පලවෙනි රාජ්‍ය උත්සවේ.....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    [/CENTER]

    දැන් ඉතින් රෙදි හෝදන රස්සාව බාර ගනිල්ලා.

    සෑහෙන්න වැඩ තියෙයි.
    :lol:
    තොපි කරපු පොන්න ජොබ් එක අපි කරන්නේ නැහැ යකොව්
    අපිට වෙන වැඩ තියනවා
     

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    උබලනං මාර මිනිස්සු බං, බැරි වෙලාවත් ඒ මනුස්සය හෙන වියදමක් දරල, අඩ බෙර ගහල තඩි උත්සවයක් තිබ්බනං කියයි, ඔන්න සිරාගෙ පටං ගැන්මම රටට බරක් සෙට් කරපු බොරු ආටෝප වලින් පිරිච්ච මහජන මුදල් නාස්ති කිරීමක් කියල. උබ දැක්කෙ නැද්ද බං එතුම මුලින්ම බුදුන් නමස්කාර කරල තමයි අනිත් හැම දෙයක්ම කලේ. අනිත් එක තදබදයක් විදියට පෙනුනෙ ඒක අපේ රටේ නිදහස සංකේතවත් වෙන ස්ථානයේ තිබ්බ නිසා සහ මිනිස්සුන්ට නිදහසේ ලගටම යන්න අවස්ථාව තිබ්බ නිසා. මරාගෙ උත්සවේ තිබ්බෙ ජනාධිපති ලේකම් කාර්යාලයේ.

    මචන් නිදහසේ හිතල බලපන් මට වෙන කියන්න දෙයක් තේරෙන්නාහ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    [/CENTER]

    දැන් ඉතින් රෙදි හෝදන රස්සාව බාර ගනිල්ලා.

    සෑහෙන්න වැඩ තියෙයි.

    අපෝ නෑ අපි උඹේ ජොබට විදින්නේ නෑ.......වෙන එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් පොරගේත් රදී හොදපන් අපි මොකුත් කියන්නේ නැහැ :)
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    :lol:
    ඔව් බල්ලෝ ,,,තොපේ මහරජා එහෙම අද ඔතන දිවුරුම් දුන්නා නම්
    අදම පිටරටින් අශ්වයෝ ගෙනල්ලා
    වාහන ගෙනල්ලා
    අඩි 1000*1000 කටවුට් ගහලා
    රටේම ඉන්න හොර බල්ලෝ ටික ඔතනට ගෙන්නලා
    අඩුම ගානේ අපේ සල්ලි වලින් කෝටි පනහක්වත් ඕකට වැයකරනවා
    තොපිලා
    වගේ පුහු ආටෝප පොන්නයෝ නිසා තමයි මහින්ද පැරදුනේ

    :yes::yes::yes:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹට ඇහුනෙ නෑනේ දිවුරුම් දුන්නෙ මොනා කියලද කියලා.
    චන්ද්‍රිකාව තසාද බැන්දද දන්නෙත් නෑ. ඇහුනෙ නෑ මෙලෝ හුයන්නක්.
    :lol::lol:
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    :growl::growl:thred eka damme ubalage adahas danaganna bolawu.... kohoma wunath rajja palanaya yahapath aurin itukaranna ethumata shakthiya labewa kiyala hadawathinma prarthana karanawa...

    mara karapu dewal okkoma hodai kiwuwe kawuda bn.. naraka nisane ethumawa ain kare..
    .:yes::yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දුකට කියන කතා. අපිට බටර් දාලා අරින්න ආවේ. අන්තිමට බලු වෙලා ගියා. සයිබර් නලින්ලා, මාපලා, එරෝශාන්ලා පේන්නවත් නෑ. ලොල්. මරා දිවුරුම් දුන්නනම් කෝටි ගණනක් නාස්ති කරලා හෝටලයක් ඇතුලෙ. වැරදි දකින්න එපා බං හැම එකේම.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :growl::growl:thred eka damme ubalage adahas danaganna bolawu.... kohoma wunath rajja palanaya yahapath aurin itukaranna ethumata shakthiya labewa kiyala hadawathinma prarthana karanawa...

    mara karapu dewal okkoma hodai kiwuwe kawuda bn.. naraka nisane ethumawa ain kare..
    .:yes::yes::yes:

    Den methana randuwela therumak na.. Hari de kawru karath hari, weradui de kawru karath weradi.. :) Denwath depettata bedila gahaganne nethuwa.. ratata adare nam ekata idapalla.. iwarane.. MR kiwweth eka MS kiwweth eka
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එරෝසන් සහ ගයාන් කුවේට්
    original account දෙකෙන් වරෙල්ලා බන්
    අපේ හිතේ කහටක් නැහැ ...

    යටියන්තොට කලේ තොපි. :angry::angry:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අග්‍ර විනිශ්‍යකාරතුමා ඉද්දි වෙන දමිල ජේස්ෂ්ටක් ඉස්සරහා දුවුරුම් දුන්නේ මොකද දන්නේ නැ

    UU neethiyanukuula ekek newei. mahinda horata path karapu eka.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    hadissiye thibba nisa wenna athi tikak awul une,boru show nathiwa thibba eka hodai.ada rata amathi mandalaya path karanawa.mona de kiyannath thawa balan inna wenawa.awul nowi hodin hamadema karaganna prarthna karanwa .
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අඩෝ මටනම් අවුලක් නෑ එක නිකන් සාමාන්‍ය මිනිස්සු අතර තිබ්බ සාමාන්‍ය උත්සවයක් වගේ, ගොඩක් නිසහසේ තිබ්බ, උත්සව කන්නද ඕව බලල උන්ට වැඩකුත් නැ අපට වැඩකුත් නෑ, වෙන්න ඕනේ දේ කෙරුවනම් ඇති දුෂණ වංචා නැති ආණ්ඩුවක් පිහිටලා දුන්නොත් ඇති, බස් එකේ යන ජනදිපතිවරු ඉන්න රටවලුත් තියෙන බව මතක තියාගන්න, පෙනුම නෙවි වැඩ ගැන බලන්න.
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    hadissiye thibba nisa wenna athi tikak awul une,boru show nathiwa thibba eka hodai.ada rata amathi mandalaya path karanawa.mona de kiyannath thawa balan inna wenawa.awul nowi hodin hamadema karaganna prarthna karanwa .
    :yes::yes::yes::yes: