පලවෙනි ලක්ශ 10 හොයමු

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මට තේරෙන එකම සිඉන් එක නම්, රත්තරන් ත්‍රෙඩ් දන්නේ මෙතන ඉන්න අනත කුකුල්ලු ටික ගොඩගන්න නැතුව ගොඩගිය මිනිස්සුන්ට ගුරුහරුකම් දෙන්න නෙමෙයි.

    විසදුම් 2ඉ - තමන් දියුණු තත්වෙක ඉන්නවනම් රත්තරන් ගේ ත්‍රෙඩ් බලන්න දෙයක් නැහැ වර්ජනේ කරපන්. තවම දියුණු උන්නෙති ගොඩයන්න ට්‍රයි කරන කුකුලෙක් නම් ( අපි වගේ ) උන්ට ටමයි මේ යකා මේ ත්‍රෙඩ් දදා මොළ හෝදලා ගොඩ දන්නා හදන්නේ.

    අපි දන්නේ 2010 ඉදන් එලකිරිය විටරයි... මේකේ ගොඩයන්න ඕනි මෙහෙමයි කියල සම්ප්‍රදායෙන් ඔබ්බට බොක්කෙන්ම යමක් එගන්නුවනම් මට මතක් වෙන්නේ 2යි. එකෙක් ඩ්‍රැගන් ඩී & රත්තරන් නානා විටරයි.

    වෙන එකෙක්වත් ඩ්‍රැගන් ඩී & රත්තරන් වගේ ත්‍රෙඩ් දැම්මද ? එකෙක් දැම්මේ නැහැ කට්ටිය බය උන බිස්නස් ගහල යාවි කියල. 2යි බය නැතුව ටමන් කරන බිස්නස් ගැන කියාදුන්නේ.

    බලපන්කො ත්‍රෙඩ් එකේ මාතෘකාව මුලින්ම රත්තරන් නානා කියන්නේ වෙන කථාවක් මෙතන මරාගන්නේ වෙන අදාලම නැති මාතෘකාවක් අල්ලාගෙන. ළෝල් පව් බන්. උබල මරාගන්න කොට රත්තරන් නානා පුකෙනුත් හිනාවෙනවා ඇති. :):):):)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රත්තරං;21268940 said:
    ත්‍රෙඩ් එකේ මාතෘකාව = පලවෙනි ලක්ශ 10 හොයමු

    ඊට පස්සේ කතා කරන්නේ මේ මාතෘකා දෙකේ

    1. තමන් යන පාර හරිද බලන්නේ කොහොමද?
    2. අතේ සතේ නැති, ඉස්කෝලේ යනකාලේ අනික් උන්ට වල කප කපා ඉදලා කෙලෝ ගත්ත හෝ ගෙදර පව්ලේ ප්‍රශ්න නිසා අද්‍යාපනේ කෙලෝගත්ත ඔට්ටුපාලුවෙක් පලවෙනි ලක්ශ 10ය හොයන්නේ කොහොමද?

    මූ ප්‍රඩක්ශන් මගුලක් කියෝනවා. :lol::lol::lol:

    සිංහලෙන්ම කිව්වොත් බන් කක්කා බරක් තියෙන එකෙක්ට පිලිවෙලකට බොකක් දාන්න වල කක්කුස්සියක් හදාගන්න හැටි කිව්වහම මූ ඒක ඒසී කරන හැටි ගැන කියෝනවා:lol::lol::lol:

    ඇට දෙක උගස් තියලද බන් ප්‍රඩක්ශන් කරන්නේ?? මෙතන කිව්වේ මූලිකවම මොනව කරලද ඔලුව උස්සන්න ඕනේ කියල

    අනික මුගේ මේ මැජික් පෙට්ටිය පෙන්නුවා කියල මේකේ එකෙක්ට පඩේක වැඩක් උනාද? මූ මේ පිටි කොටන ඉන්දියන් ලකඩමක් ගෙන්නුවද ස්ටාර් ගේට් එකක් ඩිසයින් කරල හදෝලා ගෙන්නුවද කියල කව්ද දන්නේ?:lol::lol:

    ඕකට කියන්නේ කුහකකම බන්...

