පලවෙනි රාජ්‍ය උත්සවේ.....

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Country ekata useful vada keruvoth Sirisena Mahathata hodha anagathayak thiyevi. For example---Obala gihilla thiyenavadha Pradesiya Lekam Karyalayakata, Palatha saba building ekakata, government jobs karana aya pirila gihilla, tables chairs pirila gihilla, building eke thattu ganak thiyenava, mea serama thattu vala mesa putu vala vadi vela government jobs karana ayagen pirila gihilla. Mea ayata padi [salary] gevana kota , area eke podu janayata sevayak karanna, karmantha [industries] pihituvanna money ithuru vevidha ? Mea palath saba building vala mesa putu rath karamin nikam padi kelamin inna ayava eliyata elavala, ema palath saba buildings vala karmantha [industries] pihituvanna ona.
 
Last edited:

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,171
    12,162
    113
    Ohio, USA
    1-MR_Ticket.jpg
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ


    මැදමූලන මහින්ද රාජපක්ෂ සිය ජනාධිපති තනතුර අතහැර සාධාරණව පුටුවෙන් බැස ගිය බව ඔහුගේ ආධාරකරුවෝ කියති. එය සම්පූර්ණ මුසාවක් වන අතර ඒ සම්බන්ධ සාක්ෂි ලංකා ඊ නිව්ස් සතුව තිබේ. මෙහි දැක්වෙන්නේ මැදමූලන මහින්ද රාජපක්ෂ ඡන්දය දා පාන්දර ඩුබායි හරහා ඇමරිකාවට පලා යෑමට වෙන් කරගෙන තිබූ ගුවන් ටිකට් පතයි.
    එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK 215 දරණ ගුවන් යානයෙන් 9 දා පාන්දර 2.55 ට කටුනායකින් ඩුබායි නගරයට පලා ගොස් ඩුබායි නගරයේ පැය 2 ක් පමණ තාවකාලික කාලයක් ගතකර ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි ටොම් බ්‍රැඩ්ලි ගුවන් තොටුපල කරා පලා යෑමට වෙන් කර ගත් ගුවන් ටිකට් පත මෙහි දැක්වේ.
    මැදමූලන මහින්ද රාජපක්ෂ පලා යෑමට ටිකට් පත් වෙන් කර ගෙන තිබී එය වෙනස් කර ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් ලැබුනු ආරක්ෂාව පිලිබඳ සහතිකය නිසාය.
    රනිල්ද එම සහතිකය දුන්නේ නිකම්ම නොවේ. තම කුරිරු කුමන්ත්‍රණයන් කර ගැනීමට නොහැකි තත්ත්වයට වැටී අසරණව පලා යාම පමණක් ඉතිරිව තිබූ මහින්ද රාජපක්ෂ රට තුල නතර කරවා ගැනීමට ය. අනෙක් අතට, කවරාකාරයේ දුෂ්ඨයෙකුට වුව තමන් ජීවත්වන රටින් පලා යෑමට සැලැස්වීම දියුණු සංස්කෘතික දේශපාලන නායකයෙක් නොකරන නිසා ය.
    මහජන මතයට හිස නොනමා බලහත්කාරයෙන් සහ වංචාවෙන් බලය රැක ගැනීමට මහින්ද රාජපක්ෂ සියළු උත්සාහයන් දැරුවේය. මැතිවරණ කාල පරිච්ඡේදයේදී කළ නීති විරෝධී ක්‍රියා අපමණය. ඒවා අතර පාඨක ඔබට මතක් කර ගැනීමට එක් දෙයක් සඳහන් කරන්නේ නම්, විපක්ෂයේ පොදු අපේකෂකයා සහභාගී වන සෑම සියළු රැස්වීමකටම විදුලි බලය නොදී ඒ කාලයේදී එ් ඒ පළාත් වල විදුලි බලය විසන්ධි කිරීමට තරම් මේ මෘග රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය බලය දූෂනය කළේය. විදුලි බලය නැති වන්නේ මෛත්‍රීපාලගේ රැස්වීමට පමණක් නොවේ. ඒ අසල තිබෙන රෝහලේ ද විදුලි බලය විසන්ධි වන්නේය. එවිට එහි සිටින කෘතිම ස්වසන මැෂිමක ආධාරයෙන් ජීවත් වූ රෝගියාගේ මැෂිම නතර වී ඔහු මිය යන්නේය.
    එවන් තිරිසන් ක්‍රියා කළ මහින්ද රාජපක්ෂ 9 වෙනිදා පාන්දර තම බලය රැක ගැනීමට නීතිපතිවරයාද අරලිය ගහ මැදුරට කැඳවා ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමට ඒ අවස්ථාවේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ හැකිදැයි විමසා සිටියේය. කිසියම් හෝ හේතුවකට නීතිපතිවරයා එවැන්නක් සිදුකිරීමට කිසිදු නීතිමය හැකියාවක් නැතැයි කියා සිටියේය. දුර්මුඛ වූ මහින්ද රාජපක්ෂ තම සට්ටැඹි අගවිනි-සොරා කැඳවා තමාට ඉතිරිව තිබූ අවුරුදු 2 යලි බලාත්මක කළ හැකි යැයි කියා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබා ගැනීමට උත්සාහ කෙළේය. මොහාන් පීරිස් එවැන්නකට කැමැති වුවද දැන් තිබෙන තත්ත්වය මත අනෙකුත් විනිසුරුවරුන්ගේ සහාය ලබා ගන නොහැකි යයි පවසා එවැන්නක් ක්‍රියාත්මක කළ නොහැකි බව කීය.
    අප ඊයේ හෙලි කළ පරිදි ත්‍රිවිධ හමුදාපතිවරුන්ද කැඳවා හමුදාව යොදවා බලය රැක ගත හැකිදැයි විමසා සිටි නමුත් ඔවුන්ද එවැන්නකට යා නොහැකි බව කීය. අවසානයේ තම කැබිනට් ඇමැතිවරු විමසා නීති විරෝධීව බලය රැක ගත හැකිදැයි විමසා සිටි කළ නීතිඥයෙකුද වන සුසිල් ප්‍රේම් ජයන්ත ඊට දැඩි ලෙස විරුද්ධ වෙමින් කියා සිටියේ “ඔබතුමා පරාජය වී අවසානයි. නමුත් අපට තවදුරටත් දේශපාලනය කළ යුතුයි, අප කිසිවෙක් ඔවැනි දෙයකට කැමැති වන්නේ නෑ. එහෙම වෙනවා නම් අපි කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වෙනවා“ යනුවෙනි.
    මේ සියළු කාරණා නිසා සහ අවසානයේ රනිල් වික්‍රමසිංහගෙන් ලැබුනු ආරත්ෂණ සහතිකය නිසා මීට වසර 9 කට පෙර අරලියගහ මැදුරට ආ මැදමූලන මහින්ද රාජපක්ෂ ජනතා විරෝධය මත යලි මැදමූලනටම යෑමට තීරණය කෙළේය. නැතිනම් ඔහු පැන යන්න සැලසුම් කෙළේ මෙහි සඳහන් ටිකට් පත අනුව ඇමරිකාවට ය.

     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    එහෙම කරොත් 100 days program එක කරන්න අමාරු වෙනවා. දැන් නාස්ති කරන්න කාලයක් නැ. හොඳින් වැඩ කරලා මහමැතිවරණයකට යන්න ඕන.