකක් ඉස්සෙල්ලම කරේ.

    මගේ පලවෙනි පඩිය රු5000/-
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    mulinma new year season redi kadeka weda kala rupiyal 2000k da koheda dunna 2006 i believe,

    first full time job 5000 per month 2009 internet cafe ekaka, that was last job is well, since then all online current salary 440k.