    අර බන්ඩාරනායක ගොයියත් කිව්වලුනේ නිදහස් අද්‍යාපනේ ගේද්දි පොල් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැති වෙයි කියල

    අනුන්ගේ මාකට් එකකට මැදින් බැස්සා. ප්‍රඩක්ශන් මැශින් එකක් බැස්සුවා. හතර වටේට වැනුවා ඒත් කරපු ප්‍රඩක්ශන් එකකුත් නෑ, ප්‍රඩක්ශන් ප්ලාන්ට් එක වහලා මැශින් එකත් අරන් මාරු... ෆිනිශ්ඩ් ප්‍රඩක්ට් එකක් නෑ. :oo:

    රීසෙලින් වගේද ප්‍රඩක්ශන් කියල මුගෙන් ෆ්‍රී සාම්පල් එකක් බලන්න හිටපු අනාථ සින්හළු හාන්සි...:lol::rofl:

    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇයි බන් මෙච්චර රිදිලා? මම උඹට මනුස්සයෙක්ට වගේ හොඳට කතා කලානේ. ඇයි මේ ආවේස වෙලා වගේ වැලපෙන්නේ? :rolleyes:

    හරි කමක් නෑ. සත්තුන්ට මිනිස්සුන්ට වගේ කතා කරලා වැඩක් නෑනේ. ඒක නිසා මම උඹට සතෙක්ට වගේම කතා කරන්නම්.

    උඹ නම් මහ මෝඩ තක්තීරු ආත්මාර්ථකාමී කුහක හු#ත්තෙක් බන්...:yes:

    කොහෙද එළදෙන එහෙම ලියල තිබ්බෙ??? :D

    අනේ බෑ බන් ඕවා හොයන්න. මට වැඩ තියනවා. ඒ උනත් උඹ මෙතන හොම්බ දැම්මනේ. දාලා ගොමත් කරානේ. ඒ ඇති, හරක. :P

    උඹ වැරදි ඩයට් එකක් ගන්නේ. පුන්නක්කු ටිකක් බීලා බලපන් චේන්ජ් එකකටත් එක්ක. :lol::P

    මම මේ නිකමට අහන්නේ? ඇයි බන් රත්තරංගේ වචන වලට මෙච්චර හිත රිද්දගත්තේ? ඇයි මේ විලාප තියන්නේ? අනික ඇයි බන් මේවා මට කියන්නේ? :confused:

    මොකද්ද බන් මේ? හයි ස්පීඩ් පුන්නක්කු මික්ස්චර් එකක්ද? :P
    මේකේ කොහෙද බන් තියෙන්නේ මේක උඹ ඩිසයින් කලා කියල? :oo:
    උඹ නම් මහ රට හරකෙක් නේ බන්?
    :D

    (මටත් පුලුවන් ඔහොම චූචි චූචි ශිප්මන්ට් දහයක් පහලවක් මෙතන දාන්න ) :P

    පිටකොටුවේ වේස ගෑණුත් මෙහෙමයි බන්. සල්ලි දෙනවනම් පුකෙත් අරින්න දෙනවා. කලින් ජොබ් එක ඒකද? :D

    ලොකු ඒරියා එකක සෑහෙන අත්දැකීම් ගොඩක්, දැනුමක් ලැබෙන්න ඇති නේද? තව අත පය ගසලා දාල නැගිටින එකෙක්ට දෙයක් දෙන්න හිතුන් නැද්ද? :rolleyes:

    ඔන්න ඕකයි උඹෙයි රත්තරං ගෙයි වෙනස. අරූ ඌ වැටිච්ච වලවල් වල නොවැටී තව එකෙක්ට යන්න පාර කියලා දෙනවා. උඹ මෙතන වේස ගෑණි වගේ දකින දක්න උන්ගෙන් සල්ලි හිඟාකනවා. ලැජ්ජ නැද්ද හු#තො? :D:P

    ඔව්...විශ්වාස කරනව,,, මනුස්සයෙක් වගේ කතා කරලා පිලිගත හැකි දෙයක් ඉදිරිපත් කලා නම්. :rolleyes:

    නෑ... මට ඕනේ උනේ කතා කරන්න. :rolleyes:
    උඹට හීන මානයක් තිබ්බට උඹ කියන දේවල් කවුරුත් පිලිගන්නේ නෑ, උඹට මඩ ගහනවා කියල මට කරන්න දෙයක් නෑ. ඒක උඹ හිතන විදිහේ අව්ලක්. මානසික ලෙඩක්. :D

    අනික මෙතන මඩ ගහල තියෙන්න උඹයි. බලපන් ආයේ සැරයක් කියවලා කවුද මෙතන කාටද මඩ ගහල තියෙන්නේ කියලා. උඹට මානසික රෝගයක් තියනවා. උඹ දෙයක් කරලා උඹ හිතනවා අනික් උන් ඒක උබට කලා කියලා. ඇත්තටම කිව්වොත් උඹ හැසිරෙන්නේ පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ... උඹ තනිකරම පිස්සෙක්,,, පිස්සෙක්...:rofl:

    මම කිව්වේ මඩ... මඩ...:P
    මොකද්ද බන් උබට රත්තරං එක්ක තියන වෛරේ මෙච්චර? මොකද මෙච්චර අඳෝනාව?
    අනික මොන ලබ්බටද මාව කෝට් කරලා ඌට මඩ ගහන්නේ? කෝ පිරිමි කම? සිංහ කම? කියන්න තියන දෙයක් ඌටම කියපන්කෝ?
    :rolleyes:

    සිත නිවන කථා... :rolleyes:
    උඹ උඹටම සිංහයා කියාගන්නවනේ බන්...:rofl:

    ඉතිං එපා කිව්වද? එපා කියපු තැන පෙන්නන්න කරුණාකරලා??? :rolleyes:

    උඹ හරියට දඟලන්නේ රත්තරං රීසෙලින් පනතක් සම්මත කරගන්න හැදුව වගේනේ. :rofl:

    අවසාන වශයෙන්,

    මමත් වාහන සම්බන්දයෙන් විවිධ අවස්ථාවල රත්තරංට විරුද්ධ මත දරපු එකෙක්. හැබැයි ඒ වගේම හොඳ දේට හොඳයි කියන්නත් ඕනේනේ නේද?

    මූ අඩු ගානේ මූ කාපු කටු මග ඇරලා දන්න දේ කියලා දෙනවා ලෝබ නැතුව.
    උඹ මොනවද කරන්නේ? සල්ලි හිඟාකනවා ඔන්ලයින් ෆෝරම් වලත්.

    උඹල වගේ කුහක ආත්මාර්ථකාමී සිංහයෝ ඕනේ තරම් ඉන්නවා බන්. තව එකෙක්ට දෙයක් කියල දෙනව කියන්නේ ඇඟෙන් ඇටයක් යනවා වගේ නේ??? :yes:

    මූ කියන එක හරියන්නේ නැත්නම් කියපන්කෝ දෙයක්. උඹ ලොකු දෙයක් කරලා තියනවා කියල කියනවනේ. ලිඳ ලඟ වතුර ගේන ගෑනි වගේ රටේ ලෝකේ තියන ඕපා දූප ටික මේකේ පෝස්ට් කරන වෙලේ නරකද ඔය වගේ තමන් දන්න දෙයක් මේකේ එකෙක්ට කියල දුන්නොත්??? :rolleyes:

    අනුන්ගේ කාර් ගැනයි, ගෑණු ගැනයි විලාප තියන්න ලැජ්ජ නැද්ද බන්??? මොන ජාතියේ සිංහයෙක්ද උඹ? :lol:

    වෙඩින් එකකට ගිහින් කාලා සල්ලි දීපු ගානට කෑම හරි නෑ කියල විලාප තිය තිය මේකෙ ත්‍රෙඩ් දාපු සිංහයෙක්නේ බන් උඹ. :lol: අරුන් දන්නවනම් උඹට ඉන්වයිට් කරන්නෙත් නෑ. :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1705443

    :lol::rofl:

    යකෝ, අපි සමහර වෙඩින් වලට ගිහින් කපල් එකට විශ් කරලා එන්විලෝප් එක අතට දීලා එනවා වෙල්කම් ඩ්‍රින්ක් එක වත් නොබී...:rofl::rofl:

    මොන හිඟන ජීවිතද බන් මේවා...:(

    ආහ් මම ආවේස වෙලා වගේද පේන්නේ.කියන්ඩ එපායැ.දැන් යටින් ලිව්වේ මන්තර ටිකද?:lol:

    දැන් කියපන් පුටේ.......මොකක්ද කුහක කම?
    (අපි කුහකයෝ.හේතුව බිස්නස් ටෙක්නිකල් රහස් හෙලි නොකිරීම.:baffled::lol::lol:)
    මම කියන ඒවා පිළිගන්ඩ එපා පුටේ.කාලම සූත්‍රෙත් කියන්නේ අනුන් කියන ඒවා පිළිගන්ඩ එපා කියලා .:yes:
    පුටා හරි පුටේ.:yes:
    ඔව් පුටේ උඹල වගේ උන්ට දෙන්ඩ හයි ස්පීඩ් පුන්නක්කු මික්ස්චර් එකක්:lol:.හොඳයි නේද? :lol:කොහොමද බන් පුටේ එක පාරට උඹ කිව්වේ? :baffled:හරකට සුවඳ දැනුනත් ඇතිනේ නේද?:lol:
    (මම ඩිසයින් කලා ඒක මේකේ දාලා නෑ) ඒ අනේ අම්මෝ :lol::lol::lol:........මම අහන්නේ මේ වගේ මීහරක් එක්කනේ අපිටත් උත්තර දෙන්ඩ වුනේ.හිනා කාලා පනයනවා.:lol::lol:
    හරි මම ඒක ඔප්පු කරනවා:lol::lol:.මම කොහොමද ඔප්පු කරන්ඩ ඕනේ කියලා කියන්ඩ ඕනේ ඔයා..:rofl:
    හැබැයි යන සියලුම වියදම් දරන්ඩ ඕනේ.හා ද?:lol:
    නියම වැඩක්නේ යකෝ මේක පත්තු වුනොත් :rofl:

    වෙනනම් උත්තර දෙන්ඩ කියල දෙයක් නෑ බන් උඹේ ප්‍රශ්න වල

    (පිටකොටුවේ ගෑණු සල්ලි දෙනව නම් පුxx අරින්ඩ දෙනවා.....0 )
    ඊයා උඹ ඒවත් එහෙනම් කියලා ඇරෝගෙන තියෙනවා.:growl:නෙදකින් යන්ඩ එපා යකෝ උන්ට ඒඩ්ස්.:growl:

    ඉතින් වලේ නොවැටි පලයන් . කවුද එපා කිව්වේ. උගේ ත්‍රෙඩ් එකෙන් ගන්ඩ තියෙන දෙයක් තියෙනව නම් ගනින්. මම එපා කිව්ව්යැ.:lol:
    මට තේරුණා උඹ මේ මොකක් හරි බයින් ඇන්ඩ් සෙලින් මොකක් හරි එකක් කරගෙන ඉන්න එකා ඒකට ඇඬිලා දුවගෙන ආවා කියලා.:lol::lol:මට තේරෙනවා දුක.:lol:
    කොච්චර රිදිලද කිව්වොත් මගේ පරණ ත්‍රෙඩ් හිටන් ඇදලා.:lol::lol:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ යකෝ කලින් එකවුන්ට්..කිසිම දවසක උබත් එක්ක වලියක්,තර්ක කරලා නැහැ :rofl::lol:

    දැන් උබට තේරෙන්නේ නැද්ද උබ කරන විනාසේ

    මෙන්න උබගේ ලොකුම ගෝලයගේ වචන..මිනිහෙක්ට දාර්මිකව සල්ලි හොයන්න කියලා දීපන්..එත් මේ වගේ බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න උගවන්න එපා මචන්.උබ කරන්නේ හොද දෙයක්,එත් කරන විදියේ ලොකු අවුලක් තියෙනවා :no:

    දැන් උ කියන්නේ උගේ ගෙදර හදද්දී quality එකට හදනවා,අනිත් මිනිසුන්ට ඕන දෙයක් උනත් කමක් නැහැ කියලා නේද?

    දැන් උබගේ ළමයෙක්,සහොදරයෙක්,නෑදෑයෙක් මුගෙන් ගේ ගත්තා නම් මොකද වෙන්නේ :lol::lol:

    දැන් ඔය කොකා ලක්ෂ 25 හොයපු විදිය ගැන උබට සතුටු වෙන්න පුලුවන්ද?එක කියපන් මුලින්ම?

    වටේ නොයා කෙලින් පිළිතුරක් බලාපොරොත්තු වෙමි

    ඔව් ඔව් මම හෙන විනාසයක් කරන්නේ

    ත්‍රෙර්ඩ් එක කියෝපන් බූරුවෙක් වගේ කෑ ගහන්නේ නැතුව

    ඕකේ කියල තියෙනවා කරන දෙයක් ආර්යය අශ්ටාංගික මාර්ගේ පිහිටලා වැඩ කරපන් කියලා

    හන්කොකා හොදන එක මට අදාල නෑ. ඒත් ඌ වික්ක වාහන එකක් වත් අන්දලා දුන්නේ නෑ. උගේ 240 එකේ ලෙඩක් මම අත් බෙහෙත් කියද්දි ඌම මට කිව්වා නෑ මේක ගරාජ් එකකට දාලා හරියට හදන්න ඕනේ කියල

    දාපන්කෝ ත්‍රෙඩ් එකක් උබේ ක්‍රමේට ගොඩ යන හැටි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට තේරෙන එකම සිඉන් එක නම්, රත්තරන් ත්‍රෙඩ් දන්නේ මෙතන ඉන්න අනත කුකුල්ලු ටික ගොඩගන්න නැතුව ගොඩගිය මිනිස්සුන්ට ගුරුහරුකම් දෙන්න නෙමෙයි.

    විසදුම් 2ඉ - තමන් දියුණු තත්වෙක ඉන්නවනම් රත්තරන් ගේ ත්‍රෙඩ් බලන්න දෙයක් නැහැ වර්ජනේ කරපන්. තවම දියුණු උන්නෙති ගොඩයන්න ට්‍රයි කරන කුකුලෙක් නම් ( අපි වගේ ) උන්ට ටමයි මේ යකා මේ ත්‍රෙඩ් දදා මොළ හෝදලා ගොඩ දන්නා හදන්නේ.

    අපි දන්නේ 2010 ඉදන් එලකිරිය විටරයි... මේකේ ගොඩයන්න ඕනි මෙහෙමයි කියල සම්ප්‍රදායෙන් ඔබ්බට බොක්කෙන්ම යමක් එගන්නුවනම් මට මතක් වෙන්නේ 2යි. එකෙක් ඩ්‍රැගන් ඩී & රත්තරන් නානා විටරයි.

    වෙන එකෙක්වත් ඩ්‍රැගන් ඩී & රත්තරන් වගේ ත්‍රෙඩ් දැම්මද ? එකෙක් දැම්මේ නැහැ කට්ටිය බය උන බිස්නස් ගහල යාවි කියල. 2යි බය නැතුව ටමන් කරන බිස්නස් ගැන කියාදුන්නේ.

    බලපන්කො ත්‍රෙඩ් එකේ මාතෘකාව මුලින්ම රත්තරන් නානා කියන්නේ වෙන කථාවක් මෙතන මරාගන්නේ වෙන අදාලම නැති මාතෘකාවක් අල්ලාගෙන. ළෝල් පව් බන්. උබල මරාගන්න කොට රත්තරන් නානා පුකෙනුත් හිනාවෙනවා ඇති. :):):):)
    මුන් කරපු ලබ්බකුත් නෑ සත පහක වැඩකුත් නෑ. ඔහේ කෑගහන්න විතරයි දන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනුන්ගේ මාකට් එකකට මැදින් බැස්සා. ප්‍රඩක්ශන් මැශින් එකක් බැස්සුවා. හතර වටේට වැනුවා ඒත් කරපු ප්‍රඩක්ශන් එකකුත් නෑ, ප්‍රඩක්ශන් ප්ලාන්ට් එක වහලා මැශින් එකත් අරන් මාරු... ෆිනිශ්ඩ් ප්‍රඩක්ට් එකක් නෑ. :oo:

    රීසෙලින් වගේද ප්‍රඩක්ශන් කියල මුගෙන් ෆ්‍රී සාම්පල් එකක් බලන්න හිටපු අනාථ සින්හළු හාන්සි...:lol::rofl:

    ඕක ස්ටාර් ගේට් එකක් වෙන්න බැරිද??:rolleyes::rolleyes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රත්තරං;21270655 said:
    ඔව් ඔව් මම හෙන විනාසයක් කරන්නේ

    ත්‍රෙර්ඩ් එක කියෝපන් බූරුවෙක් වගේ කෑ ගහන්නේ නැතුව

    ඕකේ කියල තියෙනවා කරන දෙයක් ආර්යය අශ්ටාංගික මාර්ගේ පිහිටලා වැඩ කරපන් කියලා

    හන්කොකා හොදන එක මට අදාල නෑ. ඒත් ඌ වික්ක වාහන එකක් වත් අන්දලා දුන්නේ නෑ. උගේ 240 එකේ ලෙඩක් මම අත් බෙහෙත් කියද්දි ඌම මට කිව්වා නෑ මේක ගරාජ් එකකට දාලා හරියට හදන්න ඕනේ කියල

    දාපන්කෝ ත්‍රෙඩ් එකක් උබේ ක්‍රමේට ගොඩ යන හැටි

    උ දැන් කියපු දේ පෙන්නේ නැද්ද?උබ නිකන් කොලේ වහලා පිස්සුවෙන් වගේ reply ගහන්නේ :dull:

    Ane ban. Ada kale gewal hadala deddi rocell danne na kawruwath chinese misak. Gewal crack nowenna leak nowenna dala haduwanam athine. Nattan hama dorama uluwassama kos dala fittings amarucan standard dala uba kiyana 10% thiyagana 100 lakhs walata dammama e wagema normal quality gewal 70 ta yanawa. Anthimata ballekwath gannathuwa welenawa :lol:

    Quality hoyapan thamange gedara thaman hadana kaleta :P

    මු කෙලින්ම කියනවනේ උ අටවලා තමා විකුනන්නේ කියලා..දැන් මු ගන්න මනුස්යෙක්ට ඇත්ත කියලා විකුනවද කියලා හිතනවද? :rofl::rofl:
    මු ඒ මනුස්සයට හින දහසක් පෙන්නලා තමා ඔය හදන ගේ ඇගේ ගහන්නේ..

    දැන් මු ආර්ය අශ්ටාංගික මාර්ගේ පිහිටලාද වැඩ කරන්නේ කියලා උබ කියන්නේ? :baffled:

    උබට හිතෙන්නේ නැද්ද එහෙම කරන එක වැරදි කියලා? :frown:

    උබ බලනවා ඇති,ඇයි මන් මුව තොර ගත්තේ කියලා..එකට හේතුව උබේ ත්‍රෙඩ් එකේ පැහැදිලව තියෙනවා උබේ උපදෙස් මත ලක්ෂ 25ක් හෙවු bla bla :lol:

    උබ උදහරෙනෙට ගත්ත එකා බාල බඩු දාලා ගෙවල් හදලා විකුනලා ගානක් හොයන එක උබ සදාරිකරණය කරන හැටි ලැජ්ජයි සහෝ..මන් හිතුවේ නැහැ උබ මේ තරම් පහත් තැනට වෙටෙවී කියලා :P උගේ වාහන ගැනද මන් කිව්වේ?කෙලින්ම කියලා තියෙද්දී ගෙවල් ගැන කියලා?ඇයි මේ සුදු හුණු ගාන්නේ :nerd:

    අයිත කියන්න තියෙන්නේ..

    මිනිස්සු ගෙයක් ගන්නේ ජිවිත කාලෙටම..මිනිසුන්ගේ ලොකුම හීනයක්..බාල බඩු දාලා ගෙවල් හදලා විකුණන උන් මේ ආත්මේ සැප වින්දත් ලබන ආත්මේ ගෙවල් නැතුව ඉපදෙන්නේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උ දැන් කියපු දේ පෙන්නේ නැද්ද?උබ නිකන් කොලේ වහලා පිස්සුවෙන් වගේ reply ගහන්නේ :dull:

    මු කෙලින්ම කියනවනේ උ අටවලා තමා විකුනන්නේ කියලා..දැන් මු ගන්න මනුස්යෙක්ට ඇත්ත කියලා විකුනවද කියලා හිතනවද? :rofl::rofl:
    මු ඒ මනුස්සයට හින දහසක් පෙන්නලා තමා ඔය හදන ගේ ඇගේ ගහන්නේ..

    දැන් මු ආර්ය අශ්ටාංගික මාර්ගේ පිහිටලාද වැඩ කරන්නේ කියලා උබ කියන්නේ? :baffled:

    උබට හිතෙන්නේ නැද්ද එහෙම කරන එක වැරදි කියලා? :frown:

    උබ බලනවා ඇති,ඇයි මන් මුව තොර ගත්තේ කියලා..එකට හේතුව උබේ ත්‍රෙඩ් එකේ පැහැදිලව තියෙනවා උබේ උපදෙස් මත ලක්ෂ 25ක් හෙවු bla bla :lol:

    උබ උදහරෙනෙට ගත්ත එකා බාල බඩු දාලා ගෙවල් හදලා විකුනලා ගානක් හොයන එක උබ සදාරිකරණය කරන හැටි ලැජ්ජයි සහෝ..මන් හිතුවේ නැහැ උබ මේ තරම් පහත් තැනට වෙටෙවී කියලා :P උගේ වාහන ගැනද මන් කිව්වේ?කෙලින්ම කියලා තියෙද්දී ගෙවල් ගැන කියලා?ඇයි මේ සුදු හුණු ගාන්නේ :nerd:

    අයිත කියන්න තියෙන්නේ..

    මිනිස්සු ගෙයක් ගන්නේ ජිවිත කාලෙටම..මිනිසුන්ගේ ලොකුම හීනයක්..බාල බඩු දාලා ගෙවල් හදලා විකුණන උන් මේ ආත්මේ සැප වින්දත් ලබන ආත්මේ ගෙවල් නැතුව ඉපදෙන්නේ

    දැන් කව්ද ගෙවල් හදලා විකුනන එක ගැන ත්‍රෙඩ් දැම්මේ?

    දැන් උබේ ක්‍රමේ කියපන්කෝ.. කොහොමද අතේ සත පහක් නැති එකෙක් ගොඩ යන්නේ? කියපන් බලන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මිනිස්සු ගෙයක් ගන්නේ ජිවිත කාලෙටම..මිනිසුන්ගේ ලොකුම හීනයක්..බාල බඩු දාලා ගෙවල් හදලා විකුණන උන් මේ ආත්මේ සැප වින්දත් ලබන ආත්මේ ගෙවල් නැතුව ඉපදෙන්නේ

    මේ කතාව ඇත්ත...

    උබ ගිය ආත්මේ කාගේ හරි මොලේ කුරුවල් කරලා තියෙනවා:):)

    මේ ආත්මෙන් ඒක කියන්න පුලුවන්
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රත්තරං;21270792 said:
    මේ කතාව ඇත්ත...

    උබ ගිය ආත්මේ කාගේ හරි මොලේ කුරුවල් කරලා තියෙනවා:):)

    මේ ආත්මෙන් ඒක කියන්න පුලුවන්

    කියන්න වචන නැති උනාම ඔහොම කියමු නේද සහෝ :P:baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;21270873 said:
    දැන් උබේ ක්‍රමේ කියපන්කෝ.. කොහොමද අතේ සත පහක් නැති එකෙක් ගොඩ යන්නේ? කියපන් බලන්න
    අතේ සතේ නැති එකෙක්ට ලක්ෂ 10ක් හොයන්න ක්‍රම ලෝකෙ කොහෙවත් නැහැ. අඩුගානෙ ගෙදරින් දෙන පොකට්මනිවත් තියෙන්න ඕන:rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කියන්න වචන නැති උනාම ඔහොම කියමු නේද සහෝ :P:baffled:

    මටනම් හිතෙන්නේ මේ උඹ ටිකක් පටලෝගෙන වගේ මේ කතාව
    වෙලාවක් නැ ලොකු රිප්ලයි එකක් දාන්න
    උඹ පුලුවන්නම් මේක තව පති කීපෙකින් හිතල බලහන්

    උඹ හොඳ එකෙක් වගේ,මන් දැක්ක payoneer ත්‍රඩ් එකේ ගොඩක් අයට උදවු කරලා තියෙනවා
    එත් මෙතන උඹ රත්තරන් එක්ක වාද කරන්නේ හරියට තේරුම් නොගෙන කියල තමයි මට හිතෙන්නේ
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    පසුව ලියමි
    ඊරියන්ට උත්තර ලියන්ඩ වෙලාවක් නෑ, තේරුමකුත් නෑ...ඕනෙත් නෑ...

    වෙලාවක් හම්බුනාද? :P
    120px-Transparent_Trollface2.png

    දැන් කියපන් පුටේ.......මොකක්ද කුහක කම?
    (අපි කුහකයෝ.හේතුව බිස්නස් ටෙක්නිකල් රහස් හෙලි නොකිරීම.:baffled::lol::lol:)
    මම කියන ඒවා පිළිගන්ඩ එපා පුටේ.කාලම සූත්‍රෙත් කියන්නේ අනුන් කියන ඒවා පිළිගන්ඩ එපා කියලා .:yes:
    දැන් කවුරුවත් උඹෙන් ඕකේ BluePrint ඉල්ලුවද?? අර කිව්වා වගේ එකෙක්ටවත් ඕකෙන් පඩේක වැඩක් උනාද? මටත් ඕකෙන් සත 5ක වැඩක් නෑ.

    කිව්වේ මේකයි, ලොකු මැසිමක් ඩිසයින් කලාලුනේ? ප්‍රඩක්ශනුත් කරනවලුනේ.. ඒ සම්බන්ධ දැනුමකුත් ඇතිනේ? රීසෙලිනුත් හරි නෑලුනේ.. එහෙනම් මෙතනට කීයක් හරි හොයාගන්න ආපු එවුන්ට උඹෙන් අයිඩියාස් ටිකක් දෙනවද? පුලුවන්ද? එහෙම දීලා පුරුදු නැද්ද?

    ආයෙත් කියනවා පැහැදිලිව.... උඹේ බිස්නස් රහස්, දළ සටහන් මෙතන කවුරුත් ඉල්ලලත් නෑ, ඇති වැඩකුත් නෑ. මේ ත්‍රෙඩ් එකේ තියන දේවල් වලට වඩා කරන්න දේවල් තියනවා කිව්වනේ. කියන්න පුලුවන්ද මේක බලන කෙනෙක්ට උඹේ විදිහට පලවෙනි ලක්ෂ 10 හොයන විදිහ?

    (මම ඩිසයින් කලා ඒක මේකේ දාලා නෑ) ඒ අනේ අම්මෝ :lol::lol::lol:........මම අහන්නේ මේ වගේ මීහරක් එක්කනේ අපිටත් උත්තර දෙන්ඩ වුනේ.හිනා කාලා පනයනවා.:lol::lol:
    හරි මෝඩයි බන් උඹ.... :dull:

    හරි මම ඒක ඔප්පු කරනවා:lol::lol:.මම කොහොමද ඔප්පු කරන්ඩ ඕනේ කියලා කියන්ඩ ඕනේ ඔයා..:rofl:
    හැබැයි යන සියලුම වියදම් දරන්ඩ ඕනේ.හා ද?:lol:
    නියම වැඩක්නේ යකෝ මේක පත්තු වුනොත් :rofl:
    දකින දකින එකාගෙන් හැමවෙලේම හැම රෙද්දටම සල්ලි ඉල්ලන්න එපා බන්. ලැජජ නැද්ද?? මනුස්සයෙක් වගේ හැසිරිලා හොඳ ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගනින් ඕකට අතේ සල්ලි නැත්නම්. නැත්නම් රත්තරං ගෙන් අහගනින් සල්ලි ටිකක් හොයා ගන්න විදිහ. ලෝබ නැතුව කියල දෙයි. මම ඉන්ට්‍රස්ට් නෑ.

    වෙනනම් උත්තර දෙන්ඩ කියල දෙයක් නෑ බන් උඹේ ප්‍රශ්න වල
    ඔව් බන් මාත් පොඩි ආතල් එකක් මේ ගන්නේ.
    120px-Transparent_Trollface2.png

    (පිටකොටුවේ ගෑණු සල්ලි දෙනව නම් පුxx අරින්ඩ දෙනවා.....0 )
    ඊයා උඹ ඒවත් එහෙනම් කියලා ඇරෝගෙන තියෙනවා.:growl:නෙදකින් යන්ඩ එපා යකෝ උන්ට ඒඩ්ස්.:growl:
    මචං මං මේ නිකමට අහන්නේ? ඔලුවට වෙඩි තියාගෙන මැරිච්ච උන්ද කියලා තියෙන්නේ ඔලුවට වෙඩි තියාගත්තොත් මැරෙනවා කියලා??? හරි මෝඩයි බන් උඹ...:dull:

    ඉතින් වලේ නොවැටි පලයන් . කවුද එපා කිව්වේ. උගේ ත්‍රෙඩ් එකෙන් ගන්ඩ තියෙන දෙයක් තියෙනව නම් ගනින්. මම එපා කිව්ව්යැ.:lol:
    මට තේරුණා උඹ මේ මොකක් හරි බයින් ඇන්ඩ් සෙලින් මොකක් හරි එකක් කරගෙන ඉන්න එකා ඒකට ඇඬිලා දුවගෙන ආවා කියලා.:lol::lol:මට තේරෙනවා දුක.:lol:
    අද වෙනකන් රීසෙලින් වලටම කියලා දෙයක් අරන් එක රුපියලක් හොයලා නෑ මන්. හැබැයි මගේ පාවිච්චියට ගන්න ෆෝන්, ලැප්ටොප්, බයික්, කාර් ඔය ඔක්කොම ආපහු විකුණලා තියනවා. උඹලත් මෙහෙමනේ නේද? දැන් පුලුවන් නම් ඒකත් නෑ කියපන්. පාවිච්චි කරලා පිනට දෙන්නේ කියපන්.

    අන්තිමට වික්ක කාර් එක මගේ නමට රෙජිස්ටර් කරලා අවුරුද්දක් පැදලා ලක්ශ 9ක් ලාභ තියන් දුන්න.
    නිකන් නොදන්න මඟුල් කියවන්න එපා බන්.
    රත්තරං කියන මේ ක්‍රම ප්‍රැක්ටිකල් කියල මමත් අත්දැකීමෙන් දන්න නිසාත් උඹ එකපාරටම ඇවිත් ෆවුන්ඩේශන් එක දාන්නත් කලින් වහලේ ගහන්න යන නිසාත් තමයි කමෙන්ට් කලේ.

    කොච්චර රිදිලද කිව්වොත් මගේ පරණ ත්‍රෙඩ් හිටන් ඇදලා.:lol::lol:
    නැහැ. මනුස්සයෙක්ට දෙයක් කියන්න කලින් හොයල බලන්න එපා‍යැ නේද? උඹ වගේ ඔහේ කටට එන එක කියන්න බෑනේ. (අර මම රීසෙලින් කරනව කිව්ව වගේ.) ඉතින් පබ්ලික් ප්‍රොෆයිල් එක පොඩ්ඩක් බැලුවා. 75% වඩා තියෙන්නේ අනුන්ගේ ඕපා දූප දාපු ත්‍රෙඩ්.. මේකේ උන් ගෙන් උදව් ඉල්ලලත් තිබ්බා. මේකේ උන්ට දෙයක් දෙන්න කිව්වම සල්ලි ඕනේ නෙහ්? :D:P
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රත්තරං;21270678 said:
    ඕක ස්ටාර් ගේට් එකක් වෙන්න බැරිද??:rolleyes::rolleyes:
    :eek:

    රත්තරං;21270786 said:

    දැන් උබේ ක්‍රමේ කියපන්කෝ.. කොහොමද අතේ සත පහක් නැති එකෙක් ගොඩ යන්නේ? කියපන් බලන්න
    මාත් මේ බලාගෙන ඉන්නේ ප්‍රඩක්ශන් පාරක් දාලා ගොඩ යන්න කියලා.

    ඒක නෙමෙයි, අන්න අර Melon8 ඩිසයිනර් මහත්තයට කියල දීපන්කො සල්ලි ටිකක් හොයාගන්න විදිහ. දකින දකින තැන මගෙන් සල්ලි ඉල්ලනවා. :sorry:කොහෙ තියන සල්ලිද බන්. :oo:මොකො අපි ප්‍රඩක්ශන් කරනවා කියලයැ....:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :eek:

    මාත් මේ බලාගෙන ඉන්නේ ප්‍රඩක්ශන් පාරක් දාලා ගොඩ යන්න කියලා.

    ඒක නෙමෙයි, අන්න අර Melon8 ඩිසයිනර් මහත්තයට කියල දීපන්කො සල්ලි ටිකක් හොයාගන්න විදිහ. දකින දකින තැන මගෙන් සල්ලි ඉල්ලනවා. :sorry:කොහෙ තියන සල්ලිද බන්. :oo:මොකො අපි ප්‍රඩක්ශන් කරනවා කියලයැ....:(:(

    උගේ ස්ටාර් ගේට් එක අරිනකන් ඉදපන්කෝ.. අයිස්ලන්තෙට රිජ් විකුනන්න බැරියෑ:rolleyes